සියළුම රාජ්‍ය සේවක පවුල්වල වත්කම් බැරකම් වාර්තා කැදවයි..

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113

    සියළුම රාජ්‍ය සේවක පවුල්වල වත්කම් බැරකම් වාර්තා කැදවයි..

    June 22, 2025 at 12:00 pm | lanka C news

    2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරව, සියලුම රාජ්‍ය සේවකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම මේ වනවිට ආරම්භ වී තිබේ.

    මෙම නව ක්‍රමවේදය යටතේ, රාජ්‍ය සේවකයන්ට අමතරව ඔවුන්ගේ කලත්‍රයාගේ සහ දරුවන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු ද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.

    මෙම ප්‍රකාශයට, රජයේ සේවක සේවිකාවන්ගේ දේපළ හා බැංකු ගිණුම් පිළිබඳ තොරතුරුවලට අමතරව, ඔවුන්ගේ කලත්‍රයා සතු දේපළ සහ බැංකු ගිණුම් මෙන්ම දරුවන් සතු එවැනි තොරතුරු ද ඇතුළත් විය යුතුය.

    තවද, රජයේ සේවකයින්ගෙන් යැපෙන සියලුම පුද්ගලයන්ගේ (වයස නොසලකා) වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශ ලබාදීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, යම් රාජ්‍ය සේවකයකුගෙන් යැපෙමින් හෝ ඔහුගේ නිවසෙහි එකට ජීවත් වන (බදු පදනමින් නොවන) වෙනත් තැනැත්තන්ගේ වත්කම් හා බැරකම් පිළිබඳ තොරතුරු ද මෙම වාර්ෂික ප්‍රකාශය සඳහා ඇතුළත් කළ යුතු බව බලධාරීහු වැඩිදුරටත් අවධාරණය කරති.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,376
    1
    4,075
    113
    This was the law from 1975, and all staff in courts in Sri Lanka provided this statement including judicial officers .This is the standard form and it included properties of the spouse, too.
    This was made mandatory by law and one of our former CJ was charged for non disclosure of an asset (or assets ) !!
    So not a new thing.
    People also know how corrupt our Registrars in Court and staff (CBK once said most corrupt institutions were Police and Court staff according to a survey in late 90s!
    Asset Declaration is mandatory and to my knowledge it was MPs , who did not do so (again few did). There was a request to reveal names of MPs who submitted this declaration but then Speaker(not the PhD holder! but his predecessor) Refused , so there was an appeal to RTI Commission. Decision of the Commission was appealed to Court of Appeal and court of appeal also allowed request. May be this was appealed to SC?
    Asset Declaration was done from 1975 (Act No 1 of 1975) even by politicians till everything got rot! But others continued .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    විශ්‍රාම ගිය හැම එකාගෙම ගන්න ඕන

    උන් මැරිලා නම් දේපල ගිය ගෑණු, ළමයින්ගෙන් අරගන්න ඕන

    2023 ගෙනාපු පනතින් ඕක වෙන්නෙ, හැමොගෙම බලන්නෙ නෑ මචන් මාණ්ඩලික උන්ගෙ විතරයි. ඒ කියන්නෙ උඩ සෙට් එක. කොල ටිකක් තියෙනවා පුරවන්න. ඕක සීල් කරලා තියාගන්නවලු. ඕක අරින්නෙ අදාල ෆයිල් එකේ අයිති කාරයා අල්ලස් වගෙ සීන් එකකට මාට්ටු උනොත් විතරලු.

    මමනම් කියන්නෙ ආරම්බය හොඳයි, හැබැයි හැම එකාගෙම බලන්න ඕනා, මොකද පහල පියන් උන් අනිත් උන්ට වඩා හම්බ කරනවා.

    මරු 😍

    ranil-jpg.240044

    2023 ගෙනාපු පනතින් තමා අවජාතක NDT dependent visa වේසිගෙ පුතා ඕක වෙන්නෙ, එවන documentවල ඕක උඩින්ම ලියලා තියෙනවා. උඹලගෙ පොන්න තාතගෙ කනට ගහන්න ඕන උඹවගෙ ගූ ගොඩක් සරමේ යවාගත්තෙ නැති එකට 🤭 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    2023 ගෙනාපු පනතින් තමා අවජාතක NDT dependent visa වේසිගෙ පුතා ඕක වෙන්නෙ, එවන documentවල ඕක උඩින්ම ලියලා තියෙනවා.

    එහෙමද NDT අවජාතක wsge ptho. ඒකනෙ කිව්වෙ රනිලුත් කරන්න හිටියෙ කියලා 😹

    අපේ පොන්න තාතගෙ කනට ගහන්න ඕන මං වගේ ගූ ගොඩක් සරමේ යවාගත්තෙ නැති එකට 🤭 🤭

    ඒක තොපේ මහ එකාට කියපන් ඉතින් මට කියන්නෙ 😆
     
    • Haha
    Reactions: wpril5 and $onny

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Supiri ! Adiya passata ganne nathuwa digatama yanna.
    ..
    Gratitude Meyla 2025😍😍😍
    රාජ්ජ සේවකයොන්ට උපහාර කෘතුගුණය සැලකීම උන් දුන්න වැඩි චන්ද වලට
    Public servant තැපැල් චන්ද එහෙම 85% නේද🤣
     
    • Haha
    Reactions: c000l and Mr Bones

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    2023 ගෙනාපු පනතින් ඕක වෙන්නෙ, හැමොගෙම බලන්නෙ නෑ මචන් මාණ්ඩලික උන්ගෙ විතරයි. ඒ කියන්නෙ උඩ සෙට් එක. කොල ටිකක් තියෙනවා පුරවන්න. ඕක සීල් කරලා තියාගන්නවලු. ඕක අරින්නෙ අදාල ෆයිල් එකේ අයිති කාරයා අල්ලස් වගෙ සීන් එකකට මාට්ටු උනොත් විතරලු.

    මමනම් කියන්නෙ ආරම්බය හොඳයි, හැබැයි හැම එකාගෙම බලන්න ඕනා, මොකද පහල පියන් උන් අනිත් උන්ට වඩා හම්බ කරනවා.
    2023 ගෙනාපු පනතට කලිනුත් රජයේ මාණ්‌ඩලික ඉඳලා විධායක ශ්‍රේණිය වෙනකම් ඉන්න නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ගත්තා.

    හැබැයි 2023 සංශෝධනයට අනුව හෙන සෙට් එකක් මේකට අහුවෙනවා, ඉස්සර මන්ත්‍රීලාට වත්කම් බැරකම් ප්‍රකාශ දෙන්නේ තිබුණේ ජනාධිපතිට, හැබැයි මේ 2023 ආපු එකට අනුව ජනාධිපති & අගමැති, මන්ත්‍රීලා ඔක්කොම අල්ලස් එකට තමයි දෙන්න ඕනේ.

    හැබැයි ඔය දැන් කරන්න හදන්නේ සංවර්ධන නිලධාරීයාගේ ඉඳලාම මේක ගන්න. උඹ කිව්වා වගේ පියන්ලා ඉන්නවා එයාර්පෝට් එකේ ලක්ෂ දෙක තුන ගන්න. අනිත් එක මේකේ අවුලකට තියෙන්නේ ඔය ප්‍රකාශයේ දෙන ඒවා චෙක් කරන්නේ නැති එක, ඉතින් සමහර එවුන් දැනගෙනම රත්තරන් වගේ ඒවා මෙච්චර තියෙනවා කියලා තඩි බොරු දානවා. කේස් එකක් ආපු වේලාවට විතරයි තමයි චෙක් කරන්නේ 🤷🏽‍♂️
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    හැබැයි ඔය දැන් කරන්න හදන්නේ සංවර්ධන නිලධාරීයාගේ ඉඳලාම මේක ගන්න. උඹ කිව්වා වගේ පියන්ලා ඉන්නවා එයාර්පෝට් එකේ ලක්ෂ දෙක තුන ගන්න. අනිත් එක මේකේ අවුලකට තියෙන්නේ ඔය ප්‍රකාශයේ දෙන ඒවා චෙක් කරන්නේ නැති එක, ඉතින් සමහර එවුන් දැනගෙනම රත්තරන් වගේ ඒවා මෙච්චර තියෙනවා කියලා තඩි බොරු දානවා. කේස් එකක් ආපු වේලාවට විතරයි තමයි චෙක් කරන්නේ 🤷🏽‍♂️
    මේක වැරදි දන්න විදියට, තාම මාණ්ඩලික විතරයි ගන්නෙ. අනික හැම එකම කොලවල බන් දන්නෙ, උඹට ඕන බොරුවක් දාන්න පුලුවන්, verify කරන්නෙ නෑ. අනිත් එක තමා ඕවා බලන්නෙ අදාල එකා නඩුවකට සෙට් උනොත් විතරයි.
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    මේක වැරදි දන්න විදියට, තාම මාණ්ඩලික විතරයි ගන්නෙ. අනික හැම එකම කොලවල බන් දන්නෙ, උඹට ඕන බොරුවක් දාන්න පුලුවන්, verify කරන්නෙ නෑ. අනිත් එක තමා ඕවා බලන්නෙ අදාල එකා නඩුවකට සෙට් උනොත් විතරයි.
    බලමු කියන්නේනම් මේ පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩ කරන එවුන්ගේ ඉඳලා ගන්නවා කියලා. ඔව් ලොකුම අවුල තමයි verify කරන්නේ නැතුව ෆයිල් එක සීල් කරන එක :yes:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,112
    10,691
    113
    මේක වැරදි දන්න විදියට, තාම මාණ්ඩලික විතරයි ගන්නෙ. අනික හැම එකම කොලවල බන් දන්නෙ, උඹට ඕන බොරුවක් දාන්න පුලුවන්, verify කරන්නෙ නෑ. අනිත් එක තමා ඕවා බලන්නෙ අදාල එකා නඩුවකට සෙට් උනොත් විතරයි.

    බලමු කියන්නේනම් මේ පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල වැඩ කරන එවුන්ගේ ඉඳලා ගන්නවා කියලා. ඔව් ලොකුම අවුල තමයි verify කරන්නේ නැතුව ෆයිල් එක සීල් කරන එක :yes:

    රටේ සමස්ත රාජ්‍ය සේවය ලක්ෂ 14ක් නේද අවුරුදු පතා කොහොමද verify කරන්නේ මචන් ?
     
    • Sad
    Reactions: Chimpanzee Putha