සිරසේ අඩු කුලේ එවුන්...

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සිරසේ අඩු කුලේ එවුන්...


    සිරසේ අඩු කුලේ එවුන්...

    සිරස සමාජගත කරන්නේ අඩු කුලේ එවුන්ද කියල සැකයක් එනවා....
    කලින් සුසිල් කිදෙල්පිටිය ඉල්ලන් කෑවා...
    දැන් මරික්කාර් ඉල්ලන් කනවා....
    යුද්දෙ කාලේ තමිල්නාඩු කසිකබල් නිව්ස් කෑලි පෙන්නලා යුද්දෙට කෝචෝක් කලා....
    දැන් සුරංග සංජීව වගේ එවුන් හැසිරෙන දිහා බලපුවම හනේ අපොයි කියවෙනවා....
    සිරසට එන්නේ අඩු කුලෙ එවුන්ද..? නැත්තං සිරසට ආපුවම අඩුකුලේ වෙනවද...?
     
    • Like
    Reactions: lpwicrama