සිරසට ගල් ගසයි..!!!!!!!!!!
සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ බ්‍රේබෲක් පෙදෙසෙහි පිහිටි එම්ටීවී සහ එම්බීසී ආයතනවල ප‍්‍රධාන කාර්යාලයට අද (22) පස්වරුවේ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. වාර්තා වන අන්දමට සිද්ධියෙන් එම ආයතනයට හානි සිදුවී ඇති අතර එම්ටීවී සහ එම්බීසී සේවකයන් ද ප‍්‍රහාරය සඳහා පැමිණි පිරිසට ගල් මුල් වලින් නැවත පහරදී ඇත. මේ අතර ප‍්‍රහාරය එල්ල කළ බවට සැක පිට පුද්ගලයන් 10 කට වැඩි පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.