සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Man, stop replying to random posts in this thread there are posts/replies pointed exactly at your crappy gibberish allegations, please reply to them just like you came up with a new thread in blazing guns as a result of your pathetic inferiority complex!!!

    I don't have an inferiority complex for you people, since I am earning more than you do 😅 But, you are the cluster suffering from it and trying to market your profession anywhere you go. If you are posting an advertisement to sell a car, used to mention "A Doctor used"

    Also, I may reply to whatever I want since I don't want to repeat the same shit over and over again.

    However, you people are losing your dignity you had and now acting like having a pain in your ass.

    Inferiority complex doesn't define when you criticise Doctors, it's just a job. But, it defines when you don't want to travel to your job by bus or a taxi. It defines when you request Colombo schools for your kids. It defines when you request the priority in a petrol queue. 😅

    thiyenawa hama ekaatama menna kiyala on call room :D :D , umbata oka kiyapu ekaawa poddak hoyala denna barida... umba health ministriyata gihin ahapan hama doctortama dedicated oncall room thiyenawada kiyala, ward eke kallaka curtain walin cover karapu gubbayam nam thiyenawa godak hospital wala
    ------ Post added on Jun 19, 2022 at 12:54 PM
    Eka tamai gono kiwwe head of the hospital ta kiyala ewata arrangements hadaganna kiyala.

    Aye aye ekama gon kathawa kiyanna kalin thread eke dapu post kiyola wara
    ------ Post added on Jun 19, 2022 at 1:06 PM
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    I don't have an inferiority complex for you people, since I am earning more than you do 😅 But, you are the cluster suffering from it and trying to market your profession anywhere you go. If you are posting an advertisement to sell a car, used to mention "A Doctor used"

    Also, I may reply to whatever I want since I don't want to repeat the same shit over and over again.

    However, you people are losing your dignity you had and now acting like having a pain in your ass.

    Inferiority complex doesn't define when you criticise Doctors, it's just a job. But, it defines when you don't want to travel to your job by bus or a taxi. It defines when you request Colombo schools for your kids. It defines when you request the priority in a petrol queue. 😅

    Eka tamai gono kiwwe head of the hospital ta kiyala ewata arrangements hadaganna kiyala.

    Aye aye ekama gon kathawa kiyanna kalin thread eke dapu post kiyola wara
    ------ Post added on Jun 19, 2022 at 1:06 PM
    aneh ban pol booruwo, head of hospital ta kiwwama dei pamkak... yako our health infrastructure is that pathetic where the doctors do not have even a proper on call room... eka thamayi oooi doctors la laga gewal kuliyata aran ewaye indan enne, nathuwa puka kasanawata newei...... bona party walata gihin eka ekaata puka deela, eka ekaagen ahulagena danne nathi reddawal kiyawanne nathuwa,,,, thanakola tikak kaala budiyaganin..... :D :D

    I don't have an inferiority complex for you people, since I am earning more than you do 😅

    ------ Post added on Jun 19, 2022 at 1:06 PM
    Umbama meka piligaththa eka hondai....

    menna loke saamanya thathwaya

    1655627902066.png

    hama profession ekama doctor related, nikan hithapan lankaawe.... hamotama 250000lkr walata wadaa hambawenne nae full OT dammath... oya uda un job karanne highest facilities ekka, ape docala hariyata awashya beheth wath nae....

    thawa polimata awama gahala madi okunta

    Dan kiyanne epa private practice wage puk talk, teacher la tution karanawa wage thamayi, Software engineers la freelance karanawa wage thamayi, dostharala kiyanneth, they also need to buy their groceries pay their bills
    ------ Post added on Jun 19, 2022 at 2:12 PM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    දොස්තරලට න'ස්ලට නැති තෙල් හයර් එකට ගන්න වාහන වලට කොහෙන්ද බ්‍රෝ?

    ලංකාවේ ICU වල ඉන්න ඕන ලෙඩ්ඩු කීයක් වාට්ටු වල ප්‍රතිකාර ගන්නවද කියලා දළ අදහසක්වත් තියනවද? අනික් ඒවා කියන්න යන්නෙ නෑ.
    (අවුලක් නෑ, දොස්තරලත් නොදන්න පොහොර ගැන කියන්න ගිහින් රටටම කෙලවපු එකේ උඹලා ඔහොම කිව්වට කමක් නෑ )

    ඔය පෝලිම් වල ඉඳලා වැටෙන, මරා ගන්න උන් ඉස්පිරිතාලෙට උස්සන් ආවම බලන්න එතැන දොස්තරලගෙ ඉඳලා staff අඩු උනාම මොකද කරන්නෙ බ්‍රෝ?

    මම ගෝතයා එනවට Support කරා. ඒ මූ මේ වගේ පිස්සු නටයි කියලා හිතන්න දෙයක් ඒ කාලේ තිබුනේ නැති නිසා. නිදහස් අධ්‍යාපනය ගැන කියනවනම් අඩුම ගානේ දොස්තරලා ඒකෙන් මොකක් හරි දෙයක් රටට කරනවා. එම නිදහස් අධ්‍යාපනයම ගත්තු අනිත් අය රටට මුකුත් නොකර මේ වගේ forum වල දොස්තරලාට ඉංජිනේරුවන්ට ආර්ථික විශේෂඥයින්ට උපදෙස් දෙනව.

    ඒ මට්ටමට දොස්තරලා වැටිල නෑ.

    දොස්තරලා දෙවිවරු නෙමෙයි. උනුත් රස්සාවක් කරන්නේ. උන්, න'ස්ලා, සෞඛ්‍ය සභායකයන් වැඩට යන්න තෙල් ඉල්ලන්නේ ඒක compromise කරන්න බැරි සේවාවක් හින්දා. නැතුව තෙල් ගහන් රටපුරා ඇවිදින්න නෙමෙයි. කවුරුහරි පරක්කු වෙන තප්පර ගාණක් ඇති ජීවිතයක් නැති වෙන්න, අතක් කකුලක් නැති වෙන්න.
    ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො දවස් තුන හතර පෝලිම් වල ඉඳලා ගහගන්න තෙල් චුට්ටෙන් හයර් යනවා.

    වැඩ කරන තැනකට කිට්ටුවෙන් ගෙයක් හදපන්/මූ වෙයන්. එතකොට වෙලාවට වැඩට යන්න පුළුවන්.

    අනුන්ගේ ජිවිත උබලගෙ අතේ තියෙනවා තමයි. ඒත් එහෙම අය උබලා විතරක්ම නෙවේ. රේල් පීලි මාරු කරන මනුස්සයා ඒක හරියට වෙලාවට නොකෙරුවොත් බර ගානක ජීවිතේ අනතුරේ. එහෙමයි කියලා උන් වැරදි පීල්ලට මාරු කරවලා කොච්චි හප්පලා මිනිස්සු මරාගෙන පඩි වැඩි කරන්නයි උන්ගෙ දරුවන්ට ලොකු ඉස්කෝල ඉල්ලන්නෙ නෑනේ.

    හිතුවෙ නෑනේ කියන එක හොඳ එක්ස්කියුස් එකක් නෙවේ. දන්න දේ වර්ජනය කරලා දන්නෙ නැති උට්ටවල් කතා කරන්න ගියාම ඔහොම වෙනවා. මම උබව දන්නෑ. උබ මාව දන්නෙ නෑ.

    ඇමති එක්ක තියෙන තරහවට වර්ජන කරලා උබලා ලෙඩ්ඩුන්ගෙන්නෙ ඒවා අරින්නෙ.

    ඒක සීරියස් ගන්න එපා. කාට හරි කම්ප්ලිමෙන්ට් එකක් දුන්නා කියලා අපේ ඇඟෙන් යන්නෙ නෑනේ. හැබැයි තෙල් ඉල්ලන් නම් එන්ට එහෙම එපා හරිය.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    aneh ban pol booruwo, head of hospital ta kiwwama dei pamkak... yako our health infrastructure is that pathetic where the doctors do not have even a proper on call room... eka thamayi oooi doctors la laga gewal kuliyata aran ewaye indan enne, nathuwa puka kasanawata newei...... bona party walata gihin eka ekaata puka deela, eka ekaagen ahulagena danne nathi reddawal kiyawanne nathuwa,,,, thanakola tikak kaala budiyaganin..... :D :D

    Eka tamai mee harako kiwwe ewata pressure dala hada ganilla kiyala. Ubala wage adu kule un dostharala welaa strike karanne lamayawa Colombo school daaganna baro unama, Suwasariya wage ewa genna hadaddi wage gon wada walatane. Thope ara pake union eka danneth Naki mainata support ekata puka denna tamai strike kara kara. Nurse lage degree ekatath baldi damme ubalamane. Neda? Unta salary wadi karath thopi strike. Adu kule un docala unama ohoma tamai.

    Rate beheth nathi weddi saddayak ne e unata padiya rs 100 k kapuwoth strike. Adu kule unta free education walin karapu vinaase tamai oya. Mokada daily Galle wala idan Colombo job walata ude aharagena oandarin wadata yana ewun one tharam innawa. Othana tiyenne thopita 8 ta wadata gihin 12 weddi maaru welaa yanna bari kama. On call eke private channeling kara kara hadisiyakadi vithatak enna bari wena ekata. Horata OT claim kara kara tawa enawa methana salary madi kiyannath. 😅

    Mee harako ratawal hodai nam rata palayalla. Hariyata wadata ena un evi.
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො දවස් තුන හතර පෝලිම් වල ඉඳලා ගහගන්න තෙල් චුට්ටෙන් හයර් යනවා.
    ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො තෙල් එකතු කර කර Business කරනවා දන්නෙ නැද්ද නැත්තන් දන්නෑ වගේ රගපානවද? ඉතිං දොස්තරලත් දවස් 3, 4 පෝලිමේ තියලා ඔය ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො ලෙඩ්ඩු බලන්න යවන්න. දොස්තරලා තෙල් ගහන් එනකන් උන් ලෙඩ්ඩු ටික බලා ගනියි. ඔයාටත් පුළුවන් ලෙඩ්ඩු බලා ගන්න උදවු කරන්න.

    වැඩ කරන තැනකට කිට්ටුවෙන් ගෙයක් හදපන්/මූ වෙයන්. එතකොට වෙලාවට වැඩට යන්න පුළුවන්.
    ඔය මහත්තයා මහ පොළොවෙද ජීවත් වෙන්නෙ. හරි කොහොමහරි එහෙම කරා කියමු (ප්‍රායෝගිකව බැරි උනත් ) අවුරුදු 4 කින් මාරු උනාම අලුත් ඉස්පිරිතාලේ ගාවත් ගෙයක් හදා ගන්න ඕනද මහත්තයෝ? නැත්තං ඒ හරියෙන් rent එකට ගත්තම ඇතිද?
    අනුන්ගේ ජිවිත උබලගෙ අතේ තියෙනවා තමයි. ඒත් එහෙම අය උබලා විතරක්ම නෙවේ. රේල් පීලි මාරු කරන මනුස්සයා ඒක හරියට වෙලාවට නොකෙරුවොත් බර ගානක ජීවිතේ අනතුරේ. එහෙමයි කියලා උන් වැරදි පීල්ලට මාරු කරවලා කොච්චි හප්පලා මිනිස්සු මරාගෙන පඩි වැඩි කරන්නයි උන්ගෙ දරුවන්ට ලොකු ඉස්කෝල ඉල්ලන්නෙ නෑනේ.
    කෝච්චියේ පීලි මාරු කරන එකයි ලෙඩෙකුට බෙහෙත් කරන එකයි සමාන කරන ඔයා වගේ පට්ට බුද්ධිමතුන් ඉන්න රටක ඉපදීම පුදුම වාසනාවක්. ඉතිං දොස්තරලා තෙල් පෝලිමේ ඉන්න වෙලාවට ලෙඩ්ඩු බලන්න කට්ටිය මදි උනොත් පීලි මාරු කරන එකත් යවපන්.
    හිතුවෙ නෑනේ කියන එක හොඳ එක්ස්කියුස් එකක් නෙවේ. දන්න දේ වර්ජනය කරලා දන්නෙ නැති උට්ටවල් කතා කරන්න ගියාම ඔහොම වෙනවා. මම උබව දන්නෑ. උබ මාව දන්නෙ නෑ.

    ඇමති එක්ක තියෙන තරහවට වර්ජන කරලා උබලා ලෙඩ්ඩුන්ගෙන්නෙ ඒවා අරින්නෙ.
    ඇමැති එක්ක මොකක්ද තරහ? කොහොමත් දොස්‌තරලගේ ගොන් strike වැඩක් නෑ. බොරුවට OPD ලෙඩ්ඩු විතරක් බලන එක නවත්තලා අනිත් ඔක්කොම Service ටික දීලා පස්සෙ බැනුම් අහනවා. (අපි clinic එකත් කරනවා strike දවස් වල )
    ඒක සීරියස් ගන්න එපා. කාට හරි කම්ප්ලිමෙන්ට් එකක් දුන්නා කියලා අපේ ඇඟෙන් යන්නෙ නෑනේ. හැබැයි තෙල් ඉල්ලන් නම් එන්ට එහෙම එපා හරිය.
    බය වෙන්න එපා. අපි නම් එන්නෙ නෑ තෙල් ඉල්ලගෙන. ඉවර උනාට පස්සෙ නිකං ඉන්නවා. තෙල් ගහගත්ත උන්ට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න අවස්ථාවක් දෙන්න එපායැ.
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Polim paninna one ne oi, mana gov gubbayam walata ringanne ne ubala wage adu kule unge ganan balana 😅😅 Nawaloka or Asiri yanne ewala un nam pukath denna balan inne 😅🤣😂
    Mokatada ehenm kiwwa help one kiyala. Asiri yanna umlata salli thiyenawada :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො තෙල් එකතු කර කර Business කරනවා දන්නෙ නැද්ද නැත්තන් දන්නෑ වගේ රගපානවද? ඉතිං දොස්තරලත් දවස් 3, 4 පෝලිමේ තියලා ඔය ත්‍රීවීල් කාරයෝ ටැක්සි කාරයො ලෙඩ්ඩු බලන්න යවන්න. දොස්තරලා තෙල් ගහන් එනකන් උන් ලෙඩ්ඩු ටික බලා ගනියි. ඔයාටත් පුළුවන් ලෙඩ්ඩු බලා ගන්න උදවු කරන්න.

    ඔය මහත්තයා මහ පොළොවෙද ජීවත් වෙන්නෙ. හරි කොහොමහරි එහෙම කරා කියමු (ප්‍රායෝගිකව බැරි උනත් ) අවුරුදු 4 කින් මාරු උනාම අලුත් ඉස්පිරිතාලේ ගාවත් ගෙයක් හදා ගන්න ඕනද මහත්තයෝ? නැත්තං ඒ හරියෙන් rent එකට ගත්තම ඇතිද?

    කෝච්චියේ
    පීලි මාරු කරන එකයි ලෙඩෙකුට බෙහෙත් කරන එකයි සමාන කරන ඔයා වගේ පට්ට බුද්ධිමතුන් ඉන්න රටක ඉපදීම පුදුම වාසනාවක්. ඉතිං දොස්තරලා තෙල් පෝලිමේ ඉන්න වෙලාවට ලෙඩ්ඩු බලන්න කට්ටිය මදි උනොත් පීලි මාරු කරන එකත් යවපන්.

    ඇමැති
    එක්ක මොකක්ද තරහ? කොහොමත් දොස්‌තරලගේ ගොන් strike වැඩක් නෑ. බොරුවට OPD ලෙඩ්ඩු විතරක් බලන එක නවත්තලා අනිත් ඔක්කොම Service ටික දීලා පස්සෙ බැනුම් අහනවා. (අපි clinic එකත් කරනවා strike දවස් වල )

    බය වෙන්න එපා. අපි නම් එන්නෙ නෑ තෙල් ඉල්ලගෙන. ඉවර උනාට පස්සෙ නිකං ඉන්නවා. තෙල් ගහගත්ත උන්ට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න අවස්ථාවක් දෙන්න එපායැ.
    හැමෝම මාෆියා කාරයො නෙවේ. ත්‍රීවීල් එකක ටැක්සියක නැගලා පලයන්. එතකොට උන්ටත් කීයක් හරි ලැබෙනවනෙ. ඩ්‍රයිව් කරලා ටයර්ඩුත් නෑනේ. ෆ්‍රෙශ් එකේ වැඩ කරන්න පුළුවන්.

    දැන් නම් මාරු කරන එකක් නෑ. මූ වෙයන්.

    හැම රැකියාවක්ම වැදගත්. තෙල් තිබුනත් නැතත් රස්සාවට යන්න පුරුදු වෙයන්. උඩඟුකම මේ අමාරු කාලෙදි වත් පැත්තකට තියපන්.

    උබලා කොහොම කිව්වත් ගොන් ස්ට්‍රයික් වලින් මුළු රටම හෙල්ලුවනෙ.

    ලංකාවට තෙල් ගෙන්නන එක නැවැත්තුවොත් මොකද වෙන්නෙ? අත්‍යවශ්‍යසේවා නේද. සුද්දා ගියා වගේ කරත්තෙ බැඳපු මිනිස්සුන්ව ඕන වෙයිද? කම්මැලි නැතුව පුළුවන් විදිහකට වැඩට පලයන් බන්. තග දාන්නෙ නැතුව අසරණ ලෙඩ්ඩුන්ට බෙහෙත් දියන්.
     
    OT th kapala thiyena eke taxi walata gewan yanna amaruwak ne saho. Mage ithiru wela thiyenana annual tika dala chill eke inna baluwe me tike
     
    • Like
    Reactions: dragon-fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,717
    113
    OT th kapala thiyena eke taxi walata gewan yanna amaruwak ne saho. Mage ithiru wela thiyenana annual tika dala chill eke inna baluwe me tike
    ප්‍රශ්ණේ තේරෙනවා. ඒත් මේ අර්බුධයෙ නිර්මාණ කරුවො අපිලා නම් නෙවේ උබලම තමයි
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මේ වගේ කුහක මෝඩ මිනිස්සු ඉන්න රටක ඉපදීම කරුමයක් . මේ දොස්තරලට, න'ස්ලට තෙල් දෙන්න එපා පෝලිමේ ඉන්න කියන උන්ම තමයි ඉස්පිරිතාලෙට තමන්ගෙ ලෙඩෙක් ගෙනාවම ලෙඩා බලන්න තප්පරයක් පරක්කු උනොත් කෑ ගහන්නෙත්(කෑ ගහලා වැඩක් නෑ උඹලට ඕන විදියටම දොස්තරලා න'ස්ල තාම තෙල් පෝලිමේ) . ලංකාවෙ සමහර OPD ඇරුනම අනිත් හැම Unit එකකම දොස්තරලා ඉන්න ඕන අවම ප්‍රමාණයෙන් 60% වත් නෑ. මම මාසයකට Extra duty විතරක් පැය 150 ට වඩා කරනවා(මොනවා කරත් ගෙවන්නෙ 120yi) . Onacall නැති දවස්වලට පවා රෑට ඇවිත් සමහර surgery/procedures වලට උදවු කරනවා. Private practice නැහැ. ඉතිං මම කවදාවත් රටට ණය නැහැ. රටයි මිනිස්සුයි මට ණයයි. පුළුවන් තරම් ඉක්මනට මේ රටේ කුහක මෝඩ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යනවා. මේවගේ thread වලට reply දාන එකත් මෝඩ කමක් (last post anyway). අර උඩ එකෙක් කියලා තිබුණා වගේ අපි කොච්චර දැන ගෙන හිටියත් හරකුන්ට අවකලනය උගන්වන්න බැහැ.

    PS;
    Bio කරලා Medicine යන්න බැරුව තාම දෙමවුපියෝ අල්ලපු ගෙදර Medicine ගිහිපු එකාව පෙන්න පෙන්න බනින එකට පොදුවේ දොස්තරලා එක්ක වෛර බැඳන් වැඩක් නැහැ. ඕන්නම් මේ thread එක දෙමවුපියන්ට පෙන්නලා මේ රටේ ගොංම කාලකන්නිම එවුන් වෙන දොස්තරලටත් දැන් මමයි උපදෙස් දෙන්නේ කියලා වැඩේ ගොඩදා ගන්න.
     
    Last edited:

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    ලංකාවෙ සමහර OPD ඇරුනම අනිත් හැම Unit එකකම දොස්තරලා ඉන්න ඕන අවම ප්‍රමාණයෙන් 60% වත් නෑ. මම මාසයකට Extra duty විතරක් පැය 150 ට වඩා කරනවා(මොනවා කරත් ගෙවන්නෙ 120yi) . Onacall නැති දවස්වලට පවා රෑට ඇවිත් සමහර surgery/procedures වලට උදවු කරනවා.
    Ithin gono SAITM eka epa kiyala thopi mane wahawwe. Ekatath kochcharak strike kalada. Kuhaka haththa. Dan kiyonawa under carder lu inne. Api kohenda oi mewata hina wenna one. 😅
    Private practice නැහැ. ඉතිං මම කවදාවත් රටට ණය නැහැ. රටයි මිනිස්සුයි මට ණයයි.
    Uba me rate nidahas adya panayen nemida igeba gaththe? Pass out wenakan pinata igenagena dena pora talks balaoanko. 😅 Oka tamai wenne adu kule un igenagena Docala unama wenne. Mula mathaka ne. Anika thoo karana rassawata padiyak labune nadda mottayo tota minissu nayai kiyanna. Uba nam heena maane uparimenma inna mottayek neda 😅🤣😂 tamunta God kiya ganna scurvy ta wada maanasika ledekne oi tamuse. 🤣
    PS;
    Bio කරලා Medicine යන්න බැරුව තාම දෙමවුපියෝ අල්ලපු ගෙදර Medicine ගිහිපු එකාව පෙන්න පෙන්න බනින එකට පොදුවේ දොස්තරලා එක්ක වෛර බැඳන් වැඩක් නැහැ. ඕන්නම් මේ thread එක දෙමවුපියන්ට පෙන්නලා මේ රටේ ගොංම කාලකන්නිම එවුන් වෙන දොස්තරලටත් දැන් මමයි උපදෙස් දෙන්නේ කියලා වැඩේ ගොඩදා ගන්න.
    Pons FYI. Mama A/L Maths karala Mora Eng giya ekek. Onawata wada kata padam karala campus ringala loku seen daanna epaa. Api wagema ubala karanneth rassawak.
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මම මාසයකට Extra duty විතරක් පැය 150 ට වඩා කරනවා(මොනවා කරත් ගෙවන්නෙ 120yi) . Onacall නැති දවස්වලට පවා රෑට ඇවිත් සමහර surgery/procedures වලට උදවු කරනවා. Private practice නැහැ. ඉතිං මම කවදාවත් රටට ණය නැහැ. රටයි මිනිස්සුයි මට ණයයි.
    Uba me rate nidahas adya panayen nemida igeba gaththe? Pass out wenakan pinata igenagena dena pora talks balaoanko. 😅 Oka tamai wenne adu kule un igenagena Docala unama wenne. Mula mathaka ne. Anika thoo karana rassawata padiyak labune nadda mottayo tota minissu nayai kiyanna. Uba nam heena maane uparimenma inna mottayek neda 😅🤣😂 tamunta God kiya ganna scurvy ta wada maanasika ledekne oi tamuse. 🤣
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල

    මුන්ව හුරතල් කරනවනේ වෙලාවක් දීලා වැඩට එන්න කියලා ආවේ නැති එවුන්ගේ පඩි කැපුවානම් හරි. ආයේ කාටවත් විශේෂ සැලකිලි ඕනේ නෑ.​

    මේ කියන විදිහට කඩේ මුදලාලිට පුකට වදින්න ඕනේ ඇයි මිනිහා අපිට බඩු දුන්නේ නැත්තං කන්න නෑනේ. නිදහස් සෞඛ්‍ය ගැන කියන්නේ මුන් පිනට වැඩකරනවා වගේ ලක්ෂ ගණන් පඩි ගන්නවා. ඔක්කොම මිනිස්සුන්ගේ බදු සල්ලි. ඔක්කොම කරන්නේ රජය. හරියට නිකන් මුන් කාරනව වගේ කතාව. බදු සල්ලි වලින් ඉගෙන ගෙන තවත් වරප්‍රසාද ඉල්ලනවනේ. ලැජ්ජා නෑ මුංට.​

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    මේ වගේ කුහක මෝඩ මිනිස්සු ඉන්න රටක ඉපදීම කරුමයක් . මේ දොස්තරලට, න'ස්ලට තෙල් දෙන්න එපා පෝලිමේ ඉන්න කියන උන්ම තමයි ඉස්පිරිතාලෙට තමන්ගෙ ලෙඩෙක් ගෙනාවම ලෙඩා බලන්න තප්පරයක් පරක්කු උනොත් කෑ ගහන්නෙත්(කෑ ගහලා වැඩක් නෑ උඹලට ඕන විදියටම දොස්තරලා න'ස්ල තාම තෙල් පෝලිමේ) . ලංකාවෙ සමහර OPD ඇරුනම අනිත් හැම Unit එකකම දොස්තරලා ඉන්න ඕන අවම ප්‍රමාණයෙන් 60% වත් නෑ. මම මාසයකට Extra duty විතරක් පැය 150 ට වඩා කරනවා(මොනවා කරත් ගෙවන්නෙ 120yi) . Onacall නැති දවස්වලට පවා රෑට ඇවිත් සමහර surgery/procedures වලට උදවු කරනවා. Private practice නැහැ. ඉතිං මම කවදාවත් රටට ණය නැහැ. රටයි මිනිස්සුයි මට ණයයි. පුළුවන් තරම් ඉක්මනට මේ රටේ කුහක මෝඩ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යනවා. මේවගේ thread වලට reply දාන එකත් මෝඩ කමක් (last post anyway). අර උඩ එකෙක් කියලා තිබුණා වගේ අපි කොච්චර දැන ගෙන හිටියත් හරකුන්ට අවකලනය උගන්වන්න බැහැ.

    PS;
    Bio කරලා Medicine යන්න බැරුව තාම දෙමවුපියෝ අල්ලපු ගෙදර Medicine ගිහිපු එකාව පෙන්න පෙන්න බනින එකට පොදුවේ දොස්තරලා එක්ක වෛර බැඳන් වැඩක් නැහැ. ඕන්නම් මේ thread එක දෙමවුපියන්ට පෙන්නලා මේ රටේ ගොංම කාලකන්නිම එවුන් වෙන දොස්තරලටත් දැන් මමයි උපදෙස් දෙන්නේ කියලා වැඩේ ගොඩදා ගන්න.
    යඛ්ඛයො එක්ක තර්ක නොකරන්න 😐
     
    • Love
    Reactions: superman1

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    දොස්තර කියන්නේ තවත් එක Job එකක්, නැතුව දෙවියන් නම් නෙමේ. ලෙඩ්ඩු සනීප කරන එක එයාලගෙ job එක නේද?
    හැබැයි ඉතින් මොකක් හරි ක්‍රමයක් හදන්න ඕනි emergency වලට. Emergency quota එකක් වගේ.
    මෙහෙ ඉන්න ගොඩක් කට්ටිය දැන් රට පනිනවා. එතකොට නම් ඉතින් කටින් බතල අයට රටින් දොස්‌තර ලා එනකං ආයේ බලන් ඉන්න වෙන්නේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    @JHHA Uba nam henama heena manekin inna ekek. Dan under carder nam ubalama neda SAITM epa kiwwe ? Ehenam nahin adanne nathuwa undercarder wada karapan 😅 Dan rata ubata nayayi lu. 😅

    Manasika ledak tiye nam beheth ganin.

    මුන්ව හුරතල් කරනවනේ වෙලාවක් දීලා වැඩට එන්න කියලා ආවේ නැති එවුන්ගේ පඩි කැපුවානම් හරි. ආයේ කාටවත් විශේෂ සැලකිලි ඕනේ නෑ.​

    මේ කියන විදිහට කඩේ මුදලාලිට පුකට වදින්න ඕනේ ඇයි මිනිහා අපිට බඩු දුන්නේ නැත්තං කන්න නෑනේ. නිදහස් සෞඛ්‍ය ගැන කියන්නේ මුන් පිනට වැඩකරනවා වගේ ලක්ෂ ගණන් පඩි ගන්නවා. ඔක්කොම මිනිස්සුන්ගේ බදු සල්ලි. ඔක්කොම කරන්නේ රජය. හරියට නිකන් මුන් කාරනව වගේ කතාව. බදු සල්ලි වලින් ඉගෙන ගෙන තවත් වරප්‍රසාද ඉල්ලනවනේ. ලැජ්ජා නෑ මුංට.​

    SAITM epa kiyala wahala dala rate Doctorsla aduilu. Unta rate minissu nayayilu. 😅 Adu kule ewun igenagena dostharala unama ohoma tamai. 😅
    ------ Post added on Jun 20, 2022 at 7:55 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    මේ වගේ කුහක මෝඩ මිනිස්සු ඉන්න රටක ඉපදීම කරුමයක් . මේ දොස්තරලට, න'ස්ලට තෙල් දෙන්න එපා පෝලිමේ ඉන්න කියන උන්ම තමයි ඉස්පිරිතාලෙට තමන්ගෙ ලෙඩෙක් ගෙනාවම ලෙඩා බලන්න තප්පරයක් පරක්කු උනොත් කෑ ගහන්නෙත්(කෑ ගහලා වැඩක් නෑ උඹලට ඕන විදියටම දොස්තරලා න'ස්ල තාම තෙල් පෝලිමේ) . ලංකාවෙ සමහර OPD ඇරුනම අනිත් හැම Unit එකකම දොස්තරලා ඉන්න ඕන අවම ප්‍රමාණයෙන් 60% වත් නෑ. මම මාසයකට Extra duty විතරක් පැය 150 ට වඩා කරනවා(මොනවා කරත් ගෙවන්නෙ 120yi) . Onacall නැති දවස්වලට පවා රෑට ඇවිත් සමහර surgery/procedures වලට උදවු කරනවා. Private practice නැහැ. ඉතිං මම කවදාවත් රටට ණය නැහැ. රටයි මිනිස්සුයි මට ණයයි. පුළුවන් තරම් ඉක්මනට මේ රටේ කුහක මෝඩ මිනිස්සුන්ගෙන් ඈත් වෙලා යනවා. මේවගේ thread වලට reply දාන එකත් මෝඩ කමක් (last post anyway). අර උඩ එකෙක් කියලා තිබුණා වගේ අපි කොච්චර දැන ගෙන හිටියත් හරකුන්ට අවකලනය උගන්වන්න බැහැ.

    PS;
    Bio කරලා Medicine යන්න බැරුව තාම දෙමවුපියෝ අල්ලපු ගෙදර Medicine ගිහිපු එකාව පෙන්න පෙන්න බනින එකට පොදුවේ දොස්තරලා එක්ක වෛර බැඳන් වැඩක් නැහැ. ඕන්නම් මේ thread එක දෙමවුපියන්ට පෙන්නලා මේ රටේ ගොංම කාලකන්නිම එවුන් වෙන දොස්තරලටත් දැන් මමයි උපදෙස් දෙන්නේ කියලා වැඩේ ගොඩදා ගන්න.
    අම්මෝ අම්මෝ එච්චරට පොරවල් නම් කට්ට කැවනම් දැනුත් බස්සෙකේ පලයවු ගිහින් බෙහෙත් දියවූ. ලක්ෂගණන් පඩි ගෙවන්නේ එකට තමා වාහන පමිට ගන්නවා තියන ඔක්කොම ගන්නවා. ඒවාට තමා ගෙවන්නේ තවත් මෙතන නාහෙන් අඩනවා. මුන් තමා රටවල් කන්නේ. මුංට වාඩ හොදට ඉගන ගත්තා සුපිරි වැඩ්ඩො පෝලිමේ ගිහින් තෙල් ගහගන්නවා. මුන් හිතන ඉන්නේ මුන් විතරයි ඉගන ගෙන තියෙන්නේ මේකේ ඉන්න අනිත් උන් අටවත් පස් නැති අමු හිඟන්නෝ කියලා.