ගොඩක්ම ලස්සනයි මචන්.උපරිමයි....ගොඩක් රස විංඳා.ඉදිරියටත් මෙවැනි ලස්සන නිර්මාණ කරන්න.මගේ සුබ පැතුම්.![]()


කෙනෙකුට ඇතිවන මානසික ආතතිය විවිධ මුහුනුවරින් මතුවෙන්න පුළුවන්...සමහරු මානසික ලෙඩුන් බවට පත්වෙනවා..සමහරු දරුනු අපරාධ කිරීමට පෙලඹෙනවා...
තවත් සමහරු මොකුත් නොකරම තව කෙනෙකුගේ සල්ලිවල බලයට නීතිය නොමග යවා නොකල වරදකට හිරබත් කනවා..
එතනදී අර අවසාන පුද්ගලයාට වෙන අසාධාරනය පිටු දකිනවා වෙනුවට ඔහු ලඟින් සිටි අයත් ඔහුගෙන් ඈත්වී ඔහුව සමාජයෙන් කොන් කරනවා..ඔහුගේ ආත්මය පනපිටින් මරා දමනවා...
එහෙම කෙනෙක්ගේ සිතේ උපදින දෝමනස්ස සිතුවිලි ඉතා කදිමට මෙම නිර්මානයේ පද පෙල තුල මනා සංයමයකින් උද්දීපනය කර තිබෙනා අපුරුව ප්‍රබල සාහිත්‍යය කරුවෙකුගේ ගති ලක්ෂණ පෙන්නුම් කරනවා....
සමාජයේ ඇස් ඇරවිය යුතු තැන් ගැන නිර්මානයකින් කතා කිරීමට ඔබ වැනි තරුනයින් පෙලඹීම හා මෙසේ පෙල ගැසීම ගැන මා බොහෝ සේ සතුටට පත් වෙනවා..
තව තවත් මෙවැනි දෑ ලියන්නට ඔබේ පන්හිඳට අවකාශය හා ශක්තිය ලැබේවා.....
මල්ලිට ජය!!..

Bohoma hithata denena nirmanayak,me vidiye jeevitha kathaa thiyana kee denek oya bandanagaara wala innawada..
eweni pudgalayange sithuvili ithaamath sanwedi aakarayata pelagassala kala ithaamath hoda nirmanayak

මේක ගොඩාක් ලස්සන සංවේදී නිර්මාණයක් මල්ලි...මට නම් අන්තිම ටික ගොඩක් දැනුනා...ඇත්තටම ගොඩක් වෙලාවට දඩුවම් විදින්නෙ අහිංසකයින්...හේතුව වෙන්නෙ ගොඩක් වෙලාවට ඒ අය ඇසුරු කරන පුද්ගලයින්...අර්ථවත් නිර්මාණයක් සහෝ...

honda nirmanayak sandun malli
suba pathanawa
wisheshen mul kotasa saha awasan kotasa ithamath hodin liyala thiyanawa

duka hithena.hegumbara.nirmanayak.
sarthakai yaluwa..![]()

Nokala waradakata ,neethiyen danduwam windimin, awaasanaawantha lesa jeevithayen wandi gewana minisekuge abyantharaya monawageda kiyala me rachanaawen hondinma pahadili wenawa..
Thanikama,pasuthaweema, duka, apeksha bangathwaya, yana sithuwili ekkan awathen welaa inna, ohuge awaasanaawantha jeevitha kathaawa ithaamath sanwediwa oba athin liyawilaa thiyenwa..
Harima saarthaka nirmaanayak malliye…Thawath mewani saarthaka nirmaana thulin samaajaye awathenwunu,Peedanayata pathwunu minisunge hadagahena ridmaya handunaagena , eya apakaatath asannata salaswannata diriya shakthiya malliye obata nirathuruwama labewa.!

ඔව් මචෝ මේක ඇත්තටම සංවේදීයි.
ඇත්තටම ජීවිතයේ යතාර්තය අවබෝධ කර ගන්න පුළුවන් හිර ගෙදරදි....
අපිට ඇතිවෙලාවට ගොඩාක් මිතුරන් පිරිල හිටියට නැති වෙලාවට ඉන්නෙ බොහොම අතලොස්සක් විතරයි.
දිගටම ලියපන්... උඹට ජය...

hamoma baliya yuthu nirmanayak..... vigahata aye liyanna malli
