සිරසෙ ගියපු 24

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඉස්සර සිරසෙ weekend එකෙන් එක දවසක 24 tv සීරීස් එක ගියා
    ඒ දවස් වල පෙරුන් පුරන් හිටියේ ඕක බලන්න
    අන්තිමට උන් බාගෙට නැවැත්තුවා
    දැන් download කරල බැලුවට ඒ ත්‍රිල් එක නෑනෙ....

    ඇයි ඒ?
    Download link eka dapan
     
    • Like
    Reactions: greenad

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,765
    113
    38
    Galle
    ඉස්සර සිරසෙ weekend එකෙන් එක දවසක 24 tv සීරීස් එක ගියා
    ඒ දවස් වල පෙරුන් පුරන් හිටියේ ඕක බලන්න
    අන්තිමට උන් බාගෙට නැවැත්තුවා
    දැන් download කරල බැලුවට ඒ ත්‍රිල් එක නෑනෙ....

    ඇයි ඒ?
    you are more matured now, thats why

    probably over 30 now
     
    • Love
    Reactions: greenad

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,163
    7,933
    113
    Galaha
    ඉස්සර baywatch කියල එකක් ගියා MTV එකේ රෑට මම ඒකනම් බලනව.👌