සිරසෙ සූරියබන්ඩාර ජෙප්පෙක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    @dxx මූටත් ඇවිල්ල බැනල පලයන්කො.මූත් ජෙප්පෙක් :lol:

    හයියෝ තැරි බයියෙක් ජෙප්පෙක් වෙලා හරි වදේ..😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    හයියෝ බයියෙක් ජෙප්පෙක් වෙලා හරි වදේ..😹😹

    සිරා බන්.උඹත් හාමුට බීන් කියපු එකෙක් නෙහ් ඒ කාලෙ ? :lol:
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,387
    1,988
    113
    හැබැයි මුගෙ යටට ගිලිලා තිබුනු පයි ඇටේ,
    හම් පොත්තෙන් එළියට ගත්තේ ප්‍රේමදාසලු.

    • Dislike
    Reactions: Kumbhakarna22

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,190
    12,110
    113

    ඡන්දයක් එන්න බෑ...

    වැලලෙන්නෙම මේවගේ කතා කියලා

    අපි බයවෙඤ්ඤම්

    මහ හඩින් ගිගුමු දෙඤ්ඤං

    කැවුම් කිරිබත් කඤ්ඤං
     
    Last edited:
    • Haha
    Reactions: ElaBaba

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    සිරා බන්.උඹත් හාමුට බීන් කියපු එකෙක් නෙහ් ඒ කාලෙ ? :lol:

    ඉතිං හාමුට බීන් කිව්වේ උඹ වගේ අනුර වගේ වැඩ බැරි කොට පච ලොන්තයෙක්ට කඩේ යන්න නෙමෙයි..කොට උන් කපටියි කියලා අහලා අැති නේ..😹😹

    උඹල දැන් අැගේ වෙෙරය වගේ කොමියුනිස්ට් අනුරයට කඩේ යනවා අැරපු උනුගෙන් පලි ගන්න..😹😹

    හැබැයි හොඳට මතක තියාගනින්..ඵක ඵකාට අැරවන්න උෟව රජ කරලා උඹලට උෟ අරිනකොට මේකේ ඵහෙම අඬාගෙන ඵන්න ඵපා..ඵදාට තමා මේවා බම්ප් වෙන්නේ..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    ඉතිං හාමුට බීන් කිව්වේ උඹ වගේ අනුර වගේ වැඩ බැරි කොට පච ලොන්තයෙක්ට කඩේ යන්න නෙමෙයි..කොට උන් කපටියි කියලා අහලා අැති නේ..😹😹

    උඹල දැන් අැගේ වෙෙරය වගේ කොමියුනිස්ට් අනුරයට කඩේ යනවා අැරපු උනුගෙන් පලි ගන්න..😹😹

    හැබැයි හොඳට මතක තියාගනින්..ඵක ඵකාට අැරවන්න උෟව රජ කරලා උඹලට උෟ අරිනකොට මේකේ ඵහෙම අඬාගෙන ඵන්න ඵපා..ඵදාට තමා මේවා බම්ප් වෙන්නේ..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹

    හෑල්ලක් ලියන්නම රිදිල :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,183
    34,790
    113
    අනුරයියා ජනපති උනාට පස්සේ, ගමක ඉන්න සිරිපාල අයියා, බටලන්ද කේස් වලට රනිල්ට නඩුවක් දැම්මත් රනිල්ට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා හිරේ. චන්ද්‍රිකාගේ කලේ කරපු බටලන්ද කොමිසමේ වාර්තාවම ඇති සාක්ෂි වලට. පොනිලට බේරෙනව නම් ඉතිං රට පැනලා තමයි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ඉතිං හාමුට බීන් කිව්වේ උඹ වගේ අනුර වගේ වැඩ බැරි කොට පච ලොන්තයෙක්ට කඩේ යන්න නෙමෙයි..කොට උන් කපටියි කියලා අහලා අැති නේ..😹😹

    උඹල දැන් අැගේ වෙෙරය වගේ කොමියුනිස්ට් අනුරයට කඩේ යනවා අැරපු උනුගෙන් පලි ගන්න..😹😹

    හැබැයි හොඳට මතක තියාගනින්..ඵක ඵකාට අැරවන්න උෟව රජ කරලා උඹලට උෟ අරිනකොට මේකේ ඵහෙම අඬාගෙන ඵන්න ඵපා..ඵදාට තමා මේවා බම්ප් වෙන්නේ..😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

    🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴 🥴
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    @lilman තැරි බයියා ගේ අැගේ වෙෙරය 2024😹😹😹😹😹😹😹

    අඩෝ මේ පාර කාටද දෙන්න ඕනේ බන් ? :lol:

    ජෙප්පන්ට බැරිනම් පුළුවන් එකෙක් කියපන්කො :lol:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,556
    9,044
    113
    අඩෝ මේ පාර කාටද දෙන්න ඕනේ බන් ? :lol:

    ජෙප්පන්ට බැරිනම් පුළුවන් එකෙක් කියපන්කො :lol:
    Gas cylinder ekata kathire gahannalu
     
    • Love
    Reactions: lilman

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අඩෝ මේ පාර කාටද දෙන්න ඕනේ බන් ? :lol:

    ජෙප්පන්ට බැරිනම් පුළුවන් එකෙක් කියපන්කො :lol:

    අකුරු ලොකු වෙන්නම රිදිලා කොමියට😹😹😹

    උඹ මීට කලිනුත් චන්දේ දුන්නේ මගෙන් අහලද පාක්ෂික වහලෝ?😹😹

    මේ තරම් කල් වෙන පක්ෂ වලට මුක්කු ගහපු ජෙප්පොන්ට පුළුවන්ද ඒ කියන්නේ?😹😹😹😹
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    අකුරු ලොකු වෙන්නම රිදිලා කොමියට😹😹😹

    උඹ මීට කලිනුත් චන්දේ දුන්නේ මගෙන් අහලද පාක්ෂික වහලෝ?😹😹

    මේ තරම් කල් වෙන පක්ෂ වලට මුක්කු ගහපු ජෙප්පොන්ට පුළුවන්ද ඒ කියන්නේ?😹😹😹😹

    අහපු දේට උත්තර දියන්කෝ වටේ යන්නේ නැතුව :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    අහපු දේට උත්තර දියන්කෝ වටේ යන්නේ නැතුව :lol:

    මම උඹ වගේ රැල්ලට දෙන පාක්ෂික වහලෙක් නෙමෙයි මට ඕන ඵකාට චන්දේ දෙන්න කියන්න..😹😹
     
    • Haha
    Reactions: lilman