මේක නං සිරා කතාව. ආයෙ දෙකක් නැති වෙන්න දෙයි...අර එකෙක් කිව්වා වගේ ජුවිස් කියන්නේ සමාන්ය අය නෙමෙයි මේ රටේම අය සෙබලු තමයි. පැහැර ගත්ත කිසිම කෙනෙක් ආපහු ඉල්ලුවේ නෑ ඒක හමාස් උන් හිතපු දෙයක් නෙමෙයි. ගිය සතියේ සෙනසුරාදා තමයි සිවිල් වැසියෝ දහස්ගානම් කපල කොටල සාහසික විදියට මැරුවේ. හෙට හරියටම ඒ දිනේට ඒ වෙලාවටම දැවැන්ත මෙහෙයුමක් දෙනන යන්නේ ඒක මුලු ඉස්රායල් රටේම අයගේ ඉල්ලීම. බලපන් මුලු මැද පෙරදිගටම ගහනවා ආපහු ඉස්රායල් වලට රොකට් කෑල්ලක් වැටෙන් නැති වෙන්න. ගිය සතියේ ඇටෑක් එකට කිසිම සමාවක් නෑ
( තව එකක් ඉස්රායල් කියන්නේ වෙපන් සහ අවි ආයුද වැඩි දියුනු කරන නිස්පාදනය කරන රටක්)
Gaza live :-
https://www.youtube.com/live/L0gX47baak0?si=WDJCgg3Fuoc0WQ6j