සිරසේ චමත්කාරය කාන්තා පරපුර වනසයිද?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :) සිරස කොහොමත් අලුත් වැඩක් කරොත් බැනුම් අහනවානේ. සුපර්ස්ටාර් වලට පලු යන්න බැන්නා. දැන් බැනපු එවුන් මර්වින් සිල්ලාව ගෙනල්ලා කොපි දානවා.

    මේකටත් ඔක්කොමලා බනියි, ඊට පස්සෙ කොපි කරයි. මර්වින් සිල්වා එක්ක ස්වර්ණවාහිණිය හරි දෙරණ හරි ඔය වැඩේ කලොත් ඔක්කම ගැටලු ඉවරයි. එතොකට රෝසිටත් බැරියැ ඇවිල්ලා දෙක පුන්න. :)
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඔය වගෙ වැඩසටහන් ලොකෙ හැම තැනම තියෙනවා , මචන් උබට එ වැඩසටහනෙ අරමුන ඇල්ලුවෙ නැ කියලා අපි මොකො කරන්නෙ , උබ අපිට කියන්නෙ සිරසට තව පාරක් ගල් ගහන්න කියලා ද?:oo:

    eka nemei bro mama qwe mewata ahu nowee inna one kiyana ekai:yes:
     
    • Like
    Reactions: djtwinz

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ScreenHunter_17%20Aug.%2029%2019.26.gif


    name ekath thibba nam neda lassana :D
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    eka nemei bro mama qwe mewata ahu nowee inna one kiyana ekai:yes:

    මිනිස්සු කැමති නැත්තන් එ වැඩසටහන් බලන එක නවත්තයි මචන් එතකොට සිරසත් එ වගෙ වැඩසටහන් හදන එක නවත්තලා දවි:D
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    සිරස තමයි අපේ රට කන්නේ...ඒවා නෝදන්න අපේ බුරු හැත්ත පු... උඩදාගෙන බලනවා
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සිරස තමයි අපේ රට කන්නේ...ඒවා නෝදන්න අපේ බුරු හැත්ත පු... උඩදාගෙන බලනවා

    හැක් හැක් දේශප්‍රේමී අයි.ටී.එන් ශ්‍රාවකයෙකුට මල පැනලා වගේ.:yes:
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    mun thama rata kanne....................mulin sirasa kumariya.....mathakane une mokadda kiyala... dan thawa magulak.lankawe hodama badu tika oken eliyata ewi
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    machan mekai umbala wage wage eun oya wage gon part wadasatahan walata rawatune nethi unata gam wala inna ahinsaka minisuu owata rewatenawa.... channel target karanne godak e wage ayawa.....


    :baffled::baffled::baffled:

    machan mama ubata waradi deyak keuwanam sorry , mama kaling keuwa wage mama me programme eka balala na , mama keyanne minissu balanawanm apita moko keyala

    :yes::yes::yes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mun thama rata kanne....................mulin sirasa kumariya.....mathakane une mokadda kiyala... dan thawa magulak.lankawe hodama badu tika oken eliyata ewi

    කවුරු මොනවා කිව්වත් සිරස වට්ටන්න බැරි ඒකෙ ඉන්න කොල්ලෝ කෙල්ලෝ නියම ක්‍රියේටිව් එවුන් හින්දා. ඕන තරම් බැනපල්ලා, ඒත් සිරස වැටෙන්නේ නෑ.

    රටේ කෙල්ලෝ නරක්වෙන්නේ සිරස හින්දා කියලා හිතන මෝඩයින්ට දෙයියන්ගේම පිහිටයි. අපේ කෙල්ලන්ගේ මොනවද බන් නැතිවෙන්න තියෙන්නේ?
     
    • Like
    Reactions: nshrinith

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    හැක් හැක් දේශප්‍රේමී අයි.ටී.එන් ශ්‍රාවකයෙකුට මල පැනලා වගේ.:yes:
    :P:P:P

    අයි ටී එන් කියන්නේ කිසි වැද ගැම්මකට නැති චැන්නල් එකක්. දොරමඩලාව , අටපට්ටම වගෙ වැඩසටහන් දෙකතුනක් ඇරුනම ගන්න දෙයක් නෑ... එක පිලිගන්නවා... ඒත් මුන්ගේ වැරදි පිලිගන්න ඔනේ... ඒවට අහු නොවී ඉන්න ඔනේ එකයි කියන්නේ:yes::yes::yes:
     
    • Like
    Reactions: nshrinith