සියලු විශ්ව විද්‍යාල වහා විවෘත කරනු
Kasun Baba Active member Jul 3, 2021 303 179 43 Nov 27, 2021 #1 Reactions: hodakolla, senewimala1988 and ChoronaSottiya
Sri_Sampath Well-known member Jan 26, 2010 14,745 12,771 113 Nov 27, 2021 #2 යකෝ හෝඩියේ එවුනුත් ඉස්කෝලේ යනවා නේද
dilann Well-known member Jul 6, 2018 68,059 167,946 113 එකමත් එක රටක Nov 27, 2021 #3 වහා, විවෘත කරන එක තේරුමක් නෑ නේ. Reactions: Venux, hodakolla, ChoronaSottiya and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Nov 27, 2021 #4 විවෘත කරපුව වහල ආයෙ විවෘත කරන්න කියන්නෙ Reactions: hodakolla and kinkon
NushenD Well-known member Sep 30, 2021 3,333 11,482 113 Malabe Nov 27, 2021 #5 කැම්පස් එක කිට්ටුව ජයරත්න මල්ශාලාවක්, එම්බාම් කරන තැනක් දාගන්න පුලුවන්ද. ආ දැන් ඒවා ඕනි නෑනෙ. අමතක වුනා. එක්කෝ පෞද්ගලික ආදාහනාගාරයක් වුනත් කමක් නෑ. උබලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වුනාට පෞද්ගලික ආදාහනාගාර වලට විරුද්ධ වෙන එකක් නෑ කියලා හිතනවා. Reactions: ChoronaSottiya
කැම්පස් එක කිට්ටුව ජයරත්න මල්ශාලාවක්, එම්බාම් කරන තැනක් දාගන්න පුලුවන්ද. ආ දැන් ඒවා ඕනි නෑනෙ. අමතක වුනා. එක්කෝ පෞද්ගලික ආදාහනාගාරයක් වුනත් කමක් නෑ. උබලා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වුනාට පෞද්ගලික ආදාහනාගාර වලට විරුද්ධ වෙන එකක් නෑ කියලා හිතනවා.
lilman Well-known member May 10, 2009 41,203 54,990 113 Colombo Nov 27, 2021 #6 Kasun Baba said: Click to expand... ඕකේ බ්‍රෝ.මම ස මීට් උනාම උඹ අරින්න කිව්ව කියල කියන්නම් Reactions: senewimala1988 and NushenD
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Nov 27, 2021 #7 වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම Reactions: senewimala1988 and Darkseid
Darkseid Well-known member Apr 30, 2018 3,765 3,546 113 Nov 28, 2021 #8 RandomGuy said: වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම Click to expand... එක තමයි හැම එකාම ඇරලා යන්නේ Reactions: RandomGuy
RandomGuy said: වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම Click to expand... එක තමයි හැම එකාම ඇරලා යන්නේ
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,226 113 Nov 28, 2021 #10 නිතර නිතර අරින්න වහන්න දොරට තෙල් ටිකක් වහා දමනු.
Kasun Baba Active member Jul 3, 2021 303 179 43 Nov 28, 2021 #11 විශ්වවිද්‍යාල හැමදාම වහල තිබ්බොත් උ... කඩ කාරයොන්ටයි උන්ගේ පස්සෙන් යන උන්ටයි හොදයි Reactions: senewimala1988
K kingcharith Well-known member Aug 18, 2018 611 681 93 Nov 28, 2021 #12 Lankawe Studentlata denna oni bn hena sara assignment. Business degree karana ekekta kotiyaka valuation ekak thiyana business ekak karala pennanna wage. extra free time wadi unama me wage dewal wenawa. anith eka copy karana eka saratama balanna oni.
Lankawe Studentlata denna oni bn hena sara assignment. Business degree karana ekekta kotiyaka valuation ekak thiyana business ekak karala pennanna wage. extra free time wadi unama me wage dewal wenawa. anith eka copy karana eka saratama balanna oni.
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 28, 2021 #13 BUMPER Reactions: kinkon
shenat Well-known member May 13, 2007 58,785 87,213 113 ආශ්චර්යමත් රටක Nov 28, 2021 #14 RandomGuy said: වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම Click to expand... ඒකත් ඇත්ත. ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වල උන් වහා අරිනු කිව්වත් වහා වහනු කිව්වත් අනිත් උන් බනිනවා මයි.
RandomGuy said: වහා අරිනු වහා වහනු කියන එක තමයි ලංකාවෙන් ඇහෙන සද්දෙ හැමදාම Click to expand... ඒකත් ඇත්ත. ඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වල උන් වහා අරිනු කිව්වත් වහා වහනු කිව්වත් අනිත් උන් බනිනවා මයි.
beam_tech Well-known member Oct 13, 2017 8,043 14,435 113 වැලිවේරිය Nov 28, 2021 #15 මූ govenment campus යන එකෙක් නෙමෙයි... මූ මේ කරන්නේ government campus වල උන්ගේ මානසිකත්වය මෙච්චර පහත් කියලා පෙන්නන එකේ campaign එකක්...මූ දාන threads පට්ට ගොන්... Reactions: shenat
මූ govenment campus යන එකෙක් නෙමෙයි... මූ මේ කරන්නේ government campus වල උන්ගේ මානසිකත්වය මෙච්චර පහත් කියලා පෙන්නන එකේ campaign එකක්...මූ දාන threads පට්ට ගොන්...