සිරසෙ සූරියබන්ඩාර ජෙප්පෙක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    @2osama මෙන්න සිරසෙ ජෙප්පෙක් 88/89 කාලෙ ගැන කියනව. ඔව් ඔව්.. උඹ ගූ බයේ හැංගිලා හිටපු දවස් ගැන :yes:


    Ewwa dan wadak na 21 passe api okkoma sahodarayo hutto
     
    • Wow
    Reactions: lilman

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    @dxx මූටත් ඇවිල්ල බැනල පලයන්කො.මූත් ජෙප්පෙක් :lol:
    අනිවා මචෝ. මුන් හිතන් ඉන්නේ රනිලා ආවොත් සුකිත මුදිත වේලා මුන්ගේ පුකෙනුත් සෞභාග්‍යය බේරෙයි කියලා. කොහොම වුනත් රට රනිලට ගියමා ගේ ක්ලබ් එලිපිට දාලා ගේ මැරෙජ් ගෙනල්ලා අලුත්ම පන්නයේ සංස්කෘතියක් ගෙනාවම කොහොමද ?