සිරදඬුවමට සිනාසුණු නොර්වේ ඝාතකයා````

Proxies

Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Menna porawal..!
    11.gif
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    මෙතන ඇත්තටම තියෙන ප්‍රශ්ණය සංස්කෘතික ගට්ටනයයි. මුස්ලිම් වරුන් බටහිරට ගිහින් බටහිර සංස්කෘතියට අනුගත වෙන්නේ නැතුව තමන්ගේ සංස්කෘතිය පවත්වාගෙන යන්න බලනවා (අරාබි ස්ලාම් සංස්කෘතිය). මම මේ කියන්නේ කොටසක් ගැන හැම මුස්ලිම් කෙනාම එහෙම නෑ. ඉතින් මේක වෙනස් වෙන්න ඕන නම් මේ සංක්‍රමණය වෙන මිනිස්සු බටහිරට ,බටහිර සංස්කෘතිය වැළදගන්න ඕනේ නැත්නම් අඩුම තරමේ බටහිර සංස්කෘතියට ගැළපෙන සංස්කෘතියක් වත් පිළිපදින්න ඕනේ (ඉන්දියන්, ජපාන, චීන වගේ). දැන් හොදම උදාහරණය තමයි ස්ලාම් වලින් කියනවා කාන්තාවන් 4 දෙනෙක් බදින්න පුලුවන් කියලා මුස්ලිම් පිරිමින්ට මේක බටහිර තහනම් නමුත් සමහර මුස්ලිම් වරුන් මේක කරන්න ගිහින් ලොකු ප්‍රශ්ණ ඇති කරගන්නවා, අනෙක් එක තමයි ස්ලාම් වලින් බාල වයස්කාර ගැහැණු ළමුන් සමග විවාහ වෙන්න අවසර දෙනවා මුස්ලිම් පිරිමින්ට මේකත් බටහිර තහනම් මේ අයට බටහිර කියන්නේ Pedophile කියලා. අනෙක් එක ස්ලාම් වලින් මුස්ලිම් කාන්තාවන්ට අනෙක් පිරිමින් සමග විවාහ වෙන්න දෙන්නේ නෑ. නමුත් ගොඩක් මුස්ලිම් වරුන් අනෙක් ආගම් වල ස්ත්‍රීන් සමග විවාහ වෙනවා මේක නිසා වෙන්නේ සංස්කෘතික අසමතුළිත තාවක් ඇතිවෙන එකයි රටේ එතකොට රටේ ස්වේදිශිකයන්ට බැරිවෙනවා තමන්ගේ සංස්කෘතිය රැකගන්න එතකොට ප්‍රශ්ණ එනවා, අනෙක් එක ස්ලාම් වලින් උත්සහා කරනවා ෂාරියා නීතිය සහා ෂාරියා උසාවි ක්‍රියාත්මක කරන්න බටහිර, මේකෙන් දෙන්නෙත් ඉතා දරුණු දඩුවම් නමුත් බටහිර මේ දරුණු දඩුවම් ඉවසන්නේ නෑ මොකද බටහිර අද පවතින්නේ සාමකාමි පරිසරයක් සතුරාටත් පවා සමාව දෙන වතාවරණයක් බටහිර තියෙන්නේ ඉතින් පරිසරයක ෂාරියා ක්‍රියාත්මක වෙන එකට බටහිර මිනිස්සු කැමති නෑ. ඉතින් බටහිර තියෙන ප්‍රශ්ණය මේකයි සංස්කෘතික ගට්ටනය. මේකට හැම මුස්ලිම් වරයාම වගකියන්නේ නෑ. දැන් බලන්න ඔසමාගේ පුතා , තාත්තා ත්‍රස්තවාදියෙක් වුනත් පුතා ඉන්නවා අනෙක් අයට කරදරයක් නැතුව. ඉතින් මම හිතන්නේ මිනිස්සු යම් ආගමක් නියෝජනය කරාට වැරදි කාරයෝ වෙන්නේ නෑ. මිනිස්සු අන්ධ ලෙස තමන්ගේ බුද්ධිය මෙහෙය වන්නේ නැතුව අනෙක් අය ගැන කිසිම තැකීමක් නොකර වැඩ කරන කොට තමයි මේ ප්‍රශ්ණ එන්නේ.
    බටහිර මේ ප්‍රශ්ණ වලට හේතුව සරණාගතයන්ව ගැනීමයි මේ අතර අන්තවාදීන් පවා ඇවිල්ලා ඉන්නවා. බටහිර විසින් මීට පස්සේ වත් තමන්ගේ රටවලට මිනිස්සු ගන්න කොට දැඩි මතදාරීන්, ආධානග්‍රාහියෝ නොගන්නවා නම් ඒක ගොඩක් හොදයි..

    අම්මපා ඇත්ත බං. මෙහෙත් ඉන්නවා කාලකන්නි මේ රටත් පකිස්ථානයක් කරන්න බලාගෙන ඉන්න උන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Goni billan wage redi porawagena inne nathi, kan bihiriwena widiyata anunta karadarayak wena vidiyata boru yakkcha karanne nathi, thaman kamathi bashawak katha karana sinhala katha karana minisun ada Srilankawe innawa. Mind eka progress wena kota ehema gothrica kama atha arala manushathwayata [humanity] and mind ekata first place eka denawa.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MUSLIM AND TAMIL AND ENGLISH AND SINHALA ALL PEOPLE SHOULD LEAVE GOTHRICAWADAYA [ racism] AND SHOULD GIVE FIRST PLACE TO HUMANITY AND MIND. GOD OF EVERY PERSON IS OWN LIFE OR OWN MIND.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සක්කිලි ඌරෝ ලැග්ග තැන විනාසයයි...ලංකාවේ ඌරු සක්කිලිත් ඉල්ලන් කන්නයි හදන්නේ....යුරෝපෙත් දැන් අල්ලගේ ගෝලයෝ රිංගලා නොහ් නොහ් ගාන්න පටන් අරන්.. දැන්නම් සුද්ද කරන්න කාලේ හරි...බ්‍රෙවික් උබට ඕක පටන්ගත්ත පිනම ඇති,, තනි මිනිසෙක්ට ලොකු දෙයක් කලහැකියි...

    මිනිස්සු මැරෙනවටනම් අපිත් අකමැතියි.. ඒත් වසංගත දුරු කරන්න බෝකරන උනුත් විනාශ කරන්න වෙනවා...

    ආපෝ මේ බඩුකාර අපචාරියෙක් ලෝකෙට බෝ කරපු පිලිකාවක තරම.. ශික්


     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13332333 said:
    සක්කිලි ඌරෝ ලැග්ග තැන විනාසයයි...ලංකාවේ ඌරු සක්කිලිත් ඉල්ලන් කන්නයි හදන්නේ....යුරෝපෙත් දැන් අල්ලගේ ගෝලයෝ රිංගලා නොහ් නොහ් ගාන්න පටන් අරන්.. දැන්නම් සුද්ද කරන්න කාලේ හරි...බ්‍රෙවික් උබට ඕක පටන්ගත්ත පිනම ඇති,, තනි මිනිසෙක්ට ලොකු දෙයක් කලහැකියි...

    මිනිස්සු මැරෙනවටනම් අපිත් අකමැතියි.. ඒත් වසංගත දුරු කරන්න බෝකරන උනුත් විනාශ කරන්න වෙනවා...

    ආපෝ මේ බඩුකාර අපචාරියෙක් ලෝකෙට බෝ කරපු පිලිකාවක තරම.. ශික්



    most wanted reply:D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    most wanted reply:D

    මිනිස් පරිනාමය කිසි ප්‍රශ්නයක් නැතුව දියුනු වෙවී දියුනු වෙවී ගලාගෙන ආවා.. මේ ඌරෙක් ඉපදිලා ඌ ගහපු පජාති බොරු කන්දක් නිසා මිනිස් පරිනාමය ආයෙම 21 වෙනි සියවසේ ඉදන් 7 වෙනි සියවස්ට යවන්නයි හදන්නේ.. මේ යක්ශයාගේ සාපෙන් ලෝක වාසීන්ට ගැලවෙන්න හේතු වාසනා වේවා!!!!
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13332552 said:
    මිනිස් පරිනාමය කිසි ප්‍රශ්නයක් නැතුව දියුනු වෙවී දියුනු වෙවී ගලාගෙන ආවා.. මේ ඌරෙක් ඉපදිලා ඌ ගහපු පජාති බොරු කන්දක් නිසා මිනිස් පරිනාමය ආයෙම 21 වෙනි සියවසේ ඉදන් 7 වෙනි සියවස්ට යවන්නයි හදන්නේ.. මේ යක්ශයාගේ සාපෙන් ලෝක වාසීන්ට ගැලවෙන්න හේතු වාසනා වේවා!!!!
    MShippo37915.jpg
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa

    :yes::yes::yes::yes:
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    tahamange rata wena jathiyak akramanaya kanna hadanakota athi wenawa aawegaya thama.
    ape rate kotu wage thama.
    wenasakata thiyenne koti wage neme muslim un gema denne molen.
    eka thama bayanakama.
    rajiw gandita thuwakkuwen gahuweth me wage ratata adare awegakari porak.
    api inna hatiyatata nam wadi kal yanna kalin ape ra arabiye branch ekak wenawa


    කබරයා තලගොයාවීම

    පස්තීනේ ඊශ්‍රාඉල් කාරයෝ අල්ල ගත්ත වගේ.... හමාස් කාරයෝ ඊශ්‍රාඉල් කාරයන්ට ශොට් එක දෙන්නේ ඊශ්‍රාඉලය පලස්තීනේ බලෙන් අල්ල ගත්තු නිසා කිව්වට යුදෙව් ඊශ්‍රාඉල් කාරයෝ පවුලු අපේ සමහරුන්ට... ඇයි උන් තමයිනේ ලංකවේ "කලම්බු ප්‍රයිඩ්" එක කරලා නපුන්සක උන්ව ෆෝම්කරේ.. ඇරත් ජෙරුසලමේ අපේ හමුදාවට ට්‍රේනින්ග් දෙනකොට ටෙල්අවිව් වල කොටින්ට ට්‍රේනින්ග් දුන්න ඒවා අපි මොහොතකට අමතක කරමු... ඇයි ඉතින් ගහන්නේ මුස්ලිම් අයටලුනේ අන්තිමට... ඒනිසා අරක ඕකේ... :rofl:

    කොටි මහා දරුණු ත්‍රස්තවාදීන් නමුත් අපේ ලංකාවේ ත්‍රිව්ධ හමුදාව උපරිම හකියාවෙන් මොලෙන් ගේමදීලා කොටි පැරද්දුවා... (ලෝකෙම දරුණු ත්‍රස්තවාදීන් කියල නම ගත්තු උන් තමයිලු කොටි කියන්නේ ) නෝර්වේ කාරයෝ කොටින්ට උඩගෙඩි දුන්නේ නැතිනම් අපිට අවුරුදු 30කට යුද්ධයක් අදින්න වෙන්නේ නැහැ.. නෝර්වේ කාරයන්ට ත්‍රස්තවාදයේ රහතෙරෙන්නේ දවසක උන්ගේ රටේත් බෝම්බ පිපිරෙනකොටයි.

    මුස්ලිම් අය මෝඩයිලු (එහෙමයි ගොඩාක් වෙලාවට එලකිරියේ ඇතුලුව ගොඩක් සයිට්ස් වල ඉන්න අති දක්ශ කීබෝර්ඩ් කරුවන් කියන්නේ) මුස්ලිම් අය මොලේ නැති අයලු...
    නමුත් ලෝකෙම අංක එකේ තාක්ශනයත් දනුමත් බලයත් තමන් සතුයි කියන අමේරිකාව වතුර නැති කැලෑවක ටෝරාබෝරා කියන කළුගල් ගුහාවක ඉඳගෙන වයර්ලැස් දෙකතුනක් තියාගෙන පිටේ ඒකේ47 එකක් දා ගත්තු මුස්ලිම් ත්‍රස්තවාදීන් අච්චර ප්‍රසිද්දලොකෙම උසම කුළුන මහදවාලේ ඒකත් කාර්ය බහුල නගරයක කාර්ය බහුල එයාර්පොර්ට් එකක නෙවෙයි... එයාර්පොර්ට් දෙක තුනකින්ම එකම වෙලාවේ ප්ලයිට් කෑලි ඒවාත් බෝයින්ග් එව්වාම බලලා උස්සලා ඇට්ටෑක් කරාලූ එකමවෙලාවේ... කොහොමද කලු ගල් ගුහාවේ තාක්ශනය? නිව්යෝර්ක් කැලේලු. 1983 දී නිබුරු ගැන දැනගෙන හිට්ය ඇමේරිකාව ටෝරාබෝරා 4 මෑන් ශෝ එක දැනගෙන ඉඳලා නෑ 1960 ගනන්වලම හඳට ගිය අය මාරයිනේද? :rofl::P :D


    මම කිව්ව එක තේරුනානම් හරි
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔය බහු සංස්කෘතිකවාගේ රටවලට හොඳ නෑ. විශේෂයෙන්ම ඒකම ජනතාවක් වාසය කරන රටවලට (homogeneous).
    ඒ කාලේ ඉඳලම යුරෝපයේ රටවල හිටියේ එක රටකට එක ජනකොටසක් කියන පදනම මත. ඒක වෙනස් උනේ ස්විට්සර්ලන්තයේ හා බෙල්ජියම් වල විතරයි. ඒත් ඒ රටවල් ෆෙඩරල් ක්‍රමය වගේ දේවලින් රට වෙන් කරගත්තා.

    හැබැයි දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ යුරෝපයට වැඩි වැඩියෙන් සංක්‍රමණිකයෝ ගලාඑන්න ගත්තා. ආසියාවෙන් මැදපෙරදිගින් මෙන්ම උතුරු අප්‍රිකාවෙන් එන්න ගත්තා. තමන්ගේ සංස්කෘතියට අනුගත වෙන්න බැරි අය වගේම මෙච්චර කාලයක් ඒ රටවල තිබ්බ සංස්කෘතිය, ආගම වගේ දේවල් වෙනස් කරන්න පටන් ගත්ත සංක්‍රමණිකයෝ ඇත්තටම ඒ රටවලට කරදරයක් උනා

    තමන්ගේ රටේ ඉන්න බැරුවට වෙන රටකට ඇවිල්ලා එතනත් ජරා කරන්න යනකොට ඒ රටේ ස්වදේශිකයොන්ට ඉවසන් ඉන්න බැරිවෙනවා. සමහර ස්වදේශික ආණ්ඩු මේ සංක්‍රමණිකයින්ට උදව් කරනකොට රටක ස්වදේශික ජනගහනයට ලොකු වෛරයක් ඇතිවෙනවා. ඒක තමයි නෝර්වේ වල පුපුරලා ගියේ. ඒ තරහා තමයි ඔය මිනිහා පිටකලේ.

    සංක්‍රමණිකයින් රටකට ඇතුලුකරගන්නකොට උන් ඒ රටට ගැලපෙන උන්ද කියලා බලන්න නෝර්වේ කාරයොන්ට අමතක උනා. උන් හිතාගෙන් ඉන්නැති රටේ සම්පත් පරිහරණය කරනකොට හා රටේන් ප්‍රයෝජන ගන්නකොට උන් රටට ආදරේ කරයි කියලා. රටේ සංස්කෘතියට ගරුකරයි කියලා.

    හැබැයි ආපු සෙට් එක කලේ කන්න දුන්න අත සපාකාපු එක විතරයි. බල්ලෙක්ට පවු කියලා තමන්ගේ අගුපිලේ ලගින්න දීපුවහම ඌ කන්න කෑම ඉල්ලුවා පවු කියලා කෑම දුන්නා. උගේ බැල්ලීට ඉන්න දෙන්න කිව්වා ඒකටත් ඉඩ දුන්නා. බලු පැටවුන්ට කන්න ඉල්ලුවා ඒකත් දුන්නා. අන්තිමට බල්ලෝ ගහනය වැඩිවෙලා උන් ගෙදර අල්ලන්න ගියා. ගෙදර උන්ට පාරට බහින්න සිද්ධ වුනා.

    අන්න ඒක තමයි නෝර්වේ වල සිද්ධ වෙන්නේ, ඒක තමයි යුරෝපයේ සිද්ධ වෙන්නේ. ඒක තමයි තව ටික කාලෙකින් ඇමරිකාවෙත් සිද්ධ වෙන්නේ.

    ලෝකේ කිසිම රටකට බහුජාතිකවාදේ ගැලපෙන්නේ නෑ කියලයි මගේ අදහස. දැන් කියන්න පුලුවන් මැලේසියාවේ බහුජාතිකවාදේ හොඳට තියෙන්නේ කොහොමද කියලා. ඒ හැම රටකටම මූලික වෙච්ච සංස්කෘතියක් තියෙනවා. ඒකට අනිත් අය කැමැත්ත්න් හරි අකමැත්තෙන් හරි යටත් වෙන්න වෙනවා මයි.

    යුරෝපය බල්ලොන්ට ගියා. ලංකාවත් දැනටම ගිහිල්ලයි ඉන්නේ. මම පුදුම වෙන්නේ නෑ ලංකාවෙත් මේ කුණාටුව කොයි වෙලාවේදි එයිද කියලා. ඒදාට රටේ ඉරණම විසඳෙන්නත් පුලුවන්.

    Anders Breivik වගේ අය ඉස්සරහටත් ඉඳියි. නෝර්වේ වලින් විතරක් නෙවෙයි වෙන වෙන රටවලිනුත් ;)