බිලි පූජාව - නිව්ස් ෆස්ට්
බොහෝ දෙනෙක් දන්නවා ඇති එ වගේම නොදන්න අයත් අති මහාබද්‍රකලි කොවිලේ කරපු බිලි පූජාව ගැන. ජීවිත 1000ක් බිල්ලට දීලා ආශිර්වාද ගන්න්න තමයි එක කරල තියෙන්නෙ. ජීවිත 1000ක් අමු අමුවෙ මැරුවම ලැබෙන ආශිර්වාදෙ මොන වගේ එකක්ද කියල හිතාගන්න අමාරුයි. සත්තු මරණ භයේ කෑගහන සද්දේ ඇහෙනකොට ඒක පෙනෙනකොට අපෙ එවුන්ට මොකක්හරි ආතල් එකක් එනවද කියන්න නම් දන්නේ නෑ. හැබැයි මතක තියාගන්න ඔනේඔය වැඩසටහනට සහභාගී වෙල ඔය සත්තු මරන්න උදවු කරපු අය මරපු අය ඔක්කොම මැරෙන්නෙ නම් ඔය වගේම විඳවල තමයි.
මේක ගැන ස්වර්ණවාහිනියෙ තමයි කිවුවෙ. අදට බිලි පූජාව පවත්වලා දවස් ගානක් වෙනවා... ඒත් රටේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රාකාහ කියල කියාගන්න... නිව්ස් ෆස්ට් එතකොට කොහෙද හිටියෙ...?? මෙච්චර ප්‍රාදේශීය වාර්තාකරුවන් ඉන්න ප්‍රවෘත්ති ජාලයක් මේ වගේ දෙයක් දැනගන්නේ නෑ කියන්නේ විස්වාස කරන්න බැරි දෙයක්.....