වැඩසටහන බලල නම් නෑ.
ඒත් කියල තියෙන විදිහට නම් බරපතලයි වගේ.

ඔයාගේ කතාව සහතික ඇත්ත මචන්.සිරසේ උන් කවදත් කලේ අපේ සංස්කෘතියට නොගැලපෙන දේවල් නේ.![]()

ammo mara creative
amarican idol > indian idol > super star
step up2 - dancing star movie
dan onna aaye
little champ ( india) - sri lankan champs
fox news theme - news 1st
mewada creative???
ස්වර්ණවාහිණියයි, දෙරණයි, සිරස කෙලින්ම කොපි කරනවා, අයි.ටී.එන් ඊක හොරෙන් හොරෙන් බැන බැන කොපි කරනවා. දැන් කියන්න වැඩියම ක්රියේටිව් කවුද කියලා. පිත්තලවාහිනියද දෙරණද අයිටීඑන් එකද?
ගෙඩි ඇති ගහට ගල් වදිනවා වගේ, සිරස බැනුම් අහන්නේ උන් මොනවාහරි ඔර්ජිනල් වැඩක් කරන නිසා, අනිත් හිඟන චැනල් කාරයෝ අමු අමුවේ උන්ව කොපි කරනවා.
උඹලා උඩු බිරුවට සිරස තවලම යනවා බන්, මෙතන බොරුව මැරෙන්නේ නැතුව උඹලාට බලන්න බැරි නම් නිකන් හිටපන්, උඹලගේ ගෑනු ළමයින්ට, නංගිලාට, අම්මලාට, පුංචි අම්මලාට, ආච්චිලාට සිරස බලන එක තහනම් කරපල්ලා. බලන උන් බලයි.
උබලත් හරියට ලංකාවෙ පත්තර කාරයෝ වගේ. උන් සක්විති හරි කේ.පී හරි මර්වින් සිල්වාගෙ ගස් බැඳීම හරි හෙඩ්ලයින් දාලා පත්තර විකුන ගන්නවා. උඹලා සිරසට බැන බැන ත්රෙඩ් දාලා රෙප් බලාපොරොත්තුවෙන් ඉන්නවා, දෙකම එකයි බන්.
තාම ගල බාගෙටනෙ පෙන්නගෙන පාරෙ යන්නෙ...![]()

දැන් ගල පෙන්නගෙන කෙල්ලෙක් යනවා දැක්කොත් උඹ මොකද කරන්නේ?
1] කෙල්ලව නවත්වලා ගල පෙන්වීමේ ආදීනව කියලා දෙනවා
2] කෙළ හල හල බලාගෙන ඉන්නවා
3] තුහ් කියලා කෙළ ගහලා අහක බලාගන්නවා
ස්වර්ණවාහිනිය කරන්නේ සිරසේ ඒවා අමු අමුවේ කොපි කරන එක. සිරසේ කොපි දාන ස්වර්ණවාහිණියට ඔය චෝදනාව නැද්ද?![]()
Uba kiyana eka Hari, hama channell ekema owa yanwa, Meka wirudda wenawa nam pai hama ekatama wirudda wenna one, Mulinma
Superstar walata balanpu ITN eke dan karanne ewage wada
Suwarana wahiniyama Realty Lokayak wela..