සිරසට දුන්න ලයිසන් ඵක කැන්සල් කරන්න පරක්කු අැයි?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ඒ අැයි?චීනෙ google වල ඉඳන්ම බෑන් කරේ..අදටත් චීනෙ මීඩියා ඔක්කොම රජයට පක්ෂව විතරයි.
    Lankawe oka hariyanne nah. Bari welawath lankaweth media, social media China wage control kaloth minissu politicians lage wahallu wena eka witharai wenne. Pala babek awith wife/daughter aran giyath uda balan inna wei
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    මෙහෙම ගොං තෙ‍්‍රඩ් දාන්නේ මූ පැත්ත මාරුකරලද නැත්නම් මුගේ හැටිද?
    paid accounts bn.. මොකක්හරි මගුලක් කියල support කරනවා... ගාන හම්බවෙනව නේ.. අපේ එව්න් පැල් බැදගෙන බනිද්දි මූට *කෙන් හිනා යනවා ඇති.. එක්කො බොරුවට support වගේ පෙන්නලා ගොන් ටෝක් දීලා ආන්ඩුව චොර කරන අනික් පක්ශ වලින් දාපු account එකක් වෙන්නත් පුලුවන්...

    PS: සිරසට කඩේ නොයන බව කරුනාවෙන් සලකන්න..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    paid accounts bn.. මොකක්හරි මගුලක් කියල support කරනවා... ගාන හම්බවෙනව නේ.. අපේ එව්න් පැල් බැදගෙන බනිද්දි මූට *කෙන් හිනා යනවා ඇති.. එක්කො බොරුවට support වගේ පෙන්නලා ගොන් ටෝක් දීලා ආන්ඩුව චොර කරන අනික් පක්ශ වලින් දාපු account එකක් වෙන්නත් පුලුවන්...

    PS: සිරසට කඩේ නොයන බව කරුනාවෙන් සලකන්න..

    Paid account බුහ්හහ්හා..බබා වැන්ගගෙ පුතෙක්ද ඔයා?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දන්න විදිහට සිරස ලයිසන් එක විශේෂ ගැසට් එකක් දාල ප්‍රේමදාස මහත්තය දීපු එකක්.ඒක නිසා කැන්සල් කරන්න බැහැ.
    මතකද බෝම්බ වීඩිඕ වැරදියට දාලත් කිසිම අවුලක් ආවෙ නැහැ සිරසට.
    පියානෝගෙ කාලෙ සිරස FM වත් තිබ්බෙ නෑනෙ
     
    • Like
    Reactions: niranga1989

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    පියානෝගෙ කාලෙ සිරස FM වත් තිබ්බෙ නෑනෙ
    94 මාර්තු මාසෙ සිරස පටන් ගන්න ඕන නීතිමය පැත්ත ඔක්කොම හදල තමයි ප්‍රේමේ අයිය 93 බෝම්බයට දිවි පිදුවේ.

    එක්කනෙ සජිය මහරාජට අන්කල් කියල කතා කරන්නේ.

    පියානො නැතිවෙනකොට පුතානෝ හිටියෙ යූකේවල.මෙහෙන් කෝල් කරල පියානෝ නැතිඋන කතාව කිව්වම පුතානෝ ඇහුවලු.
    Do i have to come.කියල.තාත්ත නැතිඋන වෙලාවෙ ගෙදර එකම පිරිමිපුලුට අම්මයි නන්ගි එක්ක්ව් ඉන්න ඕනෙ කියන එකවත් ඒකට තේරෙන්නේ නෑ.ඉතින් තව කොහෙද!
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,182
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    94 මාර්තු මාසෙ සිරස පටන් ගන්න ඕන නීතිමය පැත්ත ඔක්කොම හදල තමයි ප්‍රේමේ අයිය 93 බෝම්බයට දිවි පිදුවේ.

    එක්කනෙ සජිය මහරාජට අන්කල් කියල කතා කරන්නේ.

    පියානො නැතිවෙනකොට පුතානෝ හිටියෙ යූකේවල.මෙහෙන් කෝල් කරල පියානෝ නැතිඋන කතාව කිව්වම පුතානෝ ඇහුවලු.
    Do i have to come.කියල.තාත්ත නැතිඋන වෙලාවෙ ගෙදර එකම පිරිමිපුලුට අම්මයි නන්ගි එක්ක්ව් ඉන්න ඕනෙ කියන එකවත් ඒකට තේරෙන්නේ නෑ.ඉතින් තව කොහෙද!
    ඒ උනාට පුතානෝ ගහන්නෙ පියානෝම තමා. :lol:
     
    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    "කොටි සිරසට දීල තියෙන ලයිසන් ඵක කැන්සල් කරන්න මේ තරම් පරක්කු කරන්නෙ අැයි"

    කෝටි කොහොමද සිරසට ලයිසන් එකක් දුන්නේ? දෙවෙනි පාර කියෙව්වම තේරුනේ :lol:
     
    Last edited:
    • Haha
    Reactions: Heshan Daminda

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    විජයදාසගෙ පුතාගෙ ඇක්සිඩන්ට් එක සිරසෙ නිවුස් ජස්ට් ඉන් එකේ හරි සිරස බ්‍රේකින් නිව්ස් වල හරි ගැහුවද බන්.