Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සියැටල්ගේ ලිපිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩම් මිල දී ගැනීමට ඔබ කරන යෝජනාව අප පිළිගතහොත් ඔබ ද අපගේ එක් කොන්දේසියක් පිළිගත යුතුය. එනම් සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ වසන සියලු සතුන් තම සොයුරන් සේ සැලකිය යුතුය. දිවෙන දුම්රියවල සිට සුදු මිනිසුන් විසින් වෙඩිතබා මරා දමන ලද වල් හරකුන් දහස් ගණනකගේ සිරුරු දිරාපත්ව යන සැටි මම දුටුවෙමි. අප වල් හරකෙකු මරා දමන්නේ පණ නල රුක ගැනීම සඳහා පමණි. එහෙත් පණ ඇති වල් හරකුන්ට වඩා යකඩ යකා වැදගත් වන්නේ කෙසේද..? මට නොවැටහේ. ඒ මා මිලේච්ජයකු වන නිසා විය හැක. සිවුපා සතුන් නොමැති තැන මිනිසාට ඇති තැන කුමක්ද..? සියලු සිවුපා සතුන් මිහිමතින් සමුගතහොත් මිනිසා ද මහත් කාන්සියකින් මියයනු ඇත. මන්ද සිවුපා සතුන්ට සිදුවන ඕනෑම දෙයක් වැඩිකල් නොයා මිනිසාට ද සිදුවිය හැකි බැවිනි.

අපගේ ඥාතීන්ගේ ජිවිත වලින් මහපොළොව සරුසාර වූ බවත් මහ පොළොව

අපගේ මාතාව බව අප විසින් අපගේ දරැවන්ට කියාදුන් බවත් ඔබලාගේ දරැවන්ට පවසන්න. එවිට ඔවුන් මහපොළොවට ගරු කරනු ඇත. මේ භූමිය කෙලෙසන මිනිසා එවිට සිදුකරනුයේ තමා විසින් තමාම කෙලෙසා ගැනීමයි. ඒබව අපි හැම දෙනාම දනිමු. එක පවුලක සියලුදෙනා එකම ලෙයින් බැදී සිටින්නා සේ සොබාදහමේ ඇති සියලුදේ එක බැඳීමකින් බැඳි පවතී.

මිහිකත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතුවක් නොවේ. මිනිසා යනු එහි එක් හුයක් පමණි. මේ ජාලයට මිනිසා විසින් යම් හානියක් පමුණවනු ලද ද ඔහු එයින් තමාටම හානි කර ගනී. ඒ බව මතක තබා ගන්න.

එහෙත් ඔබ විසින් අප වෙනුවෙන් වෙන් කරන ලද රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි සලකා බලමු. එහි ඔබගෙන් වෙන්ව සාමයෙන් හා සමාදානයෙන් වාසය කිරීමට හැකි වනු ඇත. අපේ ජීවිතයේ ඉතිරි ටික කාලය කොතැන වාසය කිරීමට යෙදුනත් කම් නැත. සිය මිනිසුන් සටනින් පරාජිතව දීන මිනිසුන්වන අයුරු අපගේ දරැවන් විසින් දක්නා ලදි. සටනින් පරාජයවීම නිසා ලැජ්ජාවට පත් අපගේ සෙබළු මිහිරි අහාර බුදිමින් මත්පැන් බොමින් අලසව දිවි ගෙවති. එම නිසා අපගේ ජීවත්වන ඉදිරිදින කිහිපය කොහේ ගෙව්වත් කම් නැත.

දැනට කුඩා වන පොත් වලට කොටුවී සිටිය ද එදා මේ මහ පොළවේ සැරි සැරෑ මහා ගෝත්රිකයන් වන අපගේ දරැවන් සිය මුතුන් මිත්තන්ගේ සුසානයන්ට ගරු සැලකිලි දැක්වීමටවත් ඉතිරි නොවනු ඇත. එහෙත් කලෙක මේ ග්රෝතික දරැවෝ අද ඔබගේ දරුවන් මෙන් බල පරාක්රමයන්ගෙන් හා අනාගත අභිලාෂයන්ගෙන් පිරිපුන්ව සිටි බව අමතක නොකරන්න.

එහෙත් මාගේ ජනතාව මිහිමතින් තුරන්වයාම ගැන මා කම්පා වන්නේ කුමටද..? විවිධ ග්රෝත්රිකයන් සෑදී ඇත්තේ මිනිසුන්ගෙන් මිස වෙනත් කවරකුගෙන්වත් නොවේ. සාගරයේ ඇතිවන තරංග එහිම ඇතිවී එහිම ගැටේ.

නැතිවී යයි. එමෙන්ම අපි හැම ද මිනිසුන් සමග පොළවේ ඉපිද නිරුද්ධ වී යමු. ස්වකීය මිතුරන් මෙන් සුදු මිනිසුන් සමග ජීවත් වන කතා කරන දෙවියන් වහන්සේට ද මේ ඉරනම අත්වනු ඇත.

800px-Chief_Seattle_gravesiteකුමක් කීවත් කුමක් කළත් අපි හැම සොහොයුරෝ වන්නෙමු. අනාගතයේ සුදු මිනිසා විසින් සොයා ගන්නා එක් සත්යයක් එය බව අපි දන්නෙමු. එනම් අප අදහන දෙවියන් ඔවුන්ගේ ද දෙවියන් බව ඔවුන් විසින් දිනක වටහාගනු ඇත. දැන් අප සතු ඉඩම් අයිතිකර ගැනීමට ප්රාර්ථනාකරවාක් මෙන් දෙවියන් වහන්සේගේ අයිතිය නතුකර ගැනීමට ද ප්රාර්ථනා කරනවා විය හැකිය. එහෙත් ඔබට එය කළ නොහැක්කකි. ඔහු සියලුම මිනිසුන්ගේ දෙවියන් වහන්සේය. එබැවින් සුදු ජාතිකයාට මෙන් රතු ජාතිකයාට ද ඔහුගේ මෛත්රිය එකසේ බෙදී යයි. මේ පෘතුවිය දෙවියන් වහන්සේට ඉතාමත් අගනා වූවකි. එබැවින් පෘතුවියට හානි කරන පුද්ගලයන් ඔවුන්ගේ මැවුම්කරැවන්ට නිගා කරති. කවදා හෝ සුදු ජාතිකයන් ද මේ මහපොළොවේ සැඟව යනු ඇත. ඇතැම් විට එය අනෙක් ග්රෝත්රිකයින් සැඟවයාමට කලින් සිදුවනු ඇත. ඔබගේ සයනය ඔබ දිගින් දිගටම කෙලෙසමින් යන්න. යම් දිනක ඔබ එම ප්රවාහයේම ගිලෙනු ඇත. එහිම ගිලී මියයනු ඇත.

යම් හේතුවක් නිසා ඔබ මේ භූමියට කැදවාගෙන පැමිණ, රතු ඉන්දියානුවන් අභිභවා ඔබගේ අධිපත්යය පැතිර වීමට ඉඩ සැලසූ දෙවියන් වහන්සේගේ ශක්තියෙන්ම යම් දිනක ඔබ ගිනිගෙන දැවී අහිමිව යනු ඇත. සියලු වල් හරකුන් මිහිමතින් සමුගෙන යන දිනයත්, සියලු වල් අශ්වයෝ හීලෑ කරගන්නා දිනයත් ,මිනිස් ගන්ධයෙන් වන පෙතෙන් සැඟවුන සෑම අස්කොන් පිරීයන දිවසත් අපි නොදනිමු. එබැවින් මිනිස් වර්ගයාගේ ඉරණම තවම අපිට අභිරහසකි. එවිට හිමෙන් වැසීගිය කඳු වළලු කොහේ දකින්නට ලැබේද..? රාජාලියන් හිමෙන් වැසීගිය අශ්වයන් මේ හැම වඳවී ගොසින්ය. විනාශ වී ගොසින්ය. දඩයම් කරන සතුන්ගෙන් සමුගැනීම කෙතරම් අප්රිය ජනක වේද..!. එය ජීවයේ අවසානයත්, නොමැරී යන්තම් පණ නල රුක ගැනීමේ ආරම්භයත් සනිටුහන් කරනු ඇත.

අප ඔබේ යෝජනාවට එකඟවේ වන්නේ නම් ඊට හේතුව ඔබ අපට ලබා දීමට ප්රතිඥා දුන් රක්ෂිත භූමියහෝ ලබාදීමයි. එවිට අපගේ ජීවිතයේ ඉතිරි කෙටි කාලය එහි ගත කිරීමට හැකිවනු ඇත. අවසන රතු ඉන්දියානුවන් මේ භූමියෙන් සමුගත් දිනයක, ප්රෙයරිස් තණ බිම් හරහා පාවී යන වලාකුළක සෙවණැල්ලක් බවට පත්වන දිනයක මේ භූමියේ වෙරළ තීරය සහ වනපෙතේ මාගේ ජනතාවගේ ආත්මය තව දුරටත් රඳවා ගනු ඇත.

අලුත උපන් දරුවෙකු තම මවගේ හද ගැස්මට ආදරය කරන්නේ යම් සේද එසේම අපගේ ජනතාවෝ මේ මහ පොළොවට ආදරය කරති. මේ භූමිය විකුණුව හොත් මේ භූමියට අප මෙන්ම ආදරය කරන්න. අප මේ භූමිය රැකබලා ගත්තාක් මෙන් ඔබ ද මේ භූමිය රුකබලා ගන්න. ඔබ මෙය මිලට ගන්නා අවස්ථාවේ මේ භූමිය තිබෙන අයුරැ ඔබ සිතෙහි තබා ගන්න. දෙවියන් වහන්සේ සෑම සියලු දෙනාටම එකසේ ප්රේම කරන බැවින් මෙම භූමිය ඔබගේ මුළු ශක්තියෙන් සිතෙන් මෙන්ම හදවතිනුත් ඔබගේ දරැවන් වෙනුවෙන් ආරක්ෂා කර තබන්න.

අපි එක දෙයක් දනිමු. එය නම් අපගේ දෙවියන් වහන්සේ ද ඔබගේ දෙවියන් වහන්සේ ද එකම දෙවියන් බවයි. ඔහුට මේ භූමිය ඉතා වටින්නේය. සුදු මිනිසාට යැයි ඉරණමේ වෙනසක් නැත. කුමක් කීවත් කළත් අපි සොහොයුරෝ වෙමු. අනාගතයේ සිදු වන්නේ කුමක්ද..? එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත.

ගත්තෙ මෙතනින්

https://www.wijeya.lk/features/සියැටෙල්-ප්/210-490

[QUOTE="Little Hulk, post: 30516649, member: 586735"] ඉඩම් මිල දී ගැනීමට ඔබ කරන යෝජනාව අප පිළිගතහොත් ඔබ ද අපගේ එක් කොන්දේසියක් පිළිගත යුතුය. එනම් සුදු මිනිසුන් වන ඔබ මේ භූමියේ වසන සියලු සතුන් තම සොයුරන් සේ සැලකිය යුතුය. දිවෙන දුම්රියවල සිට සුදු මිනිසුන් විසින් වෙඩිතබා මරා දමන ලද වල් හරකුන් දහස් ගණනකගේ සිරුරු දිරාපත්ව යන සැටි මම දුටුවෙමි. අප වල් හරකෙකු මරා දමන්නේ පණ නල රුක ගැනීම සඳහා පමණි. එහෙත් පණ ඇති වල් හරකුන්ට වඩා යකඩ යකා වැදගත් වන්නේ කෙසේද..? මට නොවැටහේ. ඒ මා මිලේච්ජයකු වන නිසා විය හැක. සිවුපා සතුන් නොමැති තැන මිනිසාට ඇති තැන කුමක්ද..? සියලු සිවුපා සතුන් මිහිමතින් සමුගතහොත් මිනිසා ද මහත් කාන්සියකින් මියයනු ඇත. මන්ද සිවුපා සතුන්ට සිදුවන ඕනෑම දෙයක් වැඩිකල් නොයා මිනිසාට ද සිදුවිය හැකි බැවිනි. අපගේ ඥාතීන්ගේ ජිවිත වලින් මහපොළොව සරුසාර වූ බවත් මහ පොළොව අපගේ මාතාව බව අප විසින් අපගේ දරැවන්ට කියාදුන් බවත් ඔබලාගේ දරැවන්ට පවසන්න. එවිට ඔවුන් මහපොළොවට ගරු කරනු ඇත. මේ භූමිය කෙලෙසන මිනිසා එවිට සිදුකරනුයේ තමා විසින් තමාම කෙලෙසා ගැනීමයි. ඒබව අපි හැම දෙනාම දනිමු. එක පවුලක සියලුදෙනා එකම ලෙයින් බැදී සිටින්නා සේ සොබාදහමේ ඇති සියලුදේ එක බැඳීමකින් බැඳි පවතී. මිහිකත ඇති ජීව ජාලය මිනිසා විසින් ගෙතුවක් නොවේ. මිනිසා යනු එහි එක් හුයක් පමණි. මේ ජාලයට මිනිසා විසින් යම් හානියක් පමුණවනු ලද ද ඔහු එයින් තමාටම හානි කර ගනී. ඒ බව මතක තබා ගන්න. එහෙත් ඔබ විසින් අප වෙනුවෙන් වෙන් කරන ලද රක්ෂිත භූමියට යාම පිළිබඳව අපි සලකා බලමු. එහි ඔබගෙන් වෙන්ව සාමයෙන් හා සමාදානයෙන් වාසය කිරීමට හැකි වනු ඇත. අපේ ජීවිතයේ ඉතිරි ටික කාලය කොතැන වාසය කිරීමට යෙදුනත් කම් නැත. සිය මිනිසුන් සටනින් පරාජිතව දීන මිනිසුන්වන අයුරු අපගේ දරැවන් විසින් දක්නා ලදි. සටනින් පරාජයවීම නිසා ලැජ්ජාවට පත් අපගේ සෙබළු මිහිරි අහාර බුදිමින් මත්පැන් බොමින් අලසව දිවි ගෙවති. එම නිසා අපගේ ජීවත්වන ඉදිරිදින කිහිපය කොහේ ගෙව්වත් කම් නැත. දැනට කුඩා වන පොත් වලට කොටුවී සිටිය ද එදා මේ මහ පොළවේ සැරි සැරෑ මහා ගෝත්රිකයන් වන අපගේ දරැවන් සිය මුතුන් මිත්තන්ගේ සුසානයන්ට ගරු සැලකිලි දැක්වීමටවත් ඉතිරි නොවනු ඇත. එහෙත් කලෙක මේ ග්රෝතික දරැවෝ අද ඔබගේ දරුවන් මෙන් බල පරාක්රමයන්ගෙන් හා අනාගත අභිලාෂයන්ගෙන් පිරිපුන්ව සිටි බව අමතක නොකරන්න. එහෙත් මාගේ ජනතාව මිහිමතින් තුරන්වයාම ගැන මා කම්පා වන්නේ කුමටද..? විවිධ ග්රෝත්රිකයන් සෑදී ඇත්තේ මිනිසුන්ගෙන් මිස වෙනත් කවරකුගෙන්වත් නොවේ. සාගරයේ ඇතිවන තරංග එහිම ඇතිවී එහිම ගැටේ. නැතිවී යයි. එමෙන්ම අපි හැම ද මිනිසුන් සමග පොළවේ ඉපිද නිරුද්ධ වී යමු. ස්වකීය මිතුරන් මෙන් සුදු මිනිසුන් සමග ජීවත් වන කතා කරන දෙවියන් වහන්සේට ද මේ ඉරනම අත්වනු ඇත. 800px-Chief_Seattle_gravesiteකුමක් කීවත් කුමක් කළත් අපි හැම සොහොයුරෝ වන්නෙමු. අනාගතයේ සුදු මිනිසා විසින් සොයා ගන්නා එක් සත්යයක් එය බව අපි දන්නෙමු. එනම් අප අදහන දෙවියන් ඔවුන්ගේ ද දෙවියන් බව ඔවුන් විසින් දිනක වටහාගනු ඇත. දැන් අප සතු ඉඩම් අයිතිකර ගැනීමට ප්රාර්ථනාකරවාක් මෙන් දෙවියන් වහන්සේගේ අයිතිය නතුකර ගැනීමට ද ප්රාර්ථනා කරනවා විය හැකිය. එහෙත් ඔබට එය කළ නොහැක්කකි. ඔහු සියලුම මිනිසුන්ගේ දෙවියන් වහන්සේය. එබැවින් සුදු ජාතිකයාට මෙන් රතු ජාතිකයාට ද ඔහුගේ මෛත්රිය එකසේ බෙදී යයි. මේ පෘතුවිය දෙවියන් වහන්සේට ඉතාමත් අගනා වූවකි. එබැවින් පෘතුවියට හානි කරන පුද්ගලයන් ඔවුන්ගේ මැවුම්කරැවන්ට නිගා කරති. කවදා හෝ සුදු ජාතිකයන් ද මේ මහපොළොවේ සැඟව යනු ඇත. ඇතැම් විට එය අනෙක් ග්රෝත්රිකයින් සැඟවයාමට කලින් සිදුවනු ඇත. ඔබගේ සයනය ඔබ දිගින් දිගටම කෙලෙසමින් යන්න. යම් දිනක ඔබ එම ප්රවාහයේම ගිලෙනු ඇත. එහිම ගිලී මියයනු ඇත. යම් හේතුවක් නිසා ඔබ මේ භූමියට කැදවාගෙන පැමිණ, රතු ඉන්දියානුවන් අභිභවා ඔබගේ අධිපත්යය පැතිර වීමට ඉඩ සැලසූ දෙවියන් වහන්සේගේ ශක්තියෙන්ම යම් දිනක ඔබ ගිනිගෙන දැවී අහිමිව යනු ඇත. සියලු වල් හරකුන් මිහිමතින් සමුගෙන යන දිනයත්, සියලු වල් අශ්වයෝ හීලෑ කරගන්නා දිනයත් ,මිනිස් ගන්ධයෙන් වන පෙතෙන් සැඟවුන සෑම අස්කොන් පිරීයන දිවසත් අපි නොදනිමු. එබැවින් මිනිස් වර්ගයාගේ ඉරණම තවම අපිට අභිරහසකි. එවිට හිමෙන් වැසීගිය කඳු වළලු කොහේ දකින්නට ලැබේද..? රාජාලියන් හිමෙන් වැසීගිය අශ්වයන් මේ හැම වඳවී ගොසින්ය. විනාශ වී ගොසින්ය. දඩයම් කරන සතුන්ගෙන් සමුගැනීම කෙතරම් අප්රිය ජනක වේද..!. එය ජීවයේ අවසානයත්, නොමැරී යන්තම් පණ නල රුක ගැනීමේ ආරම්භයත් සනිටුහන් කරනු ඇත. අප ඔබේ යෝජනාවට එකඟවේ වන්නේ නම් ඊට හේතුව ඔබ අපට ලබා දීමට ප්රතිඥා දුන් රක්ෂිත භූමියහෝ ලබාදීමයි. එවිට අපගේ ජීවිතයේ ඉතිරි කෙටි කාලය එහි ගත කිරීමට හැකිවනු ඇත. අවසන රතු ඉන්දියානුවන් මේ භූමියෙන් සමුගත් දිනයක, ප්රෙයරිස් තණ බිම් හරහා පාවී යන වලාකුළක සෙවණැල්ලක් බවට පත්වන දිනයක මේ භූමියේ වෙරළ තීරය සහ වනපෙතේ මාගේ ජනතාවගේ ආත්මය තව දුරටත් රඳවා ගනු ඇත. අලුත උපන් දරුවෙකු තම මවගේ හද ගැස්මට ආදරය කරන්නේ යම් සේද එසේම අපගේ ජනතාවෝ මේ මහ පොළොවට ආදරය කරති. මේ භූමිය විකුණුව හොත් මේ භූමියට අප මෙන්ම ආදරය කරන්න. අප මේ භූමිය රැකබලා ගත්තාක් මෙන් ඔබ ද මේ භූමිය රුකබලා ගන්න. ඔබ මෙය මිලට ගන්නා අවස්ථාවේ මේ භූමිය තිබෙන අයුරැ ඔබ සිතෙහි තබා ගන්න. දෙවියන් වහන්සේ සෑම සියලු දෙනාටම එකසේ ප්රේම කරන බැවින් මෙම භූමිය ඔබගේ මුළු ශක්තියෙන් සිතෙන් මෙන්ම හදවතිනුත් ඔබගේ දරැවන් වෙනුවෙන් ආරක්ෂා කර තබන්න. අපි එක දෙයක් දනිමු. එය නම් අපගේ දෙවියන් වහන්සේ ද ඔබගේ දෙවියන් වහන්සේ ද එකම දෙවියන් බවයි. ඔහුට මේ භූමිය ඉතා වටින්නේය. සුදු මිනිසාට යැයි ඉරණමේ වෙනසක් නැත. කුමක් කීවත් කළත් අපි සොහොයුරෝ වෙමු. අනාගතයේ සිදු වන්නේ කුමක්ද..? එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත. ගත්තෙ මෙතනින් [URL]https://www.wijeya.lk/features/%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D/210-490[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom