සියළු අතින්ම සුරූපිනිය...

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    සියළු අතින්ම සුරූපිනිය...

    ''සියළු අතින්ම සුරුපියි'' යන්න විද්යාත්මකව ඔප්පු වූ ලොව එකම කාන්තාව
    *
    ේ හඳුන්වාදෙන්න යන්නේ විශේෂ කෙනෙක්ව. ඇය නමින් Kelly Brook නම් වේ. 1979 නොවැම්බර් 23 වන දින උපත ලැබූ ඇයට දැන් වයස අවුරුදු 37ක් වෙනවා. මැය ඇමරිකාවේමෝස්‌තරනිරූපන ශිල්පිණියක්වගේමජනප්රිය චිත්රපට නිළියකි. ඇයගේ විශේෂත්වය වන්නේ අයගේ සුරූපී ශරීරයයි. ලෝකේ ඕනෑතරම් සුරූපී ලඳුන් සිටීම පුදුමයක් නොවන කරුණක් වුවත් විද්යාත්මකව'' මැය සුරූපියි , සම්පුර්ණයි ''යන්න සඳහනක් වෙලා නැහැ. එහෙත් Kelly වවිද්යාත්මකව එලෙස සඳහන් කරලා තියෙනවා. වඩාත් විස්තරාත්මකව කිවුවොත් , කාන්තාවක තුළ තිබිය යුතුඋසට සරිලන බර , ශරීරයේ හැඩතල , හිසකෙස් වල ඝනත්වය , හිනාවේ ස්වභාවය, සෞඛ්ය තත්ත්වයවැනි තවත් බොහෝ කරුණු කාරණා Kelly ගේ කිසිම අඩුවක් වෙනසක් නැතුව පිහිටා තියෙනවා. ඒ හැමදේටම වඩා විශේෂිත කරුණ වන්නේ ඇයගේ ස්වාභාවිකත්වයයි. බොහොමයක් කාන්තාවන් තමන්ගේ සුන්දරත්වය වැඩි කරගන්න විවිධ ප්ලාස්ටික් සැත්කම් සිදුකරගන්නවා. ශරීරයේ මේදය කොටස් යම් යම් ස්ථාන වලට එන්නත් කරගන්නවා. කෘතීම පියයුරු වැනි දේ බද්ධ කරගන්නවා.නමුත් Kelly100% ක් ම ස්වභාවික සුරූපී බවක් ඇති කාන්තාවක් වනවා. ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට ආදර්ශයක් ලෙසත් විද්යාඥයින් Kelly ව නිර්දේශ කරනවා.ඒ කියන්නේ ගැහැණු කෙනෙක් නම්Kellyවගේ ඉන්න ඕන කියන එකයි. 😘



    search


    search
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Beach eke peralan, Jangiya Kadala, Thane Hapagena Kellyta Hu**** eka Kauda Balala Thiyenne ??? :P:P