මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මහානුභාව සම්පන්න අභිසම්භිධාන පිරිත

    නමෝ අභිසම්භිධානේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    2.නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    3.නමෝ පච්චේක බුද්ධේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    4.නමෝ අට්ඨ පුග්ගල සාවක සංඝේ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    5.නමෝ බක්කුල මහාථෙරෝ මහා කායෝ මහා බලෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    6.නමෝ සීවලී මහාථෙරෝ මහා සීලෝ මහා ගුණෝ යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:

    7.නමෝ සත්තසිංස බෝධි පක්ඛිය ධම්මා චත්තාරෝ සතිපට්ටනා, චත්තාරෝ ඉද්ධිපා, චත්තාරෝ සම්මප්පධානා, පංචඉන්ද්‍රියානි, පංචබලානි, සත්ත බොජ්ඣංගාණි, අරියෝ අට්ඨ0ගිකෝමග්ගෝ , බුද්ධ මන්තං මන්තංච, ධම්ම මන්තං මන්තංච, සංඝ මන්තං මන්තංච, ( මයිහන් හෝ තුයිහන් ) සබ්බරෝග, සබ්බදොස, සබ්බංතරාය, විනස්සන්තු යුත්තේ යුත්තේ පප්ජලති පප්ජලති තිහුම් තීහුම් ලුහු ලුහු පරමෙස්වාහ:


    තමන්ට කියන විට =මයිහන්
    අනුන්ට කියන විට =තුයිහන්

    තමන්ට කියන විට =මයිහන් ලෙසද ,අනුන්ට කියන විට =තුයිහන් ලෙසද යොදා කියන්න.පිරිමි අයෙකුට නම් නමස්ස ලෙසද ස්ත්‍රියකට නම් නාමිකාය ලෙසද යොදා ගන්න.

    උදාහරණ
    ලක්මාල් නමස්ස
    සුනීතා නාමිකාය

    මෙහි ඇත්තේ බුදු,පසේබුදු,මහරහත් වහන්සේලාගේ ගුණ බලය හා එම ත්‍රිවිධ බෝධියට පැමිණීමට හිත පක්‍ෂ වූ සත්තිස් බෝධී පාක්ෂික ධර්මයද මුල්කරගෙන,අපල උපද්‍රවදුරු කර ගැනීමට, ලෙඩ රෝග සුව කර ගැනීමට, ආදී සියලු යහපත් ක්‍රියාවලදී ඉමහත් ගුණ ලැබුණු මෙම අභිසම්භිදාන දැහැන් 7 මහත් ප්‍රබල වේ.මෙහි විශේෂත්වය නිරෝගී භික්ෂුන් අතර අග තනතුර හිමි බක්කූල මහරහතුන් වහන්සේගේ ගුණ බලය ඇතුලත් කර තිබීමයි.
    මෙහි දැහැන් 9 ඇති සුත්‍රයක්ද පවතී.දැහැන් විධි අතරේ මෙම දැහැන් 7 ඉතා ප්‍රබල බව සදහන් වේ.

    *රන්තැබිලි තෙල් හෝ පස් තෙල් බෝතලයක් 1600 හො 700 හෝ 324 වාරයක් පිරිත් කර ගෙදර මැද යමක උඩක තබා දින 21 පහන් දල්වන්න.අමනුෂ්‍ය දෝෂ දුරුවේ.සියලු දෝෂ දුරුවේ.
     
    • Like
    Reactions: Executer