සියළු අපල දුරු කරගන්න ප්‍රභල මන්තරයක්

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    සියළු අපල දුරු කරගන්න ප්‍රභල මන්තරයක්

    සියළු අපල දුරු කරගන්න ප්‍රභල මන්තරයක්



    meka mantryak kiwwata Attatama pirithak. අභිසම්භිධාන පිරිත.

    meken puluwanlu siyala graha apala saha bohomayak sulu leda roga walata suwayak laba genimata. hoda prathipala laba genimata. dawas 21 ekak Ude ha Reta 7 warak mema piritha kiyanna. sithin methiruwath kamak nalu.
    Oya sulu leda walata shanika prathipala thiyenawalu.. Try karalama balannako wenasak thiyenawada Kiyala.


    අභිසම්භිධාන පිරිත


    1.නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා



    2.නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා


    3.නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා


    4.නමෝ සාරි පුත්ත මොග්ගල්ලානේ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා



    5.නමෝ අංගුලිමාල මහා ථේරෝ මහා වීරෝ මහ බලෝ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා



    6.නමෝ සීවලී ච මහ ථේරෝ මහා කායෝ මහා ලාභී යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා


    7. නමෝ සත්තතිංශ බෝධීපක්ඛීයධම්මා චත්තාරෝ සතිපට්ඨානා චත්තාරෝ ඉද්ධිපාදා චත්තාරෝ සම්මප්පධානා පංචින්ද්‍රියානි පංචබලානි සත්තබොජ්ජංගානී අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ බුද්ධ මන්තං ච මන්තං ධම්ම මන්තං ච මන්තං සංඝ මන්තං ච මන්තං මේ නාමස්ස / නාමිකාය සබ්බරෝග සබ්බදෝෂ සබ්බන්තරායා විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහූ ලුහූ පරමේස්වාහා. ( පුරුෂයෙක් නම් නාමස්ස යනුවෙන් ද ස්ත්‍රියක නම් නාමිකාය කියා ද යොදා ගත යුතු ය.දින 21 ක් උදේ සහ රාත්‍රී 7 වර බැගින් සජ්ජායනා කරන්න.)


    wedi wisthara pahatha video eke atha.





    https://www.youtube.com/watch?v=GGAqSZqPXME



    Source from Youtube


    OBA SIYALU DENAMA NIDUK WETHWA..
    NIROGI WETHWA..
    SUWAPATH WETHWA..
    DUKIN MIDETHWA...
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    ඈත තියෙන ග්‍රහයොන්ට පුළුවන්ද බන් අපිට කෙලවන්න. අපිට කෙලවෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල් වලින් තමයි
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඈත තියෙන ග්‍රහයොන්ට පුළුවන්ද බන් අපිට කෙලවන්න. අපිට කෙලවෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල් වලින් තමයි




    නොවැම්බර් පහුවෙනකන් ඉන්න ග්‍රහයන්ට දුවන්න දෙන්න :cool:
     

    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ඈත තියෙන ග්‍රහයොන්ට පුළුවන්ද බන් අපිට කෙලවන්න. අපිට කෙලවෙන්නෙ මේ ලෝකේ තියෙන දේවල් වලින් තමයි

    ඈත තියෙන ග්‍රහයොත් සූර්‍යාට බැදිල ඉන්න ගුරුත්වාකර්ශන ශක්තියට පුලුවන් තමා අපිට කෙලවන්න. ගුරුත්ව කියන වචනේ අයින් කරල අපේ කට්ටිය දැං ආකර්ශන ශක්තියෙන් සිතූ පැතූ සම්පත් ඉල්ලන්නේ. අන්න ඒ වගේ.
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    ඈත තියෙන ග්‍රහයොත් සූර්‍යාට බැදිල ඉන්න ගුරුත්වාකර්ශන ශක්තියට පුලුවන් තමා අපිට කෙලවන්න. ගුරුත්ව කියන වචනේ අයින් කරල අපේ කට්ටිය දැං ආකර්ශන ශක්තියෙන් සිතූ පැතූ සම්පත් ඉල්ලන්නේ. අන්න ඒ වගේ.

    Hmmm