
haha lankawe inne babalane hoda naraka terene neti.. nikan moda atal dena thread dana epa.. monawa pennuwat balana kena e deh karanawada natda kiyala molen hitana ona.






සිරස කොහොමත් අලුත් වැඩක් කරොත් බැනුම් අහනවානේ. සුපර්ස්ටාර් වලට පලු යන්න බැන්නා. දැන් බැනපු එවුන් මර්වින් සිල්ලාව ගෙනල්ලා කොපි දානවා.
ඔය වගෙ වැඩසටහන් ලොකෙ හැම තැනම තියෙනවා , මචන් උබට එ වැඩසටහනෙ අරමුන ඇල්ලුවෙ නැ කියලා අපි මොකො කරන්නෙ , උබ අපිට කියන්නෙ සිරසට තව පාරක් ගල් ගහන්න කියලා ද?![]()

sirasa nitharama kelea oya wage dewal thamay.Mathakada sirasa Kumariya .Super star,Dancing Star genala Sri Lankawea kollo kello pissu wtuwa.![]()




eka nemei bro mama qwe mewata ahu nowee inna one kiyana ekai![]()

machan minissu balanawanam apita moko ban
සිරස තමයි අපේ රට කන්නේ...ඒවා නෝදන්න අපේ බුරු හැත්ත පු... උඩදාගෙන බලනවා

machan mekai umbala wage wage eun oya wage gon part wadasatahan walata rawatune nethi unata gam wala inna ahinsaka minisuu owata rewatenawa.... channel target karanne godak e wage ayawa.....






mun thama rata kanne....................mulin sirasa kumariya.....mathakane une mokadda kiyala... dan thawa magulak.lankawe hodama badu tika oken eliyata ewi
හැක් හැක් දේශප්‍රේමී අයි.ටී.එන් ශ්රාවකයෙකුට මල පැනලා වගේ.![]()





