සියලු සෞඛ්‍ය යාලුවෝ වෙතයි.

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    එලකිරියෙ ඉන්න ත්‍රී වීල් කාරයො හිතන් ඉන්නෙ on call emergency එකකට කලින්ම බස් එකේ එන්න පුලුවන් කියල

    පැය 10 -12ක surgery එකක් කරල බස් එකේ එල්ලිලා එන්න පුලුවන් කියල

    කාට කියන්නද් මේවා. ත්‍රි වීල් කාරයොන්ටම ගිය රටක්.
    On call doctor hospital eke nemeida ban inna one ? Gedara idan on call karanna puluwanda ? Ekatada ethakota OT denne ? 😅

    Paya 10 k 12k surgery karala bus eke ellila yanna bari nam drive karannath amaru athine. Eeta lesine ban uber ekak dagena yanawa. 😅 DAT kiyala ekak denawalu neda transportation walata ?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716

    මාත් ත්‍රීවීල් රස්සාව තමයි කරන්නෙ. ඔය මහත්තයා දැන් කියන්නෙ හැම දොස්තර කෙනෙක්ම සජරි කරනවැයි කියලද? ඌබර් පික්මී එහෙක ගියොත් ඔන් කෝල් මෙව්ව එක හරියන එකක් නැද්ද?
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    It's my personal opinion and this thread has some valid points.
    You don't see it as you are one of them

    On call kiyala ehenam munta OT denne mokatada gono?
    Anika Cardiac bypass and Kidney transplant surgery emergency nemei. Ude kalin nagitala bus eke or taxi ekak aran enna puluwan
    ------ Post added on Jun 18, 2022 at 4:22 PM
    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    Distance from the hospital to the residence is not considered when doctors are given their posts .So unlike other occupations, doctors wouldn't have the nearest possible working station.( I personally live 35kms away from my working station .It took me more than 3 hours to travel home from the hospital in day time a few months back.I have to take 3 separate buses as well. But 2 of those routes there no functioning public transport in the night.)

    2. Ehema barinam uber or pickme ekak daganiyaw. Thopita DAT allowance kiyala 35 000k gewanne ekata neda?

    Refer to first answer.( For me personally it would take 3000+ for a single threewheel ride. My whole salary would not be adequate do so every day. Anyway I spend more than 35000 on fuel alone even when I use my car)

    3. Ehemath bari nam hospital wala directors lata kiyala CTB bus set karagena transportation hada ganiyav. (8 am to 4 pm)
    Thope godak un mekata nam kamathi ne 8 ta wadata avith 12 ta gedara paninna bari nisa.

    A reasonable solution if it can cover every shift. For example, ICU shifts start from 8am/2pm/8pm. And with handing over time being not constant everyday leaving time would differ day to day.

    4. Ehemath bari nam polime avith thel gaha ganiyaw polim panala marum kanne nathuwa.

    Of course I have waited in queues many time and never used the fuel pass to take the priority in the queue. But now the issue is queues extend for several days .Basically you have to wait near the fuel station till a bowser comes and otherwise if you join a queue for a station where the bowser has unloaded you wont be able to get fuel . Its practically impossible for healthcare workers.

    So there goes your reasonable solutions. One other thing on-call does not mean that every oncall doctor should be in hospital premises. There is an oncall house office who would be in the ward for 24 hrs. Oncall SHO also would be nearby and would come if necessity arise . There are may be more than 1 oncall SHO depending on the unit and second oncall would come only in case of transfer. And the oncall consultant also has to come if his/her service is required. So the consultant would be oncall on every night for his ward(If he is not available it should be covered by another consultant. Especially in surgical and Gyn/Obs ward consultant can be needed for any time for emergency surgeries. By your logic consultant surgeons and VOGs wont be able to leave the hospital.

    මාත් ත්‍රීවීල් රස්සාව තමයි කරන්නෙ. ඔය මහත්තයා දැන් කියන්නෙ හැම දොස්තර කෙනෙක්ම සජරි කරනවැයි කියලද? ඌබර් පික්මී එහෙක ගියොත් ඔන් කෝල් මෙව්ව එක හරියන එකක් නැද්ද?
    I guess you havent experience Sri Lanka outside Colombo. Uber/pick me is limited mainly to city areas. ETU duties and ICU duties also equally mentally exhausting similar to surgeries.
    ------ Post added on Jun 18, 2022 at 10:03 PM
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    On call doctor hospital eke nemeida ban inna one ? Gedara idan on call karanna puluwanda ? Ekatada ethakota OT denne ? 😅

    Paya 10 k 12k surgery karala bus eke ellila yanna bari nam drive karannath amaru athine. Eeta lesine ban uber ekak dagena yanawa. 😅 DAT kiyala ekak denawalu neda transportation walata ?
    මේ ලකේ පංකාව බං, හැම hospital / ward එකටම on call room එකක් නෑ. එක නිසා on call එකෙන් විනාඩ් 15 - 20 විතර ඇතුලත එන්න ඔන. Uber වලින් ඔය සෙල්ලං දාන්න පුලුවන් නං දැනටමත් ඔවා කරල. Anyway, I have wittnesed a lot of doctors nurses now using public transport, or bicycling to work. Already many surgeries have been put off. කමක් නෑ, ඔන දෙයක් වෙච්චාවෙ. ලංකාවට ලොකු ත්‍රී වීල් කාරයෝ, doctors la nurses la නෙවෙයි. එන අවුරුද්ද වෙනකට ත්‍රී වීල් කාරයොන්ටම කියන්න ඔය surgeries ටික කරන්න කියල. අපි යනව ta ta bye bye! ❤️
     
    Ubala me tike mahansi wenna one anna ewa arrange karaganna misak polim panala thel gahaganna nemei bro. On call room illala ewa arrange karaganin.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    I guess you havent experience Sri Lanka outside Colombo. Uber/pick me is limited mainly to city areas. ETU duties and ICU duties also equally mentally exhausting similar to surgeries.
    හයර් එකට ගන්න වාහන තියෙන නිසා අඩුම ගානේ කොළඹ ඒරියා එකේ ඉන්න දොස්තරවරුන්ට තෙල් ඕනම නෑ නේද.

    ඊටීයූ අයිසීයූ වගේ ක්‍රිටිකල් තැන් වල අය හැරුනම අනිත් අයට ඉස්පෙසල් ෆේවස් නැති උනයි කියලා ලොකු ඩැමේජ් එකක් නෑ නේද? නර්ස්ලා වගේ කල් වේලා තියලා පාරට බස් එක ගන්න ආවම වෙලාවටත් කලින් ජනතා සේවයට වාර්ථා කරන්න පුළුවන් නේද?

    දවස් තුන හතර බඩට හරිහමන් දෙයක් නැතුව තෙල් පෝලිමේ දරුවො තියාගෙන ඉන්න තාත්තලත් උබලට වගේම මෙන්ටලි එක්ස් හුටස් වෙලයි ඉන්නෙ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න බලපන්. හැම දෙයක්ම අනේ අපිට දෙන්නෙ නෑනේ කියලා හිතන්න එපා. උබලා තරම් ඉගෙන නොගත්තට අනිත් එවුනුත් ඇට මස් නහර ලේ වලින් හැදුන මිනිස්සු.

    මේ රටේ තත්වෙට දොස්තරලාත් සෑහෙන්න වග කියන්න ඕනේ. සමූහයක් වශයෙන් උබල මේ මජර පාලනේ ගෙන්නන්න රතු පාවඩ එලුවා. උබලා උබලගෙ දරුවො ලොකු ඉස්කෝල වලට දාගන්න එකේ ඉඳන් හැම රෙද්දටම ලෙඩට බෙහෙත් ටික ගන්න එන අසරණයගෙ දුක තමයි උබලා ආණ්ඩුවට රිද්දන්න පාවිච්චි කරේ. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අසරණ ලෙඩ්ඩුන්ට පිහිට වෙන්න ඇප කැප උන උබලා ඊට සම්පූර්ණයෙන්ම විරුද්දව කරන්න තියෙන තුච්ඡම වැඩෙත් කරලා, ලබන්න ඕන හැම වරප්‍රසාදයක්ම ලබලත්, අනේ අපිට නැතෝ, අරවා මේවා දියෝ කියන මානසිකත්වෙන් තාම මිදෙන්න බැරි වෙලා තියෙනවා. උබලා සිරාවටම ජනතා සේවයක් නම් කරන්නෙ පවතින තත්වෙට හැඩ ගැහිලා වැඩ කරන්න පුරුදු වෙයන් බන්.

    දැන් මම මේවා කිව්වැයි කියලා, කොහේ හරි හොස්පිට්ල් එකක ලෙඩ උන අසරණයෙක්ගෙ පිටින් මේවා අරින්න තරම් පහත් තත්වෙට නම් වැටෙන්න එපා. මොකද මම මෙහෙම කිව්වෙ, උබලගෙ මයින්ඩ්සෙට් එක හොඳට දන්නවා. කරන කියන දෙයක් මගේ පිටින් යවපන්. මොකද මේවා මගේ පෞද්ගලික අදහස්නෙ. මම ත්‍රීවීල් කාරයකුත් නෙවේ ඒ නිසා උන්ගෙ පිටින් මේවා යවන්නත් එපා.

    දොස්තරවරුන් මිහිපිට දෙවිවරු නිසා බොක්කෙන්ම ගරු කරනවා. හැබැයි දොස්තරහොරුන්ට නම් ගරු කරන්නෙ නැත.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    ඒකම තමා මාත් කියන්නේ.
    කිසිම හදිසියක් නැ, සාමාන්‍ය රස්සාවක් කියලා හිතලා බස් එකේ ගිහින් කරලා වරෙන්.
    ලෙඩා බෑඩ් වෙනවා කියලා හිතන්න එපා.

    මේ අයියලා හැමදේම බලාගනි.
    එපමණයි.
    Ai anduwen transport service denna bari hospital walata
     
    • Like
    Reactions: emoji diaries

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    දන්නැති නිසා අහන්නෙ ඕකුන්ට පාරේ bus එකේ හරි threewheel එකක හරි ඇවිත් surgery කරන්න බැරි ඇයි?
    ටයර්ඩ් අෆ්ෆා
    බෙහෙත් දෙන්න බැරි හේතුවම තමා.

    කටින් ප්‍රයෝරිටි
    පුකෙන් රිලාගති
    මේවා නම් වර්ජනයක් කරල හරි දිනා ගන්න ඕන ඉල්ලීම්
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    දන්නැති නිසා අහන්නෙ ඕකුන්ට පාරේ bus එකේ හරි threewheel එකක හරි ඇවිත් surgery කරන්න බැරි ඇයි?

    ආයිත් කියනවා. ලංකාවේ සුපිරියට වැඩ කරන වෙලාවට එන බස් එකක හරි විල් එකක හරි එනකං ලෙඩාට ඉන්න පුලුවන්නම් අපිට අවුලක් නැ බං. මොකද කොලඹ වගේ නෙවෙයි දුර පැතිවල 8න් පස්සේ මුකුත් නැ. හෙට ඉදන් බස් 80% දුවන්නැ කියලත් කිව්වා.
    උබලත් ඕකේ නම් ඕකෙ. හැබැයි උබේ පවුලෙ කෙනක්ට උනත් හදිසි නම් කරන්න එපා බස් එ⁣කේ එයි කියලා හිත හදන් ඉදපං ඉදිරියේදි මෙහෙම උනොත්.

    මේවා නම් වර්ජනයක් කරල හරි දිනා ගන්න ඕන ඉල්ලීම්

    කරද්දි අහනවා ඇයි කරන්නේ කියලා?
    නොකරද්දි අහනවා කරපං කියලා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ආයිත් කියනවා. ලංකාවේ සුපිරියට වැඩ කරන වෙලාවට එන බස් එකක හරි විල් එකක හරි එනකං ලෙඩාට ඉන්න පුලුවන්නම් අපිට අවුලක් නැ බං. මොකද කොලඹ වගේ නෙවෙයි දුර පැතිවල 8න් පස්සේ මුකුත් නැ. හෙට ඉදන් බස් 80% දුවන්නැ කියලත් කිව්වා.
    උබලත් ඕකේ නම් ඕකෙ. හැබැයි උබේ පවුලෙ කෙනක්ට උනත් හදිසි නම් කරන්න එපා බස් එ⁣කේ එයි කියලා හිත හදන් ඉදපං ඉදිරියේදි මෙහෙම උනොත්.

    කරද්දි අහනවා ඇයි කරන්නේ කියලා?
    නොකරද්දි අහනවා කරපං කියලා.
    ඕකුන් නිතරම කොහෙද යන්නෙ බන්? වැඩ වෙලාවට ඉස්පිරිතාලෙ නෙවයිද ඉන්නෙ?

    වෙලාවට එන්ඩ බැරි එවුන්ට විනය ක්‍රියාමාර්ග ගත්තනම් ඉවරනෙ. අර ෆින්ගර්ප්‍රින්ට් සිස්ටම් එක ගේනකොට වැඩ වර්ජනය කරලා ඒක අයින් කරවගත්තෙ ඕකටද? තෙල් නැත්තං, බස් නැත්තං කලින් එන්න දැනගන්න ඕනෙ.

    වෙන රස්සාවල එහෙමනෙ. ඇයි ඩොකාලා අමුතු රස්සාවක්ද කරන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,802
    1
    58,053
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එලකිරියෙ ඉන්න ත්‍රී වීල් කාරයො හිතන් ඉන්නෙ on call emergency එකකට කලින්ම බස් එකේ එන්න පුලුවන් කියල

    පැය 10 -12ක surgery එකක් කරල බස් එකේ එල්ලිලා එන්න පුලුවන් කියල

    කාට කියන්නද් මේවා. ත්‍රි වීල් කාරයොන්ටම ගිය රටක්.
    on call නවත්තන්න ඕනෙ මේ වගේ දවස්වල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,716
    113
    ආයිත් කියනවා. ලංකාවේ සුපිරියට වැඩ කරන වෙලාවට එන බස් එකක හරි විල් එකක හරි එනකං ලෙඩාට ඉන්න පුලුවන්නම් අපිට අවුලක් නැ බං. මොකද කොලඹ වගේ නෙවෙයි දුර පැතිවල 8න් පස්සේ මුකුත් නැ. හෙට ඉදන් බස් 80% දුවන්නැ කියලත් කිව්වා.
    උබලත් ඕකේ නම් ඕකෙ. හැබැයි උබේ පවුලෙ කෙනක්ට උනත් හදිසි නම් කරන්න එපා බස් එ⁣කේ එයි කියලා හිත හදන් ඉදපං ඉදිරියේදි මෙහෙම උනොත්.
    රටේ තත්වෙ එක්ක යන්න එන්න තෙල් නැති උනත්, එක තත්පරයක් වත් පරක්කු වෙලා ලෙඩ්ඩුන්ගෙ පිටින් අරින එකක් නෑමයි කියලමයි බන් හිතෙන්නෙ. අඩුම ගානේ හොස්පිට්ල් එක කිට්ටුවෙන් කුලියට කාමරයක් හරි අරන් ඉඳලා, එහෙම නැත්නම් කාර් එක ඇතුලෙම දොයියගෙන ඉඳලා කෝල් එක ආපු ගමන් දුවගෙන එයි කියලා හිතෙනවා. දොස්තරුන්ට තියෙන ගෞරවය නිසාම එහෙම හිතෙනවද මන්දා.
    කරද්දි අහනවා ඇයි කරන්නේ කියලා?
    නොකරද්දි අහනවා කරපං කියලා.
    ඉතින් බන් දොස්තරු වර්ජන කරන්නෙ පර්මිට් දියො සල්ලි දියෝ ඉස්කෝල දියෝ කියලා විතරනෙ. විරුද්ධව කතා කරෙත් සුව සැරිය වගේ දේ වලටනෙ. ට්‍රාන්ස්පෝර්ට් වලට සීටීබී බස් ඉල්ලලා වර්ජනයක් කරොත් අපිත් උබලෑ පැත්තෙ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    Ubalata priority denna be. Polime warew thel one nam. Polim panala avilla balu wada karanna epaa.

    Hospital yanna enna vidihak nathnam gedara inna wage gon part daanna epaa. Me tika karanna barikamak na ne.

    1. Paare bus eke wadata palayaw heena maane bimin tiyala

    2. Ehema barinam uber or pickme ekak daganiyaw. Thopita DAT allowance kiyala 35 000k gewanne ekata neda?

    3. Ehemath bari nam hospital wala directors lata kiyala CTB bus set karagena transportation hada ganiyav. (8 am to 4 pm)
    Thope godak un mekata nam kamathi ne 8 ta wadata avith 12 ta gedara paninna bari nisa.

    4. Ehemath bari nam polime avith thel gaha ganiyaw polim panala marum kanne nathuwa.
     
    • Like
    Reactions: Sandy_Fdo