සිරසට ජය පතමි

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    සිරසට රෙස්පෙක්ට්!
    හැබැයි ඔක්කොටම කලින්
    අරගලකාරයොන්ගේ ආණ්ඩුවට කියන්නෙ
    දෙමළ ප්‍රශ්නෙට විසඳුමක් දීපියව් හැතිකරේ!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Dislike
    Reactions: nikdw

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    සිරසට රෙස්පෙක්ට්!
    හැබැයි ඔක්කොටම කලින්
    අරගලකාරයොන්ගේ ආණ්ඩුවට කියන්නෙ
    දෙමළ ප්‍රශ්නෙට විසඳුමක් දීපියව් හැතිකරේ!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    අනිවාර්යයෙන්
    එයට විසඳුමක් අවශ්‍යයි
     

    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    2019 presidential election ekedi.... apakshapathiwa political party walata tv time eka dunna list eke sirasa innawa... hiru, derana kele.

    sirasa wedak karanne unbias minissungen wena complain puluwan tharam adu widiyata.. bias unnam ganan ganne neha.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    @nikdw මොකද බොල dislike දාන්නේ?
    තොගෙ යක්ඛ ලේ ටිපර් වෙනවද
    දෙමළුන්ගේ ප්‍රශ්නෙ ගැන කතා කළාම!!!!

    අපිට නම් ඒවා අදාළ නැහැ!
    උන්ට ස්වයං පාලනයක් දෙනකම්
    IMF එකෙන් ඩොලරුත් එපා!!!!
    සිංහල ගස්බල්ලො ටික මැරිච්ච දෙන්!!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    1327.png
     
    • Like
    Reactions: Registext

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,114
    113
    මොකක්ද මේ කේස් එක
    Network company ekakata wedi gaanata denna thibba network Frequency range ekak sirisenage contacts haraha adu ganata gatta eka gena sirisenage kale kathawak giya. Ginnak nethuwa dumak naginne nane.
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තොපිල වගේ මෝඩ හරක්.යකෝ සිරස ඔය කලේ ආයෝජනයක්.සජිත් බලයට අවොත් සේරම business සිරසට.


    Aththa kathawak
    ------ Post added on Jul 10, 2022 at 7:39 AM
    ne oka boru kathawak. naandasena awata passe gupiyo karapu horaweda okkoma hewwa
     
    • Haha
    Reactions: nicjosh83

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ම___ගේ කාලේ සිරසට ඇඩ් දෙන්න එපා කියලා තර්ජනය කරපු සීන් තිබුනා. සිරසට ගැහුවා. ගොඩක් දේවල් උනා. ඒත් සිරස වැටෙන්නෙ නැ බන්.ඒ විතරක් නෙමෙයි, කොකාකෝලා කම්පැනියේ සීන් එකත් නිවුස්වලත කිව්වේ සිරස විතරයි. අනිත් එක නාලිකාවක්වත් ඇඩ් නැතිවෙයි කියලා මොකුත් කිව්වෙ නැ. ඇඩ් තිබුනත් නැතන් කියන දේ කියන්න ඕනි වීදියටම කියනවා. ඒත් සජියට කඩේ යන එක තමයි මට පෙන්නන්නම බැරි වැඩේ