සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රටේ ඩොලර් පුදලා බාල වැක්සීන් ගෙන්නවලා මිනිස්සුන්ව පෝළිමට ඇදපු එකේ දිට්ඨධම්ම වේදනීය කර්ම විපාකය පල දෙන්න පටන් ගත්තා විතරයි හොඳේ ඔය. 😛
    උබට නම් සිංහල අරිෂ්ට බිලා මොලේ කුරුවල් වෙලා තියෙන්නේ. :lol: :lol:
     
    • Like
    Reactions: emoji diaries

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබට නම් සිංහල අරිෂ්ට බිලා මොලේ කුරුවල් වෙලා තියෙන්නේ. :lol: :lol:
    අරිෂ්ඨ වලින් මොළේ කුරුවල් වෙනව කියල කොයි පොතේද තියෙන්නේ ? 😁
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,608
    22,755
    113
    අම්බකිස්ස
    හොරෙන් ගන්න එක කුපාඩි වැඩේ. ඒකට කවදාවත් එකග නැ. ඔය ගහපු තෙල් වලින් වාහනේ පුපුරලා මැරිලා යන් ඕනා.

    නමුත් රජයෙන් ලියමනක් දිලා තියෙද්දිත් ගහන්න දෙන්නැත්තම් මම කියන්නේ උන්ටම කුදගහන්න කියලා එනවා. සරලයි.
    horen nemeyine bn..ubalata letter eka dila tynwa nn oka marine drive ekema banna oni kiyala ekak nane..emotional case ekakne..handle karanna oni carefully..eye manussayek pregnet ganiwa balanna yana thel illuwama pistal ekak oluwata thiyala aran giye.ehema wela thiyenakota doctorsla show off ekta wage pare madama thel banawa.oka hospital ekema konaka thiyan kala nn hamoma sathutin... ubalata molayak tynawane kiyana eka therum ganna...anika bn doctorsla hama welema previllage benefits illala karana strikes wage dewal minissunta appiriya wela tynne..doctor kiyanne god level eke wage ekakne agriculture eke decision ganneth un.me tyna prashna athine bn..aluthen dewal athi karaganne ai balennma:confused::baffled: mage adahasa ithn
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    No problem
    Nawaloke or Asiri or Durdans eke channelling enawane. 😅
    Apith degree karayo tamai
    Polime idala thel gaha ganiyaw.
    Horata OT daala 12 weddi gedara panina haththa.
    ඒ උනාට යකෝ දොස්තරලා නැත්නම් මැරිලා යනෝ. :cry::cry:
    අනික් උන් මොක උනත් මැරෙන්නේ නැ . අන්න එකයි ඔයි බය
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    horen nemeyine bn..ubalata letter eka dila tynwa nn oka marine drive ekema banna oni kiyala ekak nane..emotional case ekakne..handle karanna oni carefully..eye manussayek pregnet ganiwa balanna yana thel illuwama pistal ekak oluwata thiyala aran giye.ehema wela thiyenakota doctorsla show off ekta wage pare madama thel banawa.oka hospital ekema konaka thiyan kala nn hamoma sathutin... ubalata molayak tynawane kiyana eka therum ganna...anika bn doctorsla hama welema previllage benefits illala karana strikes wage dewal minissunta appiriya wela tynne..doctor kiyanne god level eke wage ekakne agriculture eke decision ganneth un.me tyna prashna athine bn..aluthen dewal athi karaganne ai balennma:confused::baffled: mage adahasa ithn
    වැරදි කිව්වානේ බං. මමත් එකග නැ වැඩේට. ආයිත් හෑල්ලක් අතැරලා. මට තේරෙන්නැ මමත් එකග නැති මගුලකට ආයිත් කොහොමද උත්තර දෙන්නේ කියලා.
     
    • Sad
    Reactions: Kodiya97

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අරිෂ්ඨ වලින් මොළේ කුරුවල් වෙනව කියල කොයි පොතේද තියෙන්නේ ? 😁
    පොත් වල ලියන්න දෙයක්ද බන් උබේ කමෙන්ට් එක දිහා බැලුවම එක තේරෙනවා. උබ හොදයි හොර තෙල් බෙහෙත් විකුනන්න :p:p:p:p:p
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ඒ උනාට යකෝ දොස්තරලා නැත්නම් මැරිලා යනෝ. :cry::cry:
    අනික් උන් මොක උනත් මැරෙන්නේ නැ . අන්න එකයි ඔයි බය
    One taram private chanelling and hospital tiyenawa. Ewata dokala bicycle eke hari enawa. 😅
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    සෞඛ්‍ය අංශ වල ක්‍රිටිකල්ම මිනිස්සු ටිකට කමක් නෑ ප්‍රමුඛතාවය දුන්නට. නෑ ඒක සාමාන්‍ය රස්සාවක් නෙමේ උන් පෝලිම් වල පරක්කු වෙන්න ඕනෙ නැහැ. මම දන්නෙ නැහැ මිනිස්සුන්ට ඒක ඒත්තු ගන්වන විදිහෙ යම් ක්‍රමවේදයක් ප්‍රායෝගිකව හදන්න පුලුවන්ද කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    One taram private chanelling and hospital tiyenawa. Ewata dokala bicycle eke hari enawa. 😅
    මම කියන්නද දාපන් දොස්තරලාගෙන් බොහෝ දෙනෙක් හෝ ටික දෙනෙක් කියල. හොද උන්ට ක්‍රෙඩිට් එක දෙන්නම ඕනේ මචන්. මොකද මගේ ජිවිතේ දෙවිවරු වගේ දොස්තරලා හම්බෙලා තියනවා. ඉතින් කටක් ඇරලා ඔක්කොම කියල කියන්න බැ බන් මට නම්
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    රජයේ ඉස්පිරිතාල වලට ඩොකාලා නර්ස්ලා බයිසිකලෙන් එක එක පෙන්නැ නේද?

    Bohoma sulu pramanayak ne ban. E ena godak un specialists la. Anik untath ehenam eka follow karanna kiyahanko polim paninna hadanne nathuwa.
     
    • Haha
    Reactions: emoji diaries

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    Priority කියන දෙයින් රටට සෑහෙම අවුලක් උනා.

    හැම ළමයවම දොස්තර ඉන්ජිනේරුවො කරන්න දෙමවුපියො පෙලඹුනේ ඔය වරප්‍රසාද පෙන්නල තමයි.

    හැමෝටම එකම විදිහට සලකන්න ඔන්නෙ ඩොකාල ඉන්ජො ඇමතිල ලෝයල කියල ලොකු වෙන්න බෑ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    පොත් වල ලියන්න දෙයක්ද බන් උබේ කමෙන්ට් එක දිහා බැලුවම එක තේරෙනවා. උබ හොදයි හොර තෙල් බෙහෙත් විකුනන්න :p:p:p:p:p
    එතකොට උඹල බාල වැක්සීන් ගෙනල්ලා රටේ ඩොලර් වනසලා මිනිස්සු පාරට ඇදපු එක ? 🙄
     
    • Haha
    Reactions: HAneo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මහත්තයලට තෙල් පෝලිම් පැනලා නෙමේ නිකන් දුන්නත් කමක් නෑ
    හැබැයි මහත්තයො එහෙම තෙල් ගහන් ඔය මහත්තුරුම තමා ප්‍රයිවට් චැනලින් යන්නෙ :P

    Rassawa ta yanna witharai neda gahaganna thel use karanne? Channeling center ekata yanna, wena thamange private gaehema e thel use karanne nane neda? Ehenam polim panala gahaganna awith awlak na.

    ඊළඟට හොද කරන්න ඕනාම අමාරුවක් තමා චැනලින් කියන්නේ. රටේ ඉස්පිරිතාල වලට දරන්නම බැරි කන්ජෙෂන් එක රිසෝසස් අවුල ගැන මිනිස්සුන්ට දැනිමක් නැ චුට්ටක් වත්.
    ඒ නිසා ඔය අමාරුවත් සනිප කරන්නම ඕනා.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මම කියන්නද දාපන් දොස්තරලාගෙන් බොහෝ දෙනෙක් හෝ ටික දෙනෙක් කියල. හොද උන්ට ක්‍රෙඩිට් එක දෙන්නම ඕනේ මචන්. මොකද මගේ ජිවිතේ දෙවිවරු වගේ දොස්තරලා හම්බෙලා තියනවා. ඉතින් කටක් ඇරලා ඔක්කොම කියල කියන්න බැ බන් මට නම්
    Ow least no of them are good.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,207
    24,900
    113
    tracing Geo-location.. ... ...
    ඊළඟට හොද කරන්න ඕනාම අමාරුවක් තමා චැනලින් කියන්නේ. රටේ ඉස්පිරිතාල වලට දරන්නම බැරි කන්ජෙෂන් එක රිසෝසස් අවුල ගැන මිනිස්සුන්ට දැනිමක් නැ චුට්ටක් වත්.
    ඒ නිසා ඔය අමාරුවත් සනිප කරන්නම ඕනා.

    e kiyanne aye channeling walata enne nadda?
     
    • Like
    Reactions: emoji diaries

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එතකොට උඹල බාල වැක්සීන් ගෙනල්ලා රටේ ඩොලර් වනසලා මිනිස්සු පාරට ඇදපු එක ? 🙄
    ඕකනේ බන් කියන්නේ රට වැටුනේ මයිනලා හොරකන් කරපු එකයි අර වැල්ඩින් කටාගේ දේශීය ගොවි තැනයි නිසා. එක දන්නෙත් නැත්නම් මේ එළකිරි එකේ වැටුන ත්‍රෙඩ් මුල ඉදන් කියවහන් හප්පුවෝ. :p :p :p