සියලු සමාජජාල පාලනයට පියවර.. good Action

gostsl

Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    සියලු සමාජජාල පාලනයට පියවර.. good Action

    විනීතා එම් ගමගේ

    FACEBOOK ඇතුළු අන්තර්ජාලයේ සියලූ සමාජ ජාල පරික්ෂාවට ලක්කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම පියවර ගෙන ඇත. අද (07) සිට මෙම සමාජ ජාල නිරික්ෂණය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

    ආරක්ෂක අමාත්‍යංශයේ ඉල්ලීමක් මත මෙම නිරික්ෂණය සිදුකරන බවත් ඒ සඳහා කොමිසමේ ඉංජිනේරුවන් විසින් විධිමත් වැඩ පිළිවෙලක් අනුගමනය කරන බවත් එම නිලධාරියා පැවැසීය.

    ජාතිවාදය අවුස්සන හෝ භේද ඇති කරන අන්දමේ පළකිරීම් වාරණයට ලක්කරන බව පැවසූ එම නිලධාරියා පවතින තත්ත්වය යටතේ මෙම සමාජජාල තරමක් සෙමින් ක‍්‍රියාත්මක වනු ඇතැයි ද සඳහන් කළේය.

    කෙසේ වෙතත් මෙම මන්දගාමි තත්ත්වය අද දවස තුළ පමණක් පවතිනු ඇති බවත් හැකි ඉක්මණින් එය සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    Source :- http://www.lankadeepa.lk/latest_news/සියලු--සමාජජාල-පාලනයට-පියවර/1-525233
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    fb යන නoගිල මල්ලිලට නොමිලේ වයිෆයි දෙන්ඩ ආව වද රනිලගෙ පාන්ඩුවද මේ.. :lol::lol::lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    Encrypted traffic ටික TRCSL එකෙන් බලන්නේ කොහොමද දන් නෑ.. මටත් කියපන්කෝ බලන හැටි :lol:
    Digital Certificates issue කරන්නේ (CA) දැන් TRCSL එකෙන්ද ? :confused:
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Encrypted traffic ටික TRCSL එකෙන් බලන්නේ කොහොමද දන් නෑ.. මටත් කියපන්කෝ බලන හැටි :lol:
    Digital Certificates issue කරන්නේ (CA) දැන් TRCSL එකෙන්ද ? :confused:

    :lol::lol: