ජුන්ටාව පරදවමු. කතා කිරීමේ නිදහස සුරකිමු
riduna pm Well-known member Jun 22, 2018 5,918 3,421 113 Jul 10, 2021 #1 ජුන්ටාව පරදවමු. කතා කිරීමේ නිදහස සුරකිමු Reactions: batwise, ukkuwa and hodakolla
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Jul 10, 2021 #2 BUMPER Reactions: adowhybn
JBLs Well-known member May 6, 2018 3,558 3,365 113 Jul 10, 2021 #3 සිරස ඇවිල්ල ටූ මච් ඕකුන් තමයි බ්‍රේකින් නිව්ස් ඉදල මිනිස්සුන්ට එපා කරේ ඉන්දියන් මහරාජාගේ ඇටේ ලොවන්න පෙල ගැහෙමු කිව්වනම් තව මේකෙ ටොයි ජනතාව පෙලගැහෙයි Reactions: MARADANA1 and erozan
සිරස ඇවිල්ල ටූ මච් ඕකුන් තමයි බ්‍රේකින් නිව්ස් ඉදල මිනිස්සුන්ට එපා කරේ ඉන්දියන් මහරාජාගේ ඇටේ ලොවන්න පෙල ගැහෙමු කිව්වනම් තව මේකෙ ටොයි ජනතාව පෙලගැහෙයි
Sri_Sampath Well-known member Jan 26, 2010 14,736 12,764 113 Jul 10, 2021 #4 ඒ කතන්දරෙත් ඉවරයි එතනින්
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Jul 10, 2021 #5 ඉන්දියන් මහරාජාගේ ඇටේ ලොවන්න පෙල ගැහෙමු කිව්වනම් තව මේකෙ ටොයි ජනතාව පෙලගැහෙයි
Indika Buddika Well-known member Jul 29, 2016 6,586 6,835 113 Jul 10, 2021 #6 Sirasa/Maharaja ochchara lankawata adare nam Harcros pohora gena eka nawaththala hitiyanam piliganna thibba. Sirasa, Derana, Hiru hama ekama unge waasiyata thama. Minissu sada karume gewanawa. Reactions: JBLs
Sirasa/Maharaja ochchara lankawata adare nam Harcros pohora gena eka nawaththala hitiyanam piliganna thibba. Sirasa, Derana, Hiru hama ekama unge waasiyata thama. Minissu sada karume gewanawa.
A Abdulfazal Junior member Jun 11, 2021 93 72 18 Jul 10, 2021 #7 2015 දී අදුරු යුගය නිමා කරපු විදියට 2025 දිත් කරනවා කියන්නේ 2015-2019 ස්වර්ණමය යුගය ❤❤❤❤ හම්මෝ නේත Reactions: adowhybn, Venux and JBLs