සිරසෙ ගියපු 24

greenad

Active member
  • Apr 19, 2025
    211
    170
    43
    ඉස්සර සිරසෙ weekend එකෙන් එක දවසක 24 tv සීරීස් එක ගියා
    ඒ දවස් වල පෙරුන් පුරන් හිටියේ ඕක බලන්න
    අන්තිමට උන් බාගෙට නැවැත්තුවා
    දැන් download කරල බැලුවට ඒ ත්‍රිල් එක නෑනෙ....

    ඇයි ඒ?
     
    • Like
    • Love
    Reactions: DXB2021 and sahan50

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,811
    1
    15,105
    113
    ඉස්සර සිරසෙ weekend එකෙන් එක දවසක 24 tv සීරීස් එක ගියා
    ඒ දවස් වල පෙරුන් පුරන් හිටියේ ඕක බලන්න
    අන්තිමට උන් බාගෙට නැවැත්තුවා
    දැන් download කරල බැලුවට ඒ ත්‍රිල් එක නෑනෙ....

    ඇයි ඒ?
    ඒක එච්චර හොද එකක් නෙමෙයි. ඒ කාලෙත් මටනම් සෙට් උනේ නෑ. X Files , Spell Binders එහෙම තාම බලන්න පුළුවන්
     

    greenad

    Active member
  • Apr 19, 2025
    211
    170
    43
    Dude you're mentally ill.
    Yah we all have mental problems bro. But this is different time changes everything 🤧
    ඒක එච්චර හොද එකක් නෙමෙයි. ඒ කාලෙත් මටනම් සෙට් උනේ නෑ. X Files , Spell Binders එහෙම තාම බලන්න පුළුවන්
    Ow spell binder ehem kochchara baluwt epa wenne na

    දැං බලනකොට අවුල් තමයි :-(
    Ekane 🫠
    ------ Post added on Mar 29, 2026 at 7:49 AM
     
    • Sad
    Reactions: planner123

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113

    බලපන් නෙ, authentic තමබි ගැනු ලඟින් තියන්න බැ හෙළ ගැනුන්ව. හෙළ ගැනු බලන්න ඔනෙ නම් kandy පොලිම බලපන්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,892
    54,402
    113
    Colombo
    බලපන් නෙ, authentic තමබි ගැනු ලඟින් තියන්න බැ හෙළ ගැනුන්ව. හෙළ ගැනු බලන්න ඔනෙ නම් kandy පොලිම බලපන්

    කුර්දි .. හම්බ නෙවෙයි
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,822
    17,815
    113
    ඒ දවස්වල සිරසේ උන්ගේ පැයේ වෙලාව දැම්මෙත් 24 style එකට
     
    • Love
    Reactions: greenad

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,522
    4,582
    113
    Okath ekkama thawa ekak giya e dawas wala.kellek ge action wage mathaka.location eka yatin danawa ekioke wate yanawa game walata.
    Alias?

    p7892166_b_h10_aa.jpg