සිරසේ සිංහල Horror TV Show එක

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    සිරසේ ගිය 2005-08 කාලේ ගිය සිංහල Horror TV Show නම දන්නවද ? සිරසේ වැඩ කරන කවුරු හරි දන්නවද උබලාගේ දවස් වල ගියා සිංහල Horror show එකක්, මට නම නම් මතක නැහැ, හැබැයි කතාවක් නම් මතකයි, ඒකේ තිබුණේ මනුස්සයෙක්ගේ අතක් කපලා තව කෙනෙකුව බද්ධ කරනවා, ඉට පස්සේ ඒ බද්ධ කරපු අත ඒ මනුස්සයාට පාලණය කරන්න බැරි වෙලා යනවා වාගේ එකක්, මාර අමුතු කතා ගිය drama එකක්.
     
    Last edited:

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,637
    30,826
    113
    අපායෙ දොරකඩ
    කොල්ලෙක් කෙල්ලෙක්ව බැදල ඉන්න ගෙයක් හොයනවා කුඩ්ඩෙක් උස බිල්ඩිමක අපාර්මෙන්ට් එකක් මූට සෙට්කරනවා බාගෙට හදන් යන තැනක වැඩ නවත්තපු එකක්. කොල්ල බිල්ඩිමෙ 45වෙනි තට්ටුවෙ තමන්ට කුඩ්ඩ සෙට් කරපු කාමරේ කෙල්ලට නොකිය බලන්න යනවා රූම් එකට ගියාම හුලගටදොර ලොක් වෙනව පිටින්.. කොල්ලට එලියට එන්න බැරුව හෙන කාලයක් හිරවෙනා සත්තුන් මරල කකා ඉන්නවා කෑගැහුවත් බිම එවුන්ට ඇහෙන්නෑ..කාලයක් ගිහින් එලියට ගන්නකොට කෙල්ලත් මූ අතුරුදන් නිසා වෙන එකෙක් බැදල මොකක්ද මේ ෆිල්ම් එක

    Trapped (2016) Hindi Film?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අඩෝ මටත් තියෙනා පරණ බලපු ෆිල්ම් එකක් හොයාගන්න.. කාලයක් තිස්සේ හොයනවා.. සිංහල එකක්.. horror genre .. වලව්වක වගේ කතාව යන්නේ ඒ ගෙදර ඉන්න පුතාලා(වගේ මතක) පරණ සීයයි, ආච්චි හෝ අම්මයි තාත්තවයි වලව්වේ basement එකේ හන්ගන් ඉන්නේ එයාලව හිර කරගෙන, මිනිස්සු හිතන් ඉන්නේ ඒ දෙන්නා මැරිලා කියල.. එක වෙලාවක basement එකෙන් එලියට පැනගන්නවා ඒ නාකි ඩබල හෝ සීයා.. කතාවේ අන්තිමේට වගේ එක වෙන්නේ.. කලින් සැරින් සැරේ වත්තට එහෙම පයිනවා පොර.. මිනිස්සු හිතන්නේ හොල්මනක් කියලා.. අඩෝ දන්න එකෙක් කියපන් ෆිල්ම් එක.. :( :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ මටත් තියෙනා පරණ බලපු ෆිල්ම් එකක් හොයාගන්න.. කාලයක් තිස්සේ හොයනවා.. සිංහල එකක්.. horror genre .. වලව්වක වගේ කතාව යන්නේ ඒ ගෙදර ඉන්න පුතාලා(වගේ මතක) පරණ සීයයි, ආච්චි හෝ අම්මයි තාත්තවයි වලව්වේ basement එකේ හන්ගන් ඉන්නේ එයාලව හිර කරගෙන, මිනිස්සු හිතන් ඉන්නේ ඒ දෙන්නා මැරිලා කියල.. එක වෙලාවක basement එකෙන් එලියට පැනගන්නවා ඒ නාකි ඩබල හෝ සීයා.. කතාවේ අන්තිමේට වගේ එක වෙන්නේ.. කලින් සැරින් සැරේ වත්තට එහෙම පයිනවා පොර.. මිනිස්සු හිතන්නේ හොල්මනක් කියලා.. අඩෝ දන්න එකෙක් කියපන් ෆිල්ම් එක.. :( :(
    ඕක ටෙලි නාට්‍යක් නේද??