esema wewa macho!!![]()
එසේම වේවා මචෝ...හිතේ ඉන්න එක කෙසේ වෙතත් මොකක් හරි එකක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
![]()
අනිවාර්යෙන්...
ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!![]()
ඔබ ඇතුළු පව්ලේ සැමට සතුට සාමය සපිරි කරන කියන හැම දේම ඉතින් එල කිරි වගේ හරියන, ගෙදරට වෙලා හිටියත් කන්න බොන්න හම්බෙන , කිරි නැතත් පැණි හම්බෙන, පැණි නැතත් කිරි හරි හම්බෙන , උබල දුන්නේ නැතත් එහා ගෙදරින් මොනවා හරි හම්බෙන ... ඇති නේද බන් ... සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා

