මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්ණය සංස්කෘතික ගට්ටනයයි. මුස්ලිම් වරුන් බටහිරට ගිහින් බටහිර සංස්කෘතියට අනුගත වෙන්නේ නැතුව තමන්ගේ සංස්කෘතිය පවත්වාගෙන යන්න බලනවා (අරාබි ස්ලාම් සංස්කෘතිය). මම මේ කියන්නේ කොටසක් ගැන හැම මුස්ලිම් කෙනාම එහෙම නෑ. ඉතින් මේක වෙනස් වෙන්න ඕන නම් මේ සංක්‍රමණය වෙන මිනිස්සු බටහිරට ,බටහිර සංස්කෘතිය වැළදගන්න ඕනේ නැත්නම් අඩුම තරමේ බටහිර සංස්කෘතියට ගැළපෙන සංස්කෘතියක් වත් පිළිපදින්න ඕනේ (ඉන්දියන්, ජපාන, චීන වගේ). දැන් හොදම උදාහරණය තමයි ස්ලාම් වලින් කියනවා කාන්තාවන් 4 දෙනෙක් බදින්න පුලුවන් කියලා මුස්ලිම් පිරිමින්ට මේක බටහිර තහනම් නමුත් සමහර මුස්ලිම් වරුන් මේක කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණ ඇති කරගන්නවා, අනෙක් එක තමයි ස්ලාම් වලින් බාල වයස්කාර ගැහැණු ළමුන් සමග විවාහ වෙන්න අවසර දෙනවා මුස්ලිම් පිරිමින්ට මේකත් බටහිර තහනම් මේ අයට බටහිර කියන්නේ Pedophile කියලා. අනෙක් එක ස්ලාම් වලින් මුස්ලිම් කාන්තාවන්ට අනෙක් පිරිමින් සමග විවාහ වෙන්න දෙන්නේ නෑ. නමුත් ගොඩක් මුස්ලිම් වරුන් අනෙක් ආගම් වල ස්ත්‍රීන් සමග විවාහ වෙනවා මේක නිසා වෙන්නේ සංස්කෘතික අසමතුළිත තාවක් ඇතිවෙන එකයි රටේ එතකොට රටේ ස්වේදිශිකයන්ට බැරිවෙනවා තමන්ගේ සංස්කෘතිය රැකගන්න එතකොට ප්‍රශ්ණ එනවා, අනෙක් එක ස්ලාම් වලින් උත්සහා කරනවා ෂාරියා නීතිය සහා ෂාරියා උසාවි ක්‍රියාත්මක කරන්න බටහිර, මේකෙන් දෙන්නෙත් ඉතා දරුණු දඩුවම් නමුත් බටහිර මේ දරුණු දඩුවම් ඉවසන්නේ නෑ මොකද බටහිර අද පවතින්නේ සාමකාමි පරිසරයක් සතුරාටත් පවා සමාව දෙන වතාවරණයක් බටහිර තියෙන්නේ ඉතින් පරිසරයක ෂාරියා ක්‍රියාත්මක වෙන එකට බටහිර මිනිස්සු කැමති නෑ. ඉතින් බටහිර තියෙන ප්‍රශ්ණය මේකයි සංස්කෘතික ගට්ටනය. මේකට හැම මුස්ලිම් වරයාම වගකියන්නේ නෑ. දැන් බලන්න ඔසමාගේ පුතා , තාත්තා ත්‍රස්තවාදියෙක් වුනත් පුතා ඉන්නවා අනෙක් අයට කරදරයක් නැතුව. ඉතින් මම හිතන්නේ මිනිස්සු යම් ආගමක් නියෝජනය කරාට වැරදි කාරයෝ වෙන්නේ නෑ. මිනිස්සු අන්ධ ලෙස තමන්ගේ බුද්ධිය මෙහෙය වන්නේ නැතුව අනෙක් අය ගැන කිසිම තැකීමක් නොකර වැඩ කරන කොට තමයි මේ ප්‍රශ්ණ එන්නේ.
බටහිර මේ ප්‍රශ්ණ වලට හේතුව සරණාගතයන්ව ගැනීමයි මේ අතර අන්තවාදීන් පවා ඇවිල්ලා ඉන්නවා. බටහිර විසින් මීට පස්සේ වත් තමන්ගේ රටවලට මිනිස්සු ගන්න කොට දැඩි මතදාරීන්, ආධානග්‍රාහියෝ නොගන්නවා නම් ඒක ගොඩක් හොදයි..