සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේ&#3520

Ravi Rulz

Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    සියලු පැතුම් ඉටුවන වාසනාවන්ත නව වසරක් වේ&#3520

    5wmtf.jpg

    0002064B.gif

    10155512_568452623268519_4778889184087040358_n.jpg

    00020239.gif

    10246650_10152421076629319_3901629145463308849_n.jpg

    000204AE.gif

    1504151_668033069908891_7434176816085378434_n.jpg

    000203FC.gif

    10154041_744979432199577_6986611229001105977_n.jpg
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එසේම වේවා මචෝ...හිතේ ඉන්න එක කෙසේ වෙතත් මොකක් හරි එකක් සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
    :lol::lol::lol::lol:
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා....!!! :)
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔබ ඇතුළු පව්ලේ සැමට සතුට සාමය සපිරි කරන කියන හැම දේම ඉතින් එල කිරි වගේ හරියන, ගෙදරට වෙලා හිටියත් කන්න බොන්න හම්බෙන , කිරි නැතත් පැණි හම්බෙන, පැණි නැතත් කිරි හරි හම්බෙන , උබල දුන්නේ නැතත් එහා ගෙදරින් මොනවා හරි හම්බෙන ... ඇති නේද බන් ... සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔබ ඇතුළු පව්ලේ සැමට සතුට සාමය සපිරි කරන කියන හැම දේම ඉතින් එල කිරි වගේ හරියන, ගෙදරට වෙලා හිටියත් කන්න බොන්න හම්බෙන , කිරි නැතත් පැණි හම්බෙන, පැණි නැතත් කිරි හරි හම්බෙන , උබල දුන්නේ නැතත් එහා ගෙදරින් මොනවා හරි හම්බෙන ... ඇති නේද බන් ... සුබම සුබ අලුත් අව්රුද්දක් වේවා

    ඔයාටත් එසේම වේවා..!! :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔබටත් සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා....!:)