සියවසේ දැවැන්තම ප්‍රහාරය සුදානම් කෙරේ! ගාසා තීරයන් ඉවත්වීමට පැය 24 දෙයි! 🔥

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Crude Oil iwara wechchi dawasata thamai homben yanna wenne.

    eka un dnnwa bn hodatama.

    UK wala real estate apita hitha gnna bari tharam Qatar walata aithi.
    Football club ma sahenna aithi middle east walata.

    Ronaldo, Neymar wge supiri mans la gennala football promote krnne thwa oya wge seen ekkt.

    unta crude oil walin yapenna one na.
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    meka nkn cancer ekak wage..
    dn podi unge ammala thaththala , nadayo wage mareddi arun loku wela aniwa hamas or mkak hari terorist group ekaktamane join wenne.
    ehma nattn pawule ekek mala kiyala mokek hari enwa..
    kattiya marenna marenna join wena circle eka wadi wenwa...
    oka itn kohomath oya terrorist group wala thiyena agenda ekak thama.
    මැරෙන්න ඕනේ නැහැ බන්. පොඩි කාලේ ඉදන්ම හම්බයෝන්ගේ ඔළු හෝදලා තියෙන්නේ. උන් බලන්නේ මුස්ලිම් නොවන එකාව මරන්න තමයි. උන් බහුතරේ ඉන්න තැන් වල වෙන සිද්ධි බලපන්.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පැය විසිහතරෙන් කොහොමද ඉන්න ගේ දාල යන්නෙ? :-(
     
    • Wow
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    අර එකෙක් කිව්වා වගේ ජුවිස් කියන්නේ සමාන්ය අය නෙමෙයි මේ රටේම අය සෙබලු තමයි. පැහැර ගත්ත කිසිම කෙනෙක් ආපහු ඉල්ලුවේ නෑ ඒක හමාස් උන් හිතපු දෙයක් නෙමෙයි. ගිය සතියේ සෙනසුරාදා තමයි සිවිල් වැසියෝ දහස්ගානම් කපල කොටල සාහසික විදියට මැරුවේ. හෙට හරියටම ඒ දිනේට ඒ වෙලාවටම දැවැන්ත මෙහෙයුමක් දෙනන යන්නේ ඒක මුලු ඉස්‍රායල් රටේම අයගේ ඉල්ලීම. බලපන් මුලු මැද පෙරදිගටම ගහනවා ආපහු ඉස්‍රායල් වලට රොකට් කෑල්ලක් වැටෙන් නැති වෙන්න. ගිය සතියේ ඇටෑක් එකට කිසිම සමාවක් නෑ

    ( තව එකක් ඉස්‍රායල් කියන්නේ වෙපන් සහ අවි ආයුද වැඩි දියුනු කරන නිස්පාදනය කරන රටක්)

    Gaza live :-

    https://www.youtube.com/live/L0gX47baak0?si=WDJCgg3Fuoc0WQ6j

    ඔච්චර වැඩ්ඩො නම් පට ගාල අැමරිකාවට ඵන්න කිව්වේ උන් ගහන හැටි අැමරිකාවට බලන් ඉන්නද?🤣

    දාස් ගාණක් මැරෙන්න කාලත් තාමත් ඊශ්‍රාලය උඩ තියන උන්ගෙන්නම් අඩුවක් නෑ..🤣
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,082
    113
    සේදවත්ත
    කැරි හම්බයෝ නම් සාපයක් ලෝකෙට
    එකද මයින්දා මාතියා ඉදගෙන රාමසාන් සැමරුවේ , අඩුම මහානායක හම්බෙන්න ගියත් බුවා ඉන්නේ පුටුවක
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    අර එකෙක් කිව්වා වගේ ජුවිස් කියන්නේ සමාන්ය අය නෙමෙයි මේ රටේම අය සෙබලු තමයි. පැහැර ගත්ත කිසිම කෙනෙක් ආපහු ඉල්ලුවේ නෑ ඒක හමාස් උන් හිතපු දෙයක් නෙමෙයි. ගිය සතියේ සෙනසුරාදා තමයි සිවිල් වැසියෝ දහස්ගානම් කපල කොටල සාහසික විදියට මැරුවේ. හෙට හරියටම ඒ දිනේට ඒ වෙලාවටම දැවැන්ත මෙහෙයුමක් දෙනන යන්නේ ඒක මුලු ඉස්‍රායල් රටේම අයගේ ඉල්ලීම. බලපන් මුලු මැද පෙරදිගටම ගහනවා ආපහු ඉස්‍රායල් වලට රොකට් කෑල්ලක් වැටෙන් නැති වෙන්න. ගිය සතියේ ඇටෑක් එකට කිසිම සමාවක් නෑ

    ( තව එකක් ඉස්‍රායල් කියන්නේ වෙපන් සහ අවි ආයුද වැඩි දියුනු කරන නිස්පාදනය කරන රටක්)

    Gaza live :-

    https://www.youtube.com/live/L0gX47baak0?si=WDJCgg3Fuoc0WQ6j
    sirawata balapan balapan me Muslim anthawadiyo nisa kiyak minisu marenawada jara ballo

    මැරෙන්න ඕනේ නැහැ බන්. පොඩි කාලේ ඉදන්ම හම්බයෝන්ගේ ඔළු හෝදලා තියෙන්නේ. උන් බලන්නේ මුස්ලිම් නොවන එකාව මරන්න තමයි. උන් බහුතරේ ඉන්න තැන් වල වෙන සිද්ධි බලපන්.
    sirawata machan sinhala ekek ge geyak unath hambayekta wikoth aye ithin wate inna sinhala eka idala iwarai.
    ------ Post added on Oct 13, 2023 at 1:07 PM
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,908
    22,241
    113
    Kaer Morhen
    thewitcher.com
    2NEySs0.jpeg
    Oh noo..spec ops the line ගේම් එක මතක් වෙනවා.
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    සිවිල් උන් අස්සේ හැංගිලා රොකට් මෝටාර් ගහන එවුන් ,මේන් කියලා බලන් ඉදියි
    ඔහොම අර්ලි වර්නින් දුන්නම.

    ලොකු කකුල් ටික දැනටමත් ඊජිප්තුවේ ඇති .උන් අණ දීලා ගහපුවට පව් ගෙවන්නේ,හමාස් එකේ යුද අපරාධවලට චියර්ස් කරපු සිවිල් එවුන්.

    අන්න එතකොට තමයි මොසාඩ් එවුන් ගිහින් පන පිටින් උස්සන් එන්නේ.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හමාස් ජෙප්පෝ බම්ප්🤭


    මේන් හමාස් මයිනෙක් @N A K A M U R A

    මක්කම වන්දනාවේ යෙදීමට රජයේ මැදිහත්වීමෙන් සහන පැකේජයක් හදුන්වා දෙයි ඒ යටතේ වන්දනාකරුවන්ට ගුවන් ගමන් ප්‍රවේශපත්‍රය ආහාරපාන නවාතැන් සහ සෞඛ්‍යය පහසුකම් හිමිවෙයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පැවසීය මෙම සහන පැකේජය රුපියල් ලක්‍ෂ 5 ක් පමණ වටිනාකමකින් යුක්තය ඉකුත් වසරේදී 2700 ක පමණ පිරිසක් මක්කම වන්දනා කර ඇත මේ වසරේදී එය හාරදහසක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ

    https://sinhala.adaderana.lk/news.php?nid=47029
    https://sinhala.slbcnews.lk/?p=35138
    https://www.lankadeepa.lk/News/මකකම-වනදන-ගසත-රජය-මදහතවමන-අඩකර/1-564858


    පලස්තීන විමුක්ති සංවිධානය නමින් පලස්තීනය බේරා ගැනීමේ සන්ධානයක් ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුළ පිහිටුවීමේදී එහි සභාපතීත්වය මා හට පිරි නැමීමත්, පලස්තීනය වෙනුවෙන් කළ ජාත්‍යන්තර මැදිහත්වීම අගය කරමින් පලස්තීනයේ ඉහළම සම්මානය වන පලස්තීන තාරකාව මා හට පිරිනැමීමත් අද දිනයේ කෘතවේදීව සිහිකරමි.
    ශ්‍රී ලංකාව හා පස්තීන රාජ්‍යයන් අතර සබඳතා විශේෂය. පලස්තීන රජයට හා පලස්තීනයේ මිත්‍රශීලී ජනතාවට උපරිම සහායෝගය ලබාදීමට අපි ඉදිරියේදීත්
    බැඳී සිටින්නෙමු. පලස්තීනය යනුවෙන් ස්වෛරී රාජ්‍යයක් නුදුරු දිනයක ලෝක සිතියමට එක්

    වේවායි ප්‍රාර්ථනා කරමි!

    මහින්ද රාජපක්ෂ
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
    අග්‍රාමාත්‍ය

    https://sinhala.news.lk/news/political-current-affairs/item/41086-2020-11-28-14-30-45


    පලස්තීන රජය විසින් එරට ඉහළම සම්මානය වන 'පලස්තීන තාරකාව' (Star of Palestine) නමැති සම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබේ.

    https://www.ada.lk/woman/uncategorized/ජනපති-පලස්තී/1-1919

    ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත් සඳහා කරන පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා පවසා ඇත

    https://www.aruna.lk/articles/169206

    https://www.newsfirst.lk/sinhala/2014/01/07/ජනපති-මහින්ද-රාජපක්ෂ-මහත/

    බලපන් දීපු පුකේ තරම @N A K A M U R A :rofl:
     
    • Wow
    Reactions: NRTG