කාලකන්නි අවජතකයින් කුමන කතා කිවුවත්
මැණික් ගල කපන්න කපන්න ඔප වැටෙනවා වගේ එතුමාට අපහස කරන්න කරන්න එතුමාගේ කීර්ති නාමය වැඩිවෙනවා.
අතිගරු ජෙනරාල් තුමනි.,
ඔබතුමාට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ප්රභාකරන් ගෙන් මේ පුංචි රට ගලවගත්ත සේම සහෝදර සමාගමෙන්ද ගලවාගැනීමට ඔබතුමාට යෝධබල යෝධාවීර්ය ලැබේව.!!!!!!!!!!!!
![]()
හදවතින් අප මවු බිමේ ඔබ තනි කලේ නැත කිසිදිනේ
![]()
ඔබට නැති නිදහස කුමාරන් පද්මනාදන්ට ඇති එක ගැන මම සිංහලයෙක් ලෙස දෙපාරක් ලජ්ජා වෙනවා
ජෙනරාල් තුමනි
