සාර්ථක නිරමාණයක්නේ මචං.. ඇයි ඔයා දැන් ලියන එක නවත්තලා තියෙන්නේ..
ඔයාට හුඟ දෙනෙකුට නැති කවි ඇසක් තියෙනවා.වචන හදා ගන්න පුලුවන්..දිගටම ලියන්න. එතකොට වචන හසුරුවන්න පුලුවන් වෙනවා..
ඔයා වගේ හිතක පහල වන මෙවන් කවි සිතුවිලි කා හටත් බෙදා ගන්න පුලුවන් නිර්මණයක් බවට පත් නොවුනොත් අපරාදයක්..
ආයෙමත් ලියන්න ගන්න... මගේ ඉල්ලීමක්...