සිරකරුවන්ට ආදර්ශයක්

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    සිරකරුවන්ට ආදර්ශයක්

    Lalith--Anusha.gif

    බලන්න මේ දෙන්න ඇත පටලන් හිනා වේවි හිරේ යන ලස්සන
    හරියට අලුත බැදපු මනමාල ජෝඩුවක් හනිමුන් එකයට swiss යනවා වගේ
    මෙක අනිත් හිරකරයන්ටත් හොද ආදර්ශයක්
    නිකන් මුසල කමට හිරේට යන්නේ අන්තිව මේවගේ හිනාවෙලා තමයි හිරට වුනහිර ගෙදරට වූනත් යන්න ඕන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Lalith--Anusha.gif

    බලන්න මේ දෙන්න ඇත පටලන් හිනා වේවි හිරේ යන ලස්සන
    හරියට අලුත බැදපු මනමාල ජෝඩුවක් හනිමුන් එකයට swiss යනවා වගේ
    මෙක අනිත් හිරකරයන්ටත් හොද ආදර්ශයක්
    නිකන් මුසල කමට හිරේට යන්නේ අන්තිව මේවගේ හිනාවෙලා තමයි හිරට වුනහිර ගෙදරට වූනත් යන්න ඕන

    :D:D:D:D:D:D

    හිනා යන්නෙ නැද්ද යකෝ වෙන එකෙක් දිනවන්න සිල්රෙදි බෙදන්න ගිහින් හිරේ ගියා කිව්වහම . හිරේ යන දවසෙ වෙන එකා උසාවියටවත් ආවෙ නෑ කියල දැක්කම