සිරසේ ඇඹලයා..........

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    හිරුණිකා සිරසේ කිලී මහරජාගේ කැරැට්ටුව ගැන කියයි 





    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග ඉකුත් 16 වැනිදා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කළ ද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී.

    සිරස නාළිකාව විසින් එසේ එම මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය ඊට කදිම උත්තරයක් ලබාදී තිබේ. එය මෙසේ ය.


    ”අයියෝ, සිරසෙ ලොක්කා ඇඹලයෙක් නෙ…. මාව හම්බවෙච්ච වෙලාවක මට කිව්ව එයා කියන විදියට වැඩ කළොත් මාව ලංකාවෙ ඉහළම තැනකට ගේනව කියල…

    එහෙම කියල මට කිව්ව දුමින්ද සිල්වගෙයි, රනිල් වික්‍රමසිංහගෙයි හොර ගිවිසුමක් තියනව කියල කියන්න කියල…. ඒ ගිවිසුම නිසා තමයි රනිල් අගමැති හැටියට පළමුවෙනි ඉන්ටවීව් එක ‘හිරු’ චැනල් එකට දුන්නෙ කියල. ඒ ගිවිසුම නිසා තමයි වෙලේ සුදාගෙ කේස් එකට දුමින්දව ඇරස්ට් නොකරන්නෙ කියල.

    දුමින්ද මගේ අංක එකේ තරහකාරය වුණත්, මට ඒ වගේ බොරු කියන්න බෑ…. කිලී මහරාජා හදන්නෙ දුමින්දගෙයි, මගෙයි තියන පුද්ගලික ප්‍රශ්න එයාගෙ දේශපාලන වාසියට යොදාගන්න… එයාට මාව නටවන්න බෑ…. කිලීගෙ දේශපාලනය නිසා සිරස විනාශවෙලා ඉවරයි. ඒවගේ චැනල්වලින් අපිව නොපෙන්නුවට කමක් නෑ…”

    යනුවෙන් පවසා ඇති හිරුණිකා ‘සිරසේ ජඩ මාධ්‍යකලාව’ හමුවේ දේශපාලනඥයන් කවරාකාරයෙන් හැසිරිය යුතුදැයි පූර්වාදර්ශයක් සපයා ඇත.



    eGossip.lk
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඔය කතාවනම් ඇත්තද නැත්තද කියල දන්නේ නෑ. ඒත් සිරසේ එවුන් පොද්ගලික න්‍යාය පත්‍රයකට වැඩකරනවා කියලනම් පේනවා.
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    eGossip :rofl: අදමයි ඇහුවෙත් , දැන් උබල මේවා වල දාන news ද බලන්නේ
     

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    eGossip :rofl: අදමයි ඇහුවෙත් , දැන් උබල මේවා වල දාන news ද බලන්නේ
    oka nan tikak famous. dan ban website walata gihin news balan na kattiya. fb gihin thama okkoma web updates balanne. eka eka pages enawa kalen kaleta.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔය කතාවනම් ඇත්තද නැත්තද කියල දන්නේ නෑ. ඒත් සිරසේ එවුන් පොද්ගලික න්‍යාය පත්‍රයකට වැඩකරනවා කියලනම් පේනවා.

    :yes::yes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඔය කතාවනම් ඇත්තද නැත්තද කියල දන්නේ නෑ. ඒත් සිරසේ එවුන් පොද්ගලික න්‍යාය පත්‍රයකට වැඩකරනවා කියලනම් පේනවා.
    :):lol:
     

    waligamaya

    Well-known member
  • මටත් හිතෙනවා කතාවේ ඇත්ත නැත්ත ඕකක් උනත් සිරස සිතල ගේමක් ගහනවා කියලා. බලපල්ලා මුන්ගේ කට්ටිය චන්දෙටත් ඉල්ලන එක එකත්.