සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරනු

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    යකෝ හෝඩියේ එවුනුත් ඉස්කෝලේ යනවා නේද :baffled:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කැම්පස් එක කිට්ටුව ජයරත්න මල්ශාලාවක්, එම්බාම් කරන තැනක් දාගන්න පුලුවන්ද. ආ දැන් ඒවා ඕනි නෑනෙ. අමතක වුනා. එක්කෝ පෞද්ගලික ආදාහනාගාරයක් වුනත් කමක් නෑ. උබලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වුනාට පෞද්ගලික ආදාහනාගාර වලට විරුද්ධ වෙන එකක් නෑ කියලා හිතනවා.
     
    • Like
    Reactions: ChoronaSottiya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    නිතර නිතර අරින්න වහන්න දොරට තෙල් ටිකක් වහා දමනු.
     

    Kasun Baba

    Active member
  • Jul 3, 2021
    303
    179
    43
    විශ්වවිද්‍යාල හැමදාම වහල තිබ්බොත් උ... කඩ කාරයොන්ටයි උන්ගේ පස්සෙන් යන උන්ටයි හොදයි
     
    • Haha
    Reactions: senewimala1988

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Lankawe Studentlata denna oni bn hena sara assignment. Business degree karana ekekta kotiyaka valuation ekak thiyana business ekak karala pennanna wage. extra free time wadi unama me wage dewal wenawa. anith eka copy karana eka saratama balanna oni.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම

    ඒකත් ඇත්ත.
    ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වල උන් වහා අරිනු කිව්වත් වහා වහනු කිව්වත් අනිත් උන් බනිනවා මයි. 🤣
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,043
    14,433
    113
    වැලිවේරිය
    මූ govenment campus යන එකෙක් නෙමෙයි... මූ මේ කරන්නේ government campus වල උන්ගේ මානසිකත්වය මෙච්චර පහත් කියලා පෙන්නන එකේ campaign එකක්...මූ දාන threads පට්ට ගොන්...
     
    • Like
    Reactions: shenat