සිරසයි ජෙප්පොයි භීතියෙන් තැති ගැන්වූ අධිකරණ අැමති අල් සබ්‍රිගේ චචන ටික...🤭🤭🤭

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මානව හිමිකම් මතක් වෙන්න රිදෙයි දැන් පරයොන්ට.🤭.ස්ට්‍රයික් කරලා මිනිස්සු පාරවල් වල රස්තියාදු කරන ඵක,ස්ට්‍රයික් කරල ලෙඩ්ඩුන්ට බෙහෙත් නොදෙන ඵක, ස්ට්‍රයික් කරන්න ඕන නිසා ඵක ඵක අංචි අැඳල බලාගාරවල ඕනකමින් කෑලි ගලවල ලයිට් කපන ඵක ඊට පස්සෙ මිනිස්සු කළුවරේ ඉන්න ඵක මානව හිමිකම් කඩ කිරීමක් නෙමෙයිලු බලු ඩස්ප සිරසට, ගූ ජෙප්පොන්ට..🤭🤭🤭🤭

    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,442
    113
    Kawuru kawuruth union use kare thamanta power eka ganna thamai. Kisima union ekak nathi private companies profit karala ratata support ekak denakota union dagena inna government institutions ratatama barak wela. Corona kaale meka therenna athi neh. Lockdown walath private ewa working. Government un gewal wala majority.
    Fingerprint machines daannath union eken permission ganna ona nathnam strike.

    Pukata payin gahala elawanna ona apatha kariyonwa.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඉන්දියාවෙන් සුවසැරිය ඇම්බියුලන්ස් ටික දෙනකොටත් ස්ට්‍රයික් කරපු ඉතිහාසයක් නෙ ඔය වුර්තීය සමිති වලට තියෙන්නෙ. ලන්කාවෙ වගේ ස්ට්‍රයික් කාරයො ලෝකෙ කොහෙවත් නැතිව ඇති.

    කොයි ආණ්ඩුව හිටියත් ඔය වුර්තීය සමිති කාරයන්වනන් පාලනය කරන්න ඕන. ඕකුන් සාමාන්ය මිනිස්සුන්ට ජීවත්වෙන එකත් එපා කරවනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    වෘත්තිය සමිති තියෙන්න ඕනෙ. ඒවා මිනිස්සුනගෙ අයිතියක්. ඕවට අත තියන්න පඹයෙක්ට බෑ @N A K A M U R A කොන්ද පන තියන එකෙක් ඉන්න ඕනෙ.

    ඒකම දේ ඕව දේශපාලනයෙන් අයින් කරන එක. ඒක කරන්නෑ ඒක වාසියට තියන් ඉන්නව.

    දැන් ඔය ෆාදෙනිය අයින් කරල වෙන එකෙක් දැම්මොත් හරි දොස්තර වෘත්තීය සමිති අයින් කරොත් හරි කාටද අවාසි :lol:
     
    • Haha
    Reactions: shenat

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉන්දියාවෙන් සුවසැරිය ඇම්බියුලන්ස් ටික දෙනකොටත් ස්ට්‍රයික් කරපු ඉතිහාසයක් නෙ ඔය වුර්තීය සමිති වලට තියෙන්නෙ. ලන්කාවෙ වගේ ස්ට්‍රයික් කාරයො ලෝකෙ කොහෙවත් නැතිව ඇති.

    කොයි ආණ්ඩුව හිටියත් ඔය වුර්තීය සමිති කාරයන්වනන් පාලනය කරන්න ඕන. ඕකුන් සාමාන්ය මිනිස්සුන්ට ජීවත්වෙන එකත් එපා කරවනව.
    අනිවාර්යයෙන්..:yes:

    වෘත්තිය සමිති තියෙන්න ඕනෙ. ඒවා මිනිස්සුනගෙ අයිතියක්. ඕවට අත තියන්න පඹයෙක්ට බෑ @N A K A M U R A කොන්ද පන තියන එකෙක් ඉන්න ඕනෙ.

    ඒකම දේ ඕව දේශපාලනයෙන් අයින් කරන එක. ඒක කරන්නෑ ඒක වාසියට තියන් ඉන්නව.

    දැන් ඔය ෆාදෙනිය අයින් කරල වෙන එකෙක් දැම්මොත් හරි දොස්තර වෘත්තීය සමිති අයින් කරොත් හරි කාටද අවාසි :lol:

    කොහොමද ජෙප්පොන්ගෙ ටෝක්ස්..🤣

    රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ දෙන ඵක ජෙප්පොන්ගෙ අයිතියලු..🤭🤭

    ඵතකොට තොපි බලේ ගන්නකන් රටේ මිනිස්සු දුක් විඳින්න ඕන ඒකනේ ඔය කියන්නේ..🤭🤭

    ------ Post added on Jan 29, 2022 at 6:45 AM
     
    • Haha
    Reactions: erozan

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,557
    864
    113
    කටින් බතල ඉන්දන එකෙක්..විදූලි බල මණ්ඩළයට හිමි. Lanka transfomars සමාගමේ කොටස් මංකොල්ල කන්න උපදෙස් දූන්නේ ආලී. සාබ්‍රීන් කියල කෙනෙක්..හොරකමට වංචාවට ඔක්කොම යටයි..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    රටේ මිනිස්සුන්ට ප්‍රශ්ණ දෙන ඵක ජෙප්පොන්ගෙ අයිතියලු..🤭🤭
    ------ Post added on Jan 29, 2022 at 6:45 AM
    උයන්න ගෑස් දෙන්න බැරි ෆේල් පොන්නයෙක් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වලට අත තියන්න හදනව. ඔට්ටුවක් දාමුද @N A K A M U R A පඹයට ඕවට අත තියන්න පුලුවන්ද කියල?
     
    • Haha
    Reactions: shenat

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උයන්න ගෑස් දෙන්න බැරි ෆේල් පොන්නයෙක් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වලට අත තියන්න හදනව. ඔට්ටුවක් දාමුද @N A K A M U R A පඹයට ඕවට අත තියන්න පුලුවන්ද කියල?
    අත තියලා රිවස් කරයි. 😁😁😁
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    @N A K A M U R A හමුදාවෙයි පොලීසියෙයි වෘත්තිය සමිති හදන්න බෑ. ඒත් පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය කියල එකක් තියනව. අඩුගානෙ ඒකටවත් අත තියන්න කියපන් බලන්න රිවස් කරන්නැතුව :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    උයන්න ගෑස් දෙන්න බැරි ෆේල් පොන්නයෙක් මිනිස්සුන්ගෙ අයිතිවාසිකම් වලට අත තියන්න හදනව. ඔට්ටුවක් දාමුද @N A K A M U R A පඹයට ඕවට අත තියන්න පුලුවන්ද කියල?
    ඒකත් තොපේ ජෙප්පොන්ගෙ වැඩක් කියල තමා කියන්නේ..නැත්නම් මෙච්චර කල් නැතුව ඕවා වෙයිද..පෝර නැව ඉන්දියන් සල්ලි අරන් ගූ නැවක් කරපු උන්ට ඒකත් කජ්ජක්ද..
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒකත් තොපේ ජෙප්පොන්ගෙ වැඩක් කියල තමා කියන්නේ..නැත්නම් මෙච්චර කල් නැතුව ඕවා වෙයිද..පෝර නැව ඉන්දියන් සල්ලි අරන් ගූ නැවක් කරපු උන්ට ඒකත් කජ්ජක්ද..
    ජෙප්පො මුලු රටකම ගෑස් නැති කරනකං රටේ ජනාධිපති පඹයෙක් වගේ බලන් ඉඳලද? අර කියපු ජාතික ආරක්ෂාව ලෙප්ට්ද @N A K A M U R A :lol: ඒක තමා බංගලිත් කෑ ගහන්නෙ ඔය පොන්නයට වඩා හොඳට රට පාලනේ කරන්න පුලුවන් කියල

    තව ටික දවසකින් ජෙප්පො ඇවිල්ල පඹයගෙ ජොකාත් ගලවන් යයි. පොන්නය කියල දන්නවනෙ :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පො මුලු රටකම ගෑස් නැති කරනකං රටේ ජනාධිපති පඹයෙක් වගේ බලන් ඉඳලද? අර කියපු ජාතික ආරක්ෂාව ලෙප්ට්ද @N A K A M U R A :lol: ඒක තමා බංගලිත් කෑ ගහන්නෙ ඔය පොන්නයට වඩා හොඳට රට පාලනේ කරන්න පුලුවන් කියල

    තව ටික දවසකින් ජෙප්පො ඇවිල්ල පඹයගෙ ජොකාත් ගලවන් යයි. පොන්නය කියල දන්නවනෙ :lol:

    මුළු රටේම ජෙප්පො 3%ක් ඉන්නව කියල අමතක වුනාද?🤭
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ''ලිහිල් වැඩියි.''
    වැඩි නැහැ. ඒ් තමයි ඒ් මනුස්සයගෙ සාමාන්‍ය තත්වය. ජනමාධ්‍ය වලින් නිර්මාණය කරපු දේවල් දැන් බොරු වෙනව.
    ''සැර නැහැ.'' - තමන්ට විරුද්ධ වෙන වුන්ට තමයි සැර.
    ඒ් වගේ තමයි මොළ 7 කියන කතාවත්. වැඩ බලද්දි තේරුම් ගන්න පුලුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මුළු රටේම ජෙප්පො 3%ක් ඉන්නව කියල අමතක වුනාද?🤭
    ඉතුරු 97% ජෙප්පො නෙවෙයි කියල අමතක උනාද? @N A K A M U R A

    රටේ ඔක්කොම සල්ලි ටික, හමුදාව, පොලීසිය, 2/3 බලය ඔක්කොම තිබිලත් 3%ක් පාලනය කරගන්න බැරි එකාට අපිනං කියන්නෙ පොන්න පඹයා කියල :lol:

    බැරිනං කලින්ම කියල චන්දෙට එන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ නේද @N A K A M U R A
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඉතුරු 97% ජෙප්පො නෙවෙයි කියල අමතක උනාද? @N A K A M U R A

    රටේ ඔක්කොම සල්ලි ටික, හමුදාව, පොලීසිය, 2/3 බලය ඔක්කොම තිබිලත් 3%ක් පාලනය කරගන්න බැරි එකාට අපිනං කියන්නෙ පොන්න පඹයා කියල :lol:

    බැරිනං කලින්ම කියල චන්දෙට එන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ නේද @N A K A M U R A
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    R.3a76c8e92f5e21026188996c24f51b9f
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    Lankawe union ballo rata heniyanna dennema naa.munta kochchara padi wadi karath prashnayak.army eka train karawala owata danna ona
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඉතුරු 97% ජෙප්පො නෙවෙයි කියල අමතක උනාද? @N A K A M U R A

    රටේ ඔක්කොම සල්ලි ටික, හමුදාව, පොලීසිය, 2/3 බලය ඔක්කොම තිබිලත් 3%ක් පාලනය කරගන්න බැරි එකාට අපිනං කියන්නෙ පොන්න පඹයා කියල :lol:

    බැරිනං කලින්ම කියල චන්දෙට එන්නෙ නැතුව ඉන්න තිබ්බනෙ නේද @N A K A M U R A

    ඉතිං ඒක තමා කියන්නේ.3% ඔය තරම් විනාසයක් කරනවනම් රටට තව වැඩි උනොත් කොහොමට තියෙයිද..රටේ අවසානේ තමා..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉතිං ඒක තමා කියන්නේ.3% ඔය තරම් විනාසයක් කරනවනම් රටට තව වැඩි උනොත් කොහොමට තියෙයිද..රටේ අවසානේ තමා..
    3% පාළනය කරන්න බැරි එකෙක්ද දැන් රට පාළනය කරන්නේ? අමු පඹයෙක්නේ 🤭 🤭 🤭