සියුමැලි ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    මට තේරෙන්නෙ නෑ මම සහ මේ ප්‍රශ්නෙ cringeද, ගොන්ද, මෝඩයිද එහෙම නැත්තන් අමුම අමු මී හරකෙක්ද කියලා.

    මතක අයට මතක ඇති මගෙ විලාප breakup story එක. කොහොමහරි ඔන්න මට දැන් කෙල්ලෙක් කතා කරනවා, මගෙත් එක්ක කියන්නෙ නැති දෙයක් නෑ කියන්නෙ, නැති දෙයක් නෑ. ලව් කරන්න, මැරි කරන්න බෑ කියලත් කිව්වා.
    මේ කෙල්ලගෙ ex සම්බන්ධ story එක තමයි අවුල දැන්. ඒ කොල්ලා married, ලමයෙක් ඉන්නවා. හෙට මේකි ඒ කොල්ලා ඉන්න තැනට යනවා. මම දන්නවා හෙට බඩු පැකට් වෙනවා කියලා. මම හරියට emotional support වගේ. එයාගෙ හිත රිද්දන්නෙ නැතුව, මගෙ හිත හදාගන්ට සහ she is not the one කියල ඔලුවට දාගන්න ඕනෙ.
    උදාව්.. මේ වගේ උදව් ඉල්ලන්න පුලුවන් උබලගෙන් විතරයි. අනිත් උන්ට උපදෙස් දුන්නට මට උනාම හත් පොලේ ගාගන්නවා මම.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    කළින් එක මතක් කරගනින්.
    ඒකත් එන්න කියද්දි මම යන්නෙ නැතුව මගෑරලා හිටියා breakup එකෙන් පස්සෙත්.
    පට්ටම අවුල් මේක. මොකද මම කලින් එකේ බලෙන් කරවගත්තු දේවල් (sex නෙවෙයි) මේකි හිතලාම කරනවා. මෙහෙම මගුලක් උනාම පට්ටම අවුල් මට.

    මේ feeling එක temporary කියලත් දන්නවා. ඒත් mind and body ඒක accept කරන්නෙ නෑනෙ. මේ http දෙන්නා තේරුම් ගන්නෙ නෑ ඒක.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    උබලටත් පොඩ්ඩක් පර්සනල් දෙයක් කෙල්ලෙක් කිව්වම හිතින් ළමයි මොන්ටෝසොරිත් දාලා ඉවරයිනේ
    බස් එකේ ලඟින් ඉඳගත්තත් පවුල් කන මිනිස්සු අපි බන්.
    එහෙම නෙවෙයි මේක, මේකි මට කියනවා මට ආදරෙයිලු කැමතියි ලු.
    ඒක තමයි htto time pass කියන්නෙ කියන්න එපා ඉතින
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    Ekige kolla bedalnm lamai innawnm ai eki aya uulagata ynne
    ප්‍රධාන අරමුණ එහෙ තියෙන දෙයක් ගන්න. අනිත් අරමුණ ඒ කොල්ලව දුරින් හරි බලන්න ඕනෙලු. ඒකත් 14 වෙනිදම

    unimpressed the office GIF
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කොයි පළාතෙ ඇත්තියක් ද
    ?

    රත්නපුර , මාතලේ, දබුල්ල. හරියට කියප‍‍ං .
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    අනිවා ගාල්ලෙ වෙන්නැති. ඕකි කොහෙවත් යන මරාලයක් උඹේ ඇගෙ පටලවලා කඩු පාරක් වත් සෙට් වුණාම මේකෙ නම් විලාප දෙන්න එන්න එපා ඔන්න.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    කොයි පළාතෙ ඇත්තියක් ද
    ?

    රත්නපුර , මාතලේ, දබුල්ල. හරියට කියප‍‍ං .
    ඒවා කියන්න බෑ සුද්දා. ඕවගෙ නෙවෙයි. සීත කලාපේ ඇත්තියක්.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    කඩල ටික බැදලා මයෝනීස් දාලා කන්න තියෙන්නෙ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,089
    113
    🌎
    ඒ කෙල්ල හෙට යන්නේ ex ගේ කාසදේ කඩන්නද?

    උබාටත් කවදා හරි ඕකම කරයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඒවා කියන්න බෑ සුද්දා. ඕවගෙ නෙවෙයි. සීත කලාපේ ඇත්තියක්.
    ඔයා ඕකිව බොල්ක් නොකලහොත් එයා උබේ මුලු ජීවිතේම හාලා ගෙදෙට්ටත් නෝන්ඩි කරනවා.

    ඒ කෙල්ල හෙට යන්නේ ex ගේ කාසදේ කඩන්නද?

    උබාටත් කවදා හරි ඕකම කරයි
    නෑ එයා මෙයාව තියන් ඉන්නෙ බැකප්.

    සමහර විට මුගේ ගෑණි වෙන්නෙත් පුලුවන් .😂
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,812
    9,951
    113
    අනිවා ගාල්ලෙ වෙන්නැති. ඕකි කොහෙවත් යන මරාලයක් උඹේ ඇගෙ පටලවලා කඩු පාරක් වත් සෙට් වුණාම මේකෙ නම් විලාප දෙන්න එන්න එපා ඔන්න.
    නෑ බන්. මට එන්න කිව්වෙ නෑ යකෝ. ඒකි තනියම යන්නෙ. ඒකයි කිව්වෙ වෙන්න යන දේ ගැන. ගාල්ලෙ නෙවෙයි. දකුණු රටේ කියල කිව්වනම් මම block කරලා අදක නෙවෙයි
     

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    නෑ බන්. මට එන්න කිව්වෙ නෑ යකෝ. ඒකි තනියම යන්නෙ. ඒකයි කිව්වෙ වෙන්න යන දේ ගැන. ගාල්ලෙ නෙවෙයි. දකුණු රටේ කියල කිව්වනම් මම block කරලා අදක නෙවෙයි
    ඔය වගේ කෙල්ලොන්ට ඇයි අවදානෙ තියාගෙන අල්ලං ඉන්නෙ. ඔව් නැ බැ කියල ඉවර කරලා දාහන් බං.