සිරවී තිබු ලිංගික අවයව එලියට

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බයියොන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. උන් හරියට ISIS එවුන් වගේ. Brainwashed වෙච්ච එවුන්.
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අනේ යකෝ, දැන් 8 වසරේ ඉන්න එවුන් පෝන්ර් බලලා සමහර එවුන් බඩු ගහලත් ඉවරයි, උන්ට ඕවා මැජික් නෙවෙයි, හංගන්න හංගන්න තමයි කුතුහලය වැඩි වෙලා කරන්න නැඹුරු වෙන්නේ, හංගන්නේ නැතුව දැනුවත් කරන්නයි ඕනේ.
    උම්බෑ...උම්බෑ... ගාන්නැතුව මොලේ පාවිච්චියට ගනිං

    ලිංගික අධ්‍යාපනය හා කාමොත්පාදක චිත්‍රපට කියන්නේ දෙකක් බන්
    :yes::yes::yes:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අනේ මන්දා...හැබැයි පොඩි කාලේ අපිට කෙල්ලගේ අරක මොන වගේද දන්නෑ...කියලා හෙන ගැටළු :oo: :baffled: :rofl:

    දැන් ඉන්න වුන්ට එහෙම ඒවා නෑ,,,, :angry:
    මේවා හැන්ගුවා කියලා කොල්ලො වැල බලන එක නවතිනවද.... :no:

    ලංකාවේ sex සර්ච් කරලා cup ගහපු උන් ඉන්නේ....එහෙම එකේ මේවා මොනවද :P :yes: :rofl:

    වැඩි දෙයක් ඕනි නෑ...මේ ත්‍රේඩ් එක බලන හැම එකාම වැල බලලා තියේ.... :yes:
     

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    අනේ යකෝ, දැන් 8 වසරේ ඉන්න එවුන් පෝන්ර් බලලා සමහර එවුන් බඩු ගහලත් ඉවරයි, උන්ට ඕවා මැජික් නෙවෙයි, හංගන්න හංගන්න තමයි කුතුහලය වැඩි වෙලා කරන්න නැඹුරු වෙන්නේ, හංගන්නේ නැතුව දැනුවත් කරන්නයි ඕනේ.
    ෆිල්ම් පෙන්නලා දැනුවත් කරන්න බැහැ බන් අච්චු පොතකට decent විදියකට දාල ඉගැන්නුවොත් මිස දකින දකින හිලට අත දැම්මම මොකෝ වෙන්නේ කියල
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බයියොන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. උන් හරියට ISIS එවුන් වගේ. Brainwash වෙච්ච එවුන්.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එක නේද මොකද ළමයි දැන් sex බලන්නේ නැනේ. උන් internet එකට ඇවිල්ල . අධ්‍යාපන කටයුතු ගැන බලල යනවා. ඊට පස්සේ මේ වගේ film එකක් බලන්න film hall වලට හොරෙන් රිංගනවා නේද :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ෆිල්ම් පෙන්නලා දැනුවත් කරන්න බැහැ බන් අච්චු පොතකට decent විදියකට දාල ඉගැන්නුවොත් මිස දකින දකින හිලට අත දැම්මම මොකෝ වෙන්නේ කියල

    ඇයි බැරි, ෆිල්ම් වලින් තමයි ගොඩක් එවුන් English හිටන් ඉගෙන ගන්නේ.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පොතකින් දකින දෙයකට වඩා video එකකින් දකින දේ ඔළුවට යනවා වැඩියි.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,144
    113
    බයියොන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. උන් හරියට ISIS එවුන් වගේ. Brainwashed වෙච්ච එවුන්.
    බයියොහ්.. ගම් බයියොහ්

    කෝ බලන්න තාම මහින්ද මාමි නැති දුකට අඩන සොන්නලු ඉන්නවනම් අත උස්සපල්ලා :lol:

    මහින්ද බෙට්ටක් දැම්මත් ඒකට වදින්න ලෑස්ති වෙලා ඉන්නෙ මුන්. අනේ මුංගෙ මොලේ හොදයි ඇලේ දාන්න. :rofl::rofl:
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    මේක නිකන් බලු පොරයක් වගේ , මස් කැල්ලක් දාපු ගමන් මරාගන්නවා නේ


    අපි නුඋලක් දැම්මොත් යහපාලන පොන්නයෝ ටික පොරකනවා

     

    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    මේක නිකන් බලු පොරයක් වගේ , මස් කැල්ලක් දාපු ගමන් මරාගන්නවා නේ


    අපි නුඋලක් දැම්මොත් යහපාලන පොන්නයෝ ටික පොරකනවා


    uba baiyek nowana toiyek da toiyek nowana baiyekda nattam. nikanma nikan ponnayekda? :confused::confused::confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ යකෝ, දැන් 8 වසරේ ඉන්න එවුන් පෝන්ර් බලලා සමහර එවුන් බඩු ගහලත් ඉවරයි, උන්ට ඕවා මැජික් නෙවෙයි, හංගන්න හංගන්න තමයි කුතුහලය වැඩි වෙලා කරන්න නැඹුරු වෙන්නේ, හංගන්නේ නැතුව දැනුවත් කරන්නයි ඕනේ.
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    mama oya sannasgala kiyana huththige puthata prabhakaranta tharamma vira karanawa
    mata oita wada sera adu kunuharupa ne kiyanna.....
    muuta ammai puthai ekata inna ewa hondai kiyanna puluwannam...........
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,128
    3,559
    113
    46
    Buttala
    පාසල් යන වයසේ දරුවන් ඔබටත් සිටීනම් මෙම චිත්‍රපට නැරබීම සදහා මුදල් ලබාදීම දෙමාපියන් ලෙස ඔබගේ යුතුකමකි.
     
    • Like
    Reactions: kellsupun

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අඩෝ ඕවනම් කමක් නෑ.. දැන් කොල්ලො අපි වගේ නෙමෙයි 6 වසරෙ ඉඳල වැල බලනව.. අපි ඒ දවස් වල පත්තර හංගගෙන. VHS cassette හංගගෙන විඳපු දුක :P

    අද පරම්පරාවට ඒ දුක විඳින්න නොලැබීම ගැන සංතෝසයක් හා ඊරිසියාවක් ඇත :P
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    fch.jpg

    http://www.lankadeepa.lk/index.php/articles/299735
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    දැන් තොපිට සනීපද බල්ලනේ??? රනිල්ගේ ලෝල්ලනේ තොපිට සනීපද??? සහජීවන පොන්නයිනි තොපිය දැන් බඩ පිරුනද??? එක්කෝ තොපි කරපු වරද නිවැරදි කරගනිල්ල තවත් කල් තියෙනවා... ජාති වාදී ජාති වාදී කිය කිය පොන්නයෝ වෙන්න එපා...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලනේ රෙද්ද ඇරලම පෙන්නව.

    unp &න්නයිනෙ බොලාට ඔනෙ මෙහෙම රටක්ද??:angry::angry::angry: