සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දොස්තර යාලුවනේ,
    තොපි කරන්නේ රස්සාවක්. පවු කියලා හිතලා වැඩිය දෙන්න එපා. මිනිස්සු හා කිරියන්ස්ලා එක දිගට කිව්වෙි ඩොක්කු කියන්නෙ සාමාන්‍ය රස්සාවක්ය කියලානේ.

    හොර පාරෙන් තෙල් ගන්නත් එපා..ඒවා කුපාඩි වේස වැඩ!

    ඉතින් රස්සාවට යන්න ඕනා ලෙඩ්ඩු පවුය කියලා පෙට්‍රල් පොලිම් වල විසේසයි කියලා පැනලා තෙල් ගහන්න එපා. සාමාන්‍ය විදිහට ඉදපල්ලා. සාමාන්‍ය රස්සාවක්නේ.ඒ විදිහට කරපල්ලා.

    ගහන්න බැරිවුනොත් ගෙදර වරෙන්.
    නිවාඩු තියනවානේ ගනිල්ලා.

    පැනලා දෙන්න එපා එක එකා පවු කියලා. කුද ගහගත්තාවේ ඔය සත්තම දාන අයියලාම.

    ඔන්කෝල් නම් ඉතින් වාහනයක් එවන්න කියහං. මන්ත්‍රිලට පොලිස් ගැරෙජ් එකෙන් තෙල් දෙනවානම් අත්‍යවශ්‍ය සේවා වලට තෙල් තියන වාහනයක් එවන්න බැරි නැනේ.

    බලපං ලේ පිරිසිදු වෙන හැටි.
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131

    රටේ ඩොලර් පුදලා බාල වැක්සීන් ගෙන්නවලා මිනිස්සුන්ව පෝළිමට ඇදපු එකේ දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පල දෙන්න පටන් ගත්තා විතරයි හොඳේ ඔය. 😛
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රටේ ඩොලර් පුදලා බාල වැක්සීන් ගෙන්නවලා මිනිස්සුන්ව පෝළිමට ඇදපු එකේ දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පල දෙන්න පටන් ගත්තා විතරයි හොඳේ ඔය. 😛
    ඒ වැක්සින් නැත්තම් තොපිට හෙට කන්න හාලුත් නැ අප්පුවෝ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    Dewal karana widihak tynwane ban..minissu hamoma polim wla matila watenakota lord pakirla wge colombo wlama maha para mada bawser ekak nathara karala thel barrel ganan banakota minissu mukuth nokiya inne nane.ubalatath tibbe hospital ekata bawser eka gennagena shape eke gahagena maru wenna..arun narahenpiten 120ta thel gahagena maru wenne..
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Dewal karana widihak tynwane ban..minissu hamoma polim wla matila watenakota lord pakirla wge colombo wlama maha para mada bawser ekak nathara karala thel barrel ganan banakota minissu mukuth nokiya inne nane.ubalatath tibbe hospital ekata bawser eka gennagena shape eke gahagena maru wenna..arun narahenpiten 120ta thel gahagena maru wenne..
    හොරෙන් ගන්න එක කුපාඩි වැඩේ. ඒකට කවදාවත් එකග නැ. ඔය ගහපු තෙල් වලින් වාහනේ පුපුරලා මැරිලා යන් ඕනා.

    නමුත් රජයෙන් ලියමනක් දිලා තියෙද්දිත් ගහන්න දෙන්නැත්තම් මම කියන්නේ උන්ටම කුදගහන්න කියලා එනවා. සරලයි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    No problem
    Nawaloke or Asiri or Durdans eke channelling enawane. 😅
    Apith degree karayo tamai
    Polime idala thel gaha ganiyaw.
    Horata OT daala 12 weddi gedara panina haththa.
    කැම්පස් නිවාඩු දුන්නා. දැන් මම ෆුල් ටයිම් ෆ්‍රි. 8ටම ගෙදර 🤣🤣🤣🤣
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    hide GIF
     
    • Like
    Reactions: emoji diaries

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    හොරෙන් ගන්න එක කුපාඩි වැඩේ. ඒකට කවදාවත් එකග නැ. ඔය ගහපු තෙල් වලින් වාහනේ පුපුරලා මැරිලා යන් ඕනා.

    නමුත් රජයෙන් ලියමනක් දිලා තියෙද්දිත් ගහන්න දෙන්නැත්තම් මම කියන්නේ උන්ටම කුදගහන්න කියලා එනවා. සරලයි.

    :yes:
     
    • Like
    Reactions: Stimulus mind

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    රටේ ඩොලර් පුදලා බාල වැක්සීන් ගෙන්නවලා මිනිස්සුන්ව පෝළිමට ඇදපු එකේ දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පල දෙන්න පටන් ගත්තා විතරයි හොඳේ ඔය. 😛
    pol booruwo, baala vaccine gennapuwa gihin kiyapan maha ekaatai naaatha deyyange gal kolla wechcha jayasumanatai...

    Kohoma unath vaccine nattan thope hela wedakama puke gahagena polawata pas wenna thamayi wenne...

    meh eka newei vaccine nogaha corona honda karapu eka goda wedek kiyahanko... paththara kali daanne nathuwa wishwaasa karanne puluwan source ekak daapan
     
    • Like
    Reactions: emoji diaries

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene
    මහත්තයලට තෙල් පෝලිම් පැනලා නෙමේ නිකන් දුන්නත් කමක් නෑ
    හැබැයි මහත්තයො එහෙම තෙල් ගහන් ඔය මහත්තුරුම තමා ප්‍රයිවට් චැනලින් යන්නෙ :P
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    කැම්පස් නිවාඩු දුන්නා. දැන් මම ෆුල් ටයිම් ෆ්‍රි. 8ටම ගෙදර 🤣🤣🤣🤣
    Hari mam kiwwa eka waradida kiyapanko
    8 ta wadata avith 12 weddi gedara paninne nadda ubalage wadi hariyak?
    Ehema gihinuth horata OT daanne nadda?

    Haa nadda kiyapanko 😅
    Thawa enawa methana polim panala thel illagenath.

    P.S. wadata yanna vidiyak nathnam bus eke yanna kiyapan. Ubalata DAT kiyala ekak denne transportation walata neda. Threewheeler ekak hire karaganna kiyapan ehemath nathnam.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    pol booruwo, baala vaccine gennapuwa gihin kiyapan maha ekaatai naaatha deyyange gal kolla wechcha jayasumanatai...

    Kohoma unath vaccine nattan thope hela wedakama puke gahagena polawata pas wenna thamayi wenne...

    meh eka newei vaccine nogaha corona honda karapu eka goda wedek kiyahanko... paththara kali daanne nathuwa wishwaasa karanne puluwan source ekak daapan
    කලින් සොස් දැම්මා මේකෙ ඇති පදන්. 😁