Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරසට කිරි පණු ගාය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරසට කිරි පණු ගාය

තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි.

එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්යාපාරයක් ආරම්භ කර තිබේ.

මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්යාව, වේශ්යාව යන වචනයි.

ඉංග්රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි.

තේරුම අතින් ගත් කල රනිල් වික්රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ.

ප්රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්රමසිංහ වෛශ්යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි.

තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්යාවට ය කියා ද තර්ක කළ හැකි ය.

ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්යවශ්ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ.

වේසි යනු වෛශ්යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි.

රනිල් වික්රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්ය සඳහා නො වේ. එය ජනමාධ්යයකින් ප්රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත.

එය පුන පුනා ප්රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය.

source

[QUOTE="Mr Dilshan, post: 10841853, member: 35870"] [b]සිරසට කිරි පණු ගාය[/b] [CENTER][IMG]http://4.bp.blogspot.com/-9-sfEwoa0dU/TlCdxmxJipI/AAAAAAAADBw/PhnXDN-CzO8/s1600/milkworm.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER]තිස්ස අත්තනායක ගැන ලියන ලද 'තිස්ස' නම් පොතේ දොරට වැඩුමේදී රනිල් වික්රමසිංහ harlot නම් වදන පරිවර්තනය කළේ 'වේස ගෑනි' ලෙසයි. එම පරිවර්තනය කුණුහරුපයක් ය කියා සිරස දැන් මහා ව්යාපාරයක් ආරම්භ කර තිබේ. මධුර ශබ්දකෝෂයේ ඒ සඳහා දී ඇති පරිවර්තන වන්නේ ගණිකාව, වෙසඟන, වෛශ්යාව, වේශ්යාව යන වචනයි. ඉංග්රීසි බසින් නම් ඒ සඳහා සමාන වචන ලෙස දැක්වෙන්නේ prostitute, whore ආදියයි. තේරුම අතින් ගත් කල රනිල් වික්රමසිංහ යොදා ගන්නා වචනය සංදර්භය හා හොඳින් ගැලපේ. ප්රශ්නය වී ඇත්තේ ලංකාවේ ඒ වචනය අසභ්ය එකක් ලෙස සැලකීමයි. රනිල් වික්රමසිංහ වෛශ්යාව යන වචනය පාවිච්චි කළා නම් ඇත්තෙන්ම මෙවැනි ප්රශ්නයක් පැන නගින්නේ නැත. ඔහු සිංහල භාවිතා කිරීමේදී මෙවැනි වැරදි නිතර කරයි. තමුසෙ කියන්නේ තමුන්නාන්සෙට ය කියා තර්ක කරන්නා සේ වේසි කියන්නේ වෛශ්යාවට ය කියා ද තර්ක කළ හැකි ය. ලිංගික සේවා සපයන්නන්ට 'වේස ගෑනු' කියා අවමන් කිරීම ද නො හොබී. එහෙත්, ලංකාව වනාහි එම වෘත්තියට හෙවත් අත්යවශ්ය සේවාවට හිමි ගෞරවය දෙන්නට තරම් දියුණු සමාජයක් නො වේ. වේසි යනු වෛශ්යා යන සංස්කෘත වදන සිංහලට හා පොදු ජන වහරට පැමිණි හැටියි. එය අසභ්ය වදනක් ලෙස පිළි ගැනීම ද එසේ ම වූ දෙයකි. රනිල් වික්රමසිංහ මේ කතාව පවත්වන්නේ ආරාධිත සභාවක් ඉදිරියේ මිස ජනමාධ්ය සඳහා නො වේ. එය ජනමාධ්යයකින් ප්රචාරය කිරීම නුසුදුසු යයි සිතන්නේ නම් සිරස කළ යුතුව තිබුණේ එය ප්රචාරය නො කර සිටීමයි. එහෙත්, සිරස කළේ කුමක් ද? ඔන්න අපි කුණුහරුපයක් කියන්නයි යන්නේ, පොඩි ළමයි අයින් කර ගන්න ආදිය කියා පොඩි එවුන්ට පවා එය අසන්නට ආශාවක් ඇති කිරීමයි. ඒක ඇසුවාට පසුව නම් ලංකාවේ බොහෝ පොඩි එවුන්ට තාත්තා මේක නිතර ම අම්මට කියනවනේ කියා හිතෙන්නට ඇත. එය පුන පුනා ප්රචාරය කරමින් ඒක හොඳ ද කියා ඇසීම අපට නම් පෙනෙන්නේ කිරි පණු ගාය ඇති අය පස්ස පැත්ත කස, කසා ඇඟිල්ල නහයට ළං කර බලමින් විඳින ආතල් එක වැනි දෙයක් ය කියා ය. [/CENTER][/SIZE] [URL="http://w3lanka.blogspot.com/2011/08/blog-post_313.html"][COLOR="White"]source[/COLOR][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom