සිය නමක් ඇඹිලිපිටි උද්ඝෝෂණයේ

shone123

Member
Nov 2, 2008
124
14
0
සිය නමක් ඇඹිලිපිටි උද්ඝෝෂණයේ

පාරිභෝගික භාණ්ඩවලට හලාල් සහතිකය ගැනීමේදී ව්‍යාපාරිකයනට අනවශ්‍ය බරක් දැරීමට සිදුවෙතියි භික්ෂූන්වහන්සේ සිය නමක් ඇඹිලිපිය නගරයේදී උද්ඝෝෂණයක් කළහ.
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වේවැල්දූවේ ඥානප්‍රභා හිමියෝ ද, ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභික හිමියෝ ද ඊට එක් වූහ. ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයේ සිට භික්ෂූන් වහන්සේ ඇඹිලිපිටි නගරයේ බෝමළු විහාරයට පැමිණ රැස්වීමක් ද පැවැත්වූහ.
මෙම විරෝධය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලසන්ත සිරිපුර මහත්වරු පැවසුවේ ජාතිවාදය හා ආගම්වාදය නොඇවිලවිය යුතු බවයි.භික්ෂූන් ගත් ක්‍රියාමාර්ගය අනුමත නොකර බව ද ඔවුහු කීහ.
නගරයේ වෙළෙඳහල් හිමියෝ මේ උද්ඝෝෂණයට එක් නොවූහ. :no::no::no::no::no:




මෙය පුටා ැනිමකි
 

nathasri

Member
Mar 26, 2008
1,920
83
0
භික්ෂුන් වහන්සේ කිහිප නමක් විසින් මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනකුට ඇඹිලිපිටිය වෙළෙඳපොළේ වෙළෙඳාමට ඉඩ නොදී පලවා හැරීම හා ඊට පසු ඇති වූ සිදුවීම් ගැන පූර්ණ පරීක්‍ෂණයක් කරන ලෙස ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සබරගමුව පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියම කර ඇත.
පෙරේදා (23දා) මෙම සිද්ධියත්, එක්තරා පිරිසක් හලාල් භාණ්ඩ වර්ජනය කරන්නැයි ඉල්ලා ඊයේ (24දා) ඇඹිලිපිටියේ උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා කළ පැමිණිල්ලකට අනුව ආරක්‍ෂක ලේකම්වරයා මේ පියවර ගත් බව නාගරික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ.එච්.එම්. ෆවුසි මහතා පැවසීය.
‘මේ මුස්ලිම් ජාතික වෙළෙඳුන් දෙදෙනා සමෘද්ධිලාභීන්ය. ඔවුන් සමෘද්ධියෙන් ලැබෙන මුදලින් සුළු වෙළෙඳාමක් කරගෙන ජීවත් වුණා. එක්තරා පිරිසක් ඔවුන් දෙදෙනාට පහරදී පන්නා දමා තිබෙනවා. ජාතික සමගිය අවශ්‍ය අවස්ථාවක සමහරු තිබෙන සමගිය නැති කරන්න හදනවා. මේ දෙදෙනා හා එහි අනෙක් පිරිස ඉතා සමගියෙන් සිටින බව දැනගෙන, ඊයේ තවත් කණ්ඩායමක් හලාල් වර්ජනය කරන ලෙස උද්ඝෝෂණය කර තිබෙනවා.’ යයිද ඒ මහතා පැවසීය.
 

propa

Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    munta pissu, HALAL , HARAM wachanawala theruma danne nethi un,
    HALAL = KePA HARAM = AKePA

    HALAL AHATHIKETA WITHARAK NEMEI, SLS , ISO MOKA GATHTHATH AMATHARA WIYADAMAK YANAWA, E WAGEMA RETURN EKA HAMBAWENAWA (SALE EKA WeDI WENAWA)
     

    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    munta pissu, HALAL , HARAM wachanawala theruma danne nethi un,
    HALAL = KePA
    HARAM = AKePA

    HALAL SAHATHIKETA WITHARAK NEMEI, SLS , ISO MOKA GANNA GIYATH AMATHARA WIYADAMAK YANAWA, E WAGEMA RETURN EKA HAMBAWENAWA (SALE EKA WeDI WENAWA)
     
    Last edited: