උබට තිබ්බේ ඒකි බොරු කරනවා කියලා දැනගත්ත ගමන් සැපක් අරගෙන මාරු වෙන්නයි.![]()
එහෙම හිතුනෙ නෑ බං මට.. මං ඒකිට සිරා ලව් කලා.. ඒකයි වුනේ..
ලව් කරපු කාලෙ තේරුනේ නැහැ බං ඒකි මාව රවට්ටනවා කියලා..
බූට් එක කෑවට පස්සෙ ටිකක් කල්පනා කරලා බලනකොට තමා තේරුම් ගියේ මේකි කලේ මුල ඉඳන් මාව රවට්ටපු එක කියලා..
ලව් කරපු කාලෙ තේරුනේ නැහැ බං ඒකි මාව රවට්ටනවා කියලා..
බූට් එක කෑවට පස්සෙ ටිකක් කල්පනා කරලා බලනකොට තමා තේරුම් ගියේ මේකි කලේ මුල ඉඳන් මාව රවට්ටපු එක කියලා..

අන්න එ වගෙ හැම දෙකම තිබුන අගය නැති උනා
Kanu kapana eka paw wAdak dha? horu minimaruwo sthri dusakayo arakku wikunana un mas kada karayo adinawa nam kanu kapana miniha andama moko?
ඒක ඇත්ත පුද්ගලයාව මනින්න ඕනේ ගතිගුනෙන් මිසක් කුළයෙන් නෙවෙයි.