සියුමැලි ප්‍රශ්නයක්

Martian Professor

Well-known member
  • Dec 4, 2024
    2,487
    3,149
    113
    මට තේරෙන්නෙ නෑ මම සහ මේ ප්‍රශ්නෙ cringeද, ගොන්ද, මෝඩයිද එහෙම නැත්තන් අමුම අමු මී හරකෙක්ද කියලා.

    මතක අයට මතක ඇති මගෙ විලාප breakup story එක. කොහොමහරි ඔන්න මට දැන් කෙල්ලෙක් කතා කරනවා, මගෙත් එක්ක කියන්නෙ නැති දෙයක් නෑ කියන්නෙ, නැති දෙයක් නෑ. ලව් කරන්න, මැරි කරන්න බෑ කියලත් කිව්වා.
    මේ කෙල්ලගෙ ex සම්බන්ධ story එක තමයි අවුල දැන්. ඒ කොල්ලා married, ලමයෙක් ඉන්නවා. හෙට මේකි ඒ කොල්ලා ඉන්න තැනට යනවා. මම දන්නවා හෙට බඩු පැකට් වෙනවා කියලා. මම හරියට emotional support වගේ. එයාගෙ හිත රිද්දන්නෙ නැතුව, මගෙ හිත හදාගන්ට සහ she is not the one කියල ඔලුවට දාගන්න ඕනෙ.
    උදාව්.. මේ වගේ උදව් ඉල්ලන්න පුලුවන් උබලගෙන් විතරයි. අනිත් උන්ට උපදෙස් දුන්නට මට උනාම හත් පොලේ ගාගන්නවා මම.
    ඔන්න ඕක තමා බං අපේ වයසේ උන්ගේ ප්‍රශ්නෙ... හෙට ඌ සෙට් වෙලා වැඩේ දෙයි කියලා හිතෙද්දි හිත කිරි ගැහිලා යනවා නේද...
    උබ බොන්නෙත් නෑ නේද.
    නැත්තං හොඳ ෂෝට් එකක් ගැහුවා නම් හරි යනවා...
     
    desh26

    Junior member
  • Jan 1, 2026
    71
    95
    18
    love කරන්න marry කරන්නත් බැ කියනවා නම් ඕකිට msg කරලා වැඩක් නැ බං උබේ time එක අපරාදේ. අනිත් එක උබ හිතන් හිටයට උබට ඔක්කොම් කියනවා කියලා ඕකී හෙට කොහේ හරි අරුත් එක්ක රිංගන්න යනවා ඇත්තේ. ex marry කරලා ළමයිනුත් ඉන්නව කියලා දැන දැනත් තවත් උන් පස්සේ යන කෙල්ලෝ ජීවිතේට sure කරන්න එපා. උබේ හිතේ පොඩි හරි අදහසක් තියනව නම් එක අයින් කරගනින් දැන්වත්. (ඕකුන්ට marry කරලත් ඔය ගතිය අතරගන්න බැ )
     
    • Like
    Reactions: kingcapton

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    කඩල ටික බැදලා මයෝනීස් දාලා කන්න තියෙන්නෙ.
    මොකක්

    ඒ කෙල්ල හෙට යන්නේ ex ගේ කාසදේ කඩන්නද?

    උබාටත් කවදා හරි ඕකම කරයි
    අනේ මන්දා බන්, කැඩෙන වැඩක් තමයි. ඒත් අරූ කොහොම වෙයිද දන්නෙ නෑනෙ.
    සාධාරණ සැකයක් ඇති වෙනවා මටත් ඕකම වෙයි කියලා.
    ------ Post added on Feb 13, 2026 at 7:28 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    ලව් කරන්නෙත් නෑ බඳින්නත් බෑ කිව්වෙ කවුද? උඹද ඒකිද? ඒ කියන්නෙ ඒකිට ඕන ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් සීන් එකක්ද? උඹට එහෙම බෑ උඹට බඳින්නම ඕනද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    ඔයා ඕකිව බොල්ක් නොකලහොත් එයා උබේ මුලු ජීවිතේම හාලා ගෙදෙට්ටත් නෝන්ඩි කරනවා.

    නෑ එයා මෙයාව තියන් ඉන්නෙ බැකප්.

    සමහර විට මුගේ ගෑණි වෙන්නෙත් පුලුවන් .😂
    එකඟයි. විය හැකි සම්භාවිතාවය අති ඉහලයි.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,638
    528
    113
    ලන්ඩන් වත්ත
    Oya "emotional Tampon" ekak wela wage.

    An "emotional tampon" is a slang, often derogatory term for a person (typically a man) who is used by another person (typically a woman) as a shoulder to cry on, a source of comfort, or a venting outlet for their personal problems, but who is not considered for a romantic relationship
    .
    It represents a one-sided relationship where the person providing the support is discarded once the other person feels better or finds someone else.

    Characteristics of Being an Emotional Tampon
    • Convenience-Only Contact: The person only reaches out during a crisis (breakups, fight with a partner, work stress) rather than when things are going well.
    • One-Way Emotional Dumping: You know everything about their trauma and drama, but they show little to no interest in your life or struggles.
    • Emotional Drain: Interacting with this person leaves you feeling exhausted, used, or "hollow".
    • No Romantic Reciprocation: You may hope for a romantic relationship, but the person views you only as a platonic support system or a "backup plan".
    • Guilt-Tripping: When you attempt to set boundaries or reduce contact, the person may use guilt to keep you available for their needs.

    Key Differences: "Rock" vs. "Tampon"
    • A "Rock": Supports, empowers, and helps the other person find solutions to their problems.
    • A "Tampon": Listens passively to the same complaints repeatedly without the relationship growing or moving forward.

    How to Stop Being Used This Way
    • Set Boundaries: Limit the time you spend listening to venting, such as saying, "I only have 10 minutes to talk".
    • Stop Being Available 24/7: Do not rush to be a savior every time they are in a crisis.
    • Establish "No Contact": If you were in a "situationship" or after a breakup, cease communication to allow yourself to move on rather than waiting as a backup.
    • Recognize the Dynamic: Realize that being a constant emotional crutch is not a healthy, mutual friendshi
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    ඔය වගේ කෙල්ලොන්ට ඇයි අවදානෙ තියාගෙන අල්ලං ඉන්නෙ. ඔව් නැ බැ කියල ඉවර කරලා දාහන් බං.
    මම කියන ඕන මගුලක් කරනවා බන් (දැනට). එතකොට ඒකට ඇඩික්ට් වෙනවා. මොකද ex ට වඳින්නෙ නැති ටික විතරයි.

    Kawda bn danne den oki mona magulak nataida kiyala, arutath chuun wela room gihin nwathida danne.
    අන්න ඒකයි බන් අවුල. උබලා එක්ක මේක කතා කරන එකත් මට හැපී මේක, ඔලුවට නිදහස්.
    ------ Post added on Feb 13, 2026 at 7:32 PM

    ehenm eki yanne aruge eken hodata kanna heta. uba modaya wenne netuwa okiwa amthaka krala dapn.
    ඒක තමයි බන්. මටත් බඩේ බත් වගේ ශුවර් සීන් එකක් ඒක.
    ------ Post added on Feb 13, 2026 at 7:33 PM

    ඔන්න ඕක තමා බං අපේ වයසේ උන්ගේ ප්‍රශ්නෙ... හෙට ඌ සෙට් වෙලා වැඩේ දෙයි කියලා හිතෙද්දි හිත කිරි ගැහිලා යනවා නේද...
    උබ බොන්නෙත් නෑ නේද.
    නැත්තං හොඳ ෂෝට් එකක් ගැහුවා නම් හරි යනවා...
    ඔව් බන්. සෙට් උනොත් නඩුවක්මයි. හිටපන් මැසේජ් එකක් දාන්නම් උබට
    ------ Post added on Feb 13, 2026 at 7:34 PM

    love කරන්න marry කරන්නත් බැ කියනවා නම් ඕකිට msg කරලා වැඩක් නැ බං උබේ time එක අපරාදේ. අනිත් එක උබ හිතන් හිටයට උබට ඔක්කොම් කියනවා කියලා ඕකී හෙට කොහේ හරි අරුත් එක්ක රිංගන්න යනවා ඇත්තේ. ex marry කරලා ළමයිනුත් ඉන්නව කියලා දැන දැනත් තවත් උන් පස්සේ යන කෙල්ලෝ ජීවිතේට sure කරන්න එපා. උබේ හිතේ පොඩි හරි අදහසක් තියනව නම් එක අයින් කරගනින් දැන්වත්. (ඕකුන්ට marry කරලත් ඔය ගතිය අතරගන්න බැ )
    මට මේකම උනා කලින් සීන් එකේ බන්. සහතික ඇත්ත. මැරි කරන්න ආසයි ඒ qualities වලට, මේ හැසිරීමට තමයි එපා කියල හිතුනේ. දැන් මට ඕනෙ මේක මේ විදියටම තියාගෙන attach වෙන්නෙ නැතුව මගෙ normal life එක continue කරන්න.
    ------ Post added on Feb 13, 2026 at 7:37 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    okita bn bn polu para kanda one wela thiyenne. umbe personal details eki dannawa nan maga arapan. naththan thiyagena anapan. personal ewa dannawa nan okun hena dangerous. unta hitha giyoth umbata jiwitheta galawenna wen na. bandin na kiyanne aniwa subject eke inne
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    ලව් කරන්නෙත් නෑ බඳින්නත් බෑ කිව්වෙ කවුද? උඹද ඒකිද? ඒ කියන්නෙ ඒකිට ඕන ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් සීන් එකක්ද? උඹට එහෙම බෑ උඹට බඳින්නම ඕනද?
    ඒකි කිව්වේ. මට ඕන එකක් බන්. මටත් FWB සීන් එක හිතුනා. ඒත් ෂුවර් නෑ. දැන් හෙට යන්නෙ ඕකට තමයි.

    Fozzie Bear Reaction GIF

    okita bn bn polu para kanda one wela thiyenne. umbe personal details eki dannawa nan maga arapan. naththan thiyagena anapan. personal ewa dannawa nan okun hena dangerous. unta hitha giyoth umbata jiwitheta galawenna wen na. bandin na kiyanne aniwa subject eke inne
    ඔව් ඔව් බන්. කියපු දේවල් වලින්ද ඒක තමයි තේරුණේ. මම දුර ඉන්නෙ. ඒකයි අවුල.
    ------ Post added on Feb 13, 2026 at 7:43 PM

    දැන් මේ thread එක දාපු එකත් මට චීත්ත feeling එකක් එන්නේ. ඒත් මට ආයෙ කෙලවගන්න බැරි නිසයි උබලගෙ උදව් ඉල්ලන්න හිතුවෙ.
    ------ Post added on Feb 13, 2026 at 7:44 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    desh26

    Junior member
  • Jan 1, 2026
    71
    95
    18

    මට මේකම උනා කලින් සීන් එකේ බන්. සහතික ඇත්ත. මැරි කරන්න ආසයි ඒ qualities වලට, මේ හැසිරීමට තමයි එපා කියල හිතුනේ. දැන් මට ඕනෙ මේක මේ විදියටම තියාගෙන attach වෙන්නෙ නැතුව මගෙ normal life එක continue කරන්න.
    ------ Post added on Feb 13, 2026 at 7:37 PM
    උබට options 2ක් තියනවා

    1 number එක social media accounts block කරලා දාලා photos චැට් history ඔක්කොම delete කරලා දන එක.
    2 ටික ටික එකිත් එක්ක තියන contact අඩු කරන එක + ඒ අතරේ වෙන කෙල්ලෙක් line කර ගන්න එක.

    1 වෙනි එක උබට කරන්න පුළුවන් වෙන්නේ උබේ mind එක ස්ට්‍රොන්ග් නම් විතරයි. (Emotion වලට priority දීලා decisions ගන්න එපා. logically analyse කරලා තීරණ ගනින්.)
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    ඉක්මනින්ම ඉවත් වන්න, තමුන්ව බල්ලට දාලා එයාට ඕනදේ එයා කරන්නෙ. දුක්ගන්නා රාල ගෙ ජොබ් එකෙන් අයින්වෙලා personality එක හදාගන්න.
     
    • Wow
    Reactions: KSPathirana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ලව් කරන්නෙත් නෑ බඳින්නත් බෑ කිව්වෙ කවුද? උඹද ඒකිද? ඒ කියන්නෙ ඒකිට ඕන ෆ්‍රෙන්ඩ්ස් විත් බෙනිෆිට්ස් සීන් එකක්ද? උඹට එහෙම බෑ උඹට බඳින්නම ඕනද?
    piyaa ko
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    උඹේ imagination එක පාවිච්චි කරලා picture එකක් ඔළුවට දාගනින් අර කෙල්ල බඩුවක් කියලා. ඊට පස්සෙත් කෙල්ලව අමතක කරන්න බැරිනම් උඹට මානසික ප්‍රශ්නයක් තියෙනවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,024
    113
    උඹේ imagination එක පාවිච්චි කරලා picture එකක් ඔළුවට දාගනින් අර කෙල්ල බඩුවක් කියලා. ඊට පස්සෙත් කෙල්ලව අමතක කරන්න බැරිනම් උඹට මානසික ප්‍රශ්නයක් තියෙනවා.
    naththan mu cuck :rofl:
     
    • Haha
    Reactions: 6h057