සියලු දෙනා වෙතටයි

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සියලු දෙනා වෙතටයි

    පහත දැක්වෙන්නේ නෙත් FM බැලුම්ගල වැඩසටහන මගින් මෑතකදී ශ්‍රී ලංකාවේ හතු පිපෙන්නා වාගේ බිහිවී ඇති මේ අන්තගාමී මිසදිටු කල්ලි පිළිබද කරන ලද හෙලිදරව් කිරීමක් වගේම මෙවැනි මිසදිටුවන්ගේ රෙදි ගලවපු අවස්ථාවක්. මුල සිට අගට යන තුරැ හොදින් අසන්න.

    මෙය බෙෘද්ධයින්ට පමණක් නොව සැබෑ කතෝලිකයින්ට සහ වෙනත් ආගමිකයින්ටද ඇසීම නරක නැත මන්ද අද මෙවැනි කල්ලි ලංකාව පුරා තමන්ගේ ආගම ප්‍රචාරය කිරීමේ කටයුතු ගෙන යන ආකාරය පිළීබද යම් වැටහීමක් ඔබට ලබා ගත හැක. මොවුන් සිතන්නේ මොවුන් නිවැරදි කතෝලිකයින් බවයි. අහන්න බෙනඩික් ජෝශප් පියතුමා කියන කතාව.

    y2k වැනි මිසදිටුවන් අද මෙවැනි forum භාවිතා කරමින් අන්තර්ජාලය ඔස්සේ කිරීමට උත්සාහ ගන්නේද මෙවැන්නක් බව ඔබට නොසිතේද ?? එය මෙවැනි මිසදිටු කල්ලි වල එක් පැති කඩක් පමණි. විමසන්න ඔබේ බුද්ධියෙන් බෙෘද්ධයිනි, සැබෑ කතෝලිකයිනි පරිස්සම් වන්න.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    And when he comes, he will convict the world of its sin, and of God’s righteousness, and of the coming judgment. The world’s sin is that it refuses to believe in me. Righteousness is available because I go to the Father, and you will see me no more. Judgment will come because the ruler of this world has already been judged.

    God bless you Sanjeem but "before you die you will see a vision (Jesus like Paul saw) " the moment you see Jesus Christ you will recognize him first thing you will do is "you will cry"
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    God bless you Sanjeem but "before you die you will see a vision (Jesus like Paul saw) " the moment you see Jesus Christ you will recognize him first thing you will do is "you will cry"[/COLOR]

    මැරිච්ච මිනිස්සු දකින්න තරම් මිථ්‍යා දෙ‍වියෙකු එනකන් බලා ඉන්න තරම් මන්ද බුද්ධික භාවයක් අපිට නෑ. උඹලා වගේ මිසදිටුවන්ට ඒකම මිස නැත අන් සරණා