සිරසට කනේ පහරක්!!

Classicsha

Member
Aug 14, 2007
122
14
0
Watford
සිරසට කනේ පහරක්!!

Sirasa-vs-Ranil-Wickramasinghe.jpg

මගේ ජීවිතයටත් තර්ජනයක් වෙලා - රනිල්

(වීඩියෝ සහිතයි )
සිරස ගෙනයන ව්‍යාපාරයෙන් තමාගේ ජීවිතයට තර්ජනයක් වී ඇතැයිද කිසිඳු මාධ්‍ය ආයතනයකට උවමනා පරිදි රටේ වැඳගත් දේශපාලන පක්ෂයක නායකයන් වෙනස් කල නොහැකි යැයි, වැඩි ඡන්ද ලබා ගනිමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.
එසේ ඔහු කෙලින්ම අත දික් කර උපහාසයට ලක් කලේ "කිලී මහරාජා" ට එසේත් නැත හොත් "සිරස මාධ්‍ය ආයතනයට" බව සක්සුදක් සේ පැහැදිලිය.
එක්සත් ජාතික පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය නැතෙයි ජනතාවගේ සිත් තුලට යැවීම සඳහා පසුගිය කාලය තුල සිරස මාධ්‍ය ආයතනය නොකළ දෙයක් නැත.
ඇත්ත වශයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු වල වෙනසක් ඇති කිරීමට එජාප පාක්ෂිකයින්ටත් වඩා උවමනාව තිබුනේ සිරස මාධ්‍ය ආයතනයට බව ප්‍රසිද්ද රහසකි, රනිල් වික්‍රමසිංහගේ චරිතය ඝාතනයට කිරීමට කෙතරම් උත්සහ දැරුවත්, රනිල් වික්‍රමසිංහ ලද ඒ විශාල ජයග්‍රහණයෙන් සිරසට රනිල් ගෙන් කනේ පාරක් වැදුනා කිවහොත් නිවැරදිය..


Source : RealGossipLanka.com