සිරසට දුන්න ලයිසන් ඵක කැන්සල් කරන්න පරක්කු අැයි?

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    කොටි සිරසට දීල තියෙන ලයිසන් ඵක කැන්සල් කරන්න මේ තරම් පරක්කු කරන්නෙ අැයි..උන් පච නිව්ස් වපුරනවා බ්‍රේකින් නිව්ස් දදා..මම නම් හිතුවෙ ගිය මාසෙම ඔය මගුළ කැන්සල් කරයි කියලා..ජනාධිපතිට තුනෙන් දෙකත් තියෙන ඵකේ ජාතික අාරක්ෂාවට තර්ජනයක් කියල ඵහෙම කැන්සල් කරන්න පුළුවන් නේද..

    11351439_891783907549430_5227161029454716452_n.jpg
     

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,834
    113
    එලකිරි හන්දිය
    සර් බලු වෙලා ඉන්නේ. ඒ නිසා මේ වගේ සෘජු තීරණ සර්ගේ ඔලුවට දාලා තවත් කිච කරන්න එපා.

    69 ලක්ෂයක්ම පුටින් කෙනෙක් බලාපොරොත්තු උනාට හම්බ උනේ පුටින් කෙනෙක් නෙමේ කටින් කෙනෙක් !
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Sirase pennana dewal 100% atta nowenna puluwan.. eth un kiyana ewalat attak tynawa ban.. anik media karayo pennanne nati ewa un penwanne
    ඵහෙම බෑ හරි හෝ වැරදි මීඩියා වලට අාණ්ඩුවට ගේම දෙන්න..අාණ්ඩුවෙන් නේ උන්ට ලයිසන් දුන්නෙ..ඒක නිසා උන් බල්ලො වගේ ඉන්න ඕන අාණ්ඩුව තියෙනකන්..චීනෙ නම් ඵහෙමයි.ඒකනේ ඒ රට දියුණු..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඔයත් මෙහෙ චීනයක් වෙනවට ද ආස??
    අනිවාර්යෙන්..බලපංකො අැමරිකාවත් බලු කරපු රටක්නේ චීනෙ කියන්නෙ.චීනෙ කොච්චර දියුණුද..අද චීනෙන් අැමරිකාවත් හිඟා කනවා..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    දන්න විදිහට සිරස ලයිසන් එක විශේෂ ගැසට් එකක් දාල ප්‍රේමදාස මහත්තය දීපු එකක්.ඒක නිසා කැන්සල් කරන්න බැහැ.
    මතකද බෝම්බ වීඩිඕ වැරදියට දාලත් කිසිම අවුලක් ආවෙ නැහැ සිරසට.
     
    • Like
    Reactions: War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු කිව්ව නම් රටේ නීතිය අනුව කටයුතු කරන්න පුලුවන්. එහෙම කරන්නෙ නෑ කියන්නෙ සිරස කියන්නෙ ඇත්ත වෙන්න ඇති.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඵහෙම බෑ හරි හෝ වැරදි මීඩියා වලට අාණ්ඩුවට ගේම දෙන්න..අාණ්ඩුවෙන් නේ උන්ට ලයිසන් දුන්නෙ..ඒක නිසා උන් බල්ලො වගේ ඉන්න ඕන අාණ්ඩුව තියෙනකන්..චීනෙ නම් ඵහෙමයි.ඒකනේ ඒ රට දියුණු..
    සිරසෙ ලයිෂන් කැන්සල් කරන්න චීනෙ වගේ වෙන්න කියල පොල් බූරුව්ට කියන්නෙ

    චීනෙ කිරිපිටි වලට පාම් ඔයිල් දාපු එකෙක්ව එල්ලලා මැරුවා.

    හොරාකාපු මන්ත්‍රීලා ඇමතිලා එල්ලලා මැරුවා

    ඇමරිකාවෙ ආර්ථිකේට ගේමක් දෙන්න පුලුවන් මට්ටමට ගෙනාවා

    න්‍යෂ්ටික බලේ තියන ඕනෙ රටක් එක්ක යුද්ද කරන්න පුලුවන් මට්ටමට ආවා

    අපිත් කැමතියි මේක චීනෙ වගේ වෙනවට. :lol:
     

    Sen-lu

    Well-known member
  • ඇයි බන් උබල මුට reply දාන්නේ paid account එකක් කියල දැන දැනත් :unsure:
    මෙහෙම ගොං තෙ‍්‍රඩ් දාන්නේ මූ පැත්ත මාරුකරලද නැත්නම් මුගේ හැටිද?