සියැසින් දුටු ඩ්‍රෝන් සංදර්ශනය..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    සියැසින් දුටු ඩ්‍රෝන් සංදර්ශනය..

    දකුනු කොරියාවේ මා වෙසෙන නගරයේ තිබ්බ ෆෙස්ට්වල් එකක තමයි මේක තිබුනේ.. පියව් ඇසින් දකිද්දී මේක මීට වඩා පට්ට ලස්සනයි.. මම මාර ලකී කියල හිතුන එවෙලේ මේ වගේ එකක් සජීවීව දකින්න.. ඉවර වෙනකල් බලපල්ල.. මම ආසම මේකේ ෆ්ලයිට් එකක් හැදෙන සීන් එකට.. මේ තාක්ෂනය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් විස්තර කොටාගෙනම යං...

     
    • Like
    Reactions: awjas2621

    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    මරු

    නියමයි. කොම්පියුටරෙන් එය කොන්ට්‍රෝල් ටික නම් හද්න්න පුළුවන්. ඒත් කොහොමද ඔච්චර ඩ්‍රෝන් ගන්නෙ?
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නියමයි. කොම්පියුටරෙන් එය කොන්ට්‍රෝල් ටික නම් හද්න්න පුළුවන්. ඒත් කොහොමද ඔච්චර ඩ්‍රෝන් ගන්නෙ?

    මේවා මුන්ට සිම්පල් බන්.. මේපාර වින්ටර් ඔලිම්පික් තිබුනේ මෙහේ.. ඒකට මුන් කරා 1200ක් දාලා..