Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරසේ ඇඹලයා..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිරුණිකා සිරසේ කිලී මහරජාගේ කැරැට්ටුව ගැන කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඉකුත් 16 වැනිදා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කළ ද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී.

සිරස නාළිකාව විසින් එසේ එම මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය ඊට කදිම උත්තරයක් ලබාදී තිබේ. එය මෙසේ ය.

”අයියෝ, සිරසෙ ලොක්කා ඇඹලයෙක් නෙ…. මාව හම්බවෙච්ච වෙලාවක මට කිව්ව එයා කියන විදියට වැඩ කළොත් මාව ලංකාවෙ ඉහළම තැනකට ගේනව කියල…

එහෙම කියල මට කිව්ව දුමින්ද සිල්වගෙයි, රනිල් වික්‍රමසිංහගෙයි හොර ගිවිසුමක් තියනව කියල කියන්න කියල…. ඒ ගිවිසුම නිසා තමයි රනිල් අගමැති හැටියට පළමුවෙනි ඉන්ටවීව් එක ‘හිරු’ චැනල් එකට දුන්නෙ කියල. ඒ ගිවිසුම නිසා තමයි වෙලේ සුදාගෙ කේස් එකට දුමින්දව ඇරස්ට් නොකරන්නෙ කියල.

දුමින්ද මගේ අංක එකේ තරහකාරය වුණත්, මට ඒ වගේ බොරු කියන්න බෑ…. කිලී මහරාජා හදන්නෙ දුමින්දගෙයි, මගෙයි තියන පුද්ගලික ප්‍රශ්න එයාගෙ දේශපාලන වාසියට යොදාගන්න… එයාට මාව නටවන්න බෑ…. කිලීගෙ දේශපාලනය නිසා සිරස විනාශවෙලා ඉවරයි. ඒවගේ චැනල්වලින් අපිව නොපෙන්නුවට කමක් නෑ…”

යනුවෙන් පවසා ඇති හිරුණිකා ‘සිරසේ ජඩ මාධ්‍යකලාව’ හමුවේ දේශපාලනඥයන් කවරාකාරයෙන් හැසිරිය යුතුදැයි පූර්වාදර්ශයක් සපයා ඇත.

eGossip.lk

[QUOTE="vee_kurulla, post: 18527685, member: 255567"] [SIZE="6"] හිරුණිකා සිරසේ කිලී මහරජාගේ කැරැට්ටුව ගැන කියයි [/SIZE][SIZE="5"][COLOR="black"][COLOR="SeaGreen"] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඉකුත් 16 වැනිදා පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කළ ද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස නාළිකාව විසින් එසේ එම මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය ඊට කදිම උත්තරයක් ලබාදී තිබේ. එය මෙසේ ය. ”අයියෝ, සිරසෙ ලොක්කා ඇඹලයෙක් නෙ…. මාව හම්බවෙච්ච වෙලාවක මට කිව්ව එයා කියන විදියට වැඩ කළොත් මාව ලංකාවෙ ඉහළම තැනකට ගේනව කියල… එහෙම කියල මට කිව්ව දුමින්ද සිල්වගෙයි, රනිල් වික්‍රමසිංහගෙයි හොර ගිවිසුමක් තියනව කියල කියන්න කියල…. ඒ ගිවිසුම නිසා තමයි රනිල් අගමැති හැටියට පළමුවෙනි ඉන්ටවීව් එක ‘හිරු’ චැනල් එකට දුන්නෙ කියල. ඒ ගිවිසුම නිසා තමයි වෙලේ සුදාගෙ කේස් එකට දුමින්දව ඇරස්ට් නොකරන්නෙ කියල. දුමින්ද මගේ අංක එකේ තරහකාරය වුණත්, මට ඒ වගේ බොරු කියන්න බෑ…. කිලී මහරාජා හදන්නෙ දුමින්දගෙයි, මගෙයි තියන පුද්ගලික ප්‍රශ්න එයාගෙ දේශපාලන වාසියට යොදාගන්න… එයාට මාව නටවන්න බෑ…. කිලීගෙ දේශපාලනය නිසා සිරස විනාශවෙලා ඉවරයි. ඒවගේ චැනල්වලින් අපිව නොපෙන්නුවට කමක් නෑ…” යනුවෙන් පවසා ඇති හිරුණිකා ‘සිරසේ ජඩ මාධ්‍යකලාව’ හමුවේ දේශපාලනඥයන් කවරාකාරයෙන් හැසිරිය යුතුදැයි පූර්වාදර්ශයක් සපයා ඇත. eGossip.lk [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom