සිරස ඇයි මේ හොටු අබේ ව අඩවන්නේ

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113

    අද 26, ඒත් සිරසේ උන් තාම 21 ගැන කෙඳ්රි ගානවා. ඒ කියන්නෙ උනුත් දන්නවා උන් පෙනන්න හදන තරමට ආණ්ඩුවට මිනිස්සු කැමැති නෑ කියලා. ඉතින් උනුත් දැන් ටික ටික "ස්වාදීන" වෙන්න වගේ හදන්නෙ 🤭 🤭
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    චතුරංග අබේපොන්නයා පට්ට පල් මෝඩ නූගත් මෝඩ මූසල වචාල මහදැනහුත්තෙක්. රැල්ලට ගහගෙන ආව පොල්ලෙල්ලක්. ඕකාව හරියන්නේ නූගත් මෝඩ මූසල වචාල සදාලෝක කුජීත සජිත් ලැවරියාදාස වගේ පොල් බූරුවෙක්ට. උන් දෙන්නම තකට තක. එක වල්ලේ පොල් :sick: :sick:. රාජපස්ස ආන්ඩුවේ තිස්ස කුට්ටි පට්ටි ගේ රෝල් එක ජෙබි ආන්ඩුවේ ප්ලේ කරන්නේ ඕකා තමයි. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    ඕමායාගේ කුක්කු දෙක නම් මරු. අර පොම්නය කතා කරන ටික මම mute කරල ඇහුවේ. ඒ තරම් අප්පිරියයි. ඕක කතා කරන්නේ ගෑනි වගේ නහයෙන් අඬ අඬ. මූසල පකයෙක්. 🤷🏻‍♂️
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,444
    4,694
    113
    දැන් ප$#%ගේ උද්දච්ච කම කොහොම ද?, එන්න කලින් කිව්වේ කොහොම ද?

    • නිශ්පාදන ආර්ථිකයක් හදනවා.
    • හොරා කාපු ඒවා අවුරුද්දක් ඇතුලත, දේශීය සහ විදේශීය දේපල සහ සියලු වත්කම් අය කරගන්නවා.
    ඔය මුකුත් වෙලා නෑ තාම. ඔය අයකරගන්නවා කියන ඒවා කිසි එකක් අය කරගන්නේත් නෑ. බලපන් රනිල්ට උනත් දාපු නඩුව. සූපිං කේස් වලට තමා ඌටත් නඩු දැම්මේ. මුන්ගේ නිෂ්පාදන ආර්ථිකේ කියන්නේ, ඔය පාඩු ලබන රජයේ සීනි වගේ අරන් සිල්ලරට විකුණන්න පොඩි කඩ දාන එක තමා, තවත් අලාභ උනාම අයේ රජයේ ආයතන වලටම නියෝග කරනවා, සීනි ගන්නවනම් පිටින් ගන්න බෑ, උන්ගේ දුඹුරු සීනිම ගන්න ඕනේ වැඩි මිලට කියලා. කැරකැවෙන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්.

    ජෙප්පොන්ගේ බහුතරයක් ඉන්නේ පගා කාරයොයි, නිකම්මුයි, කයිතන්ලයි. අඩු සෙට් එකක් තමා යම් කිසි දැනීමක් තියෙන ඇත්තටම රට ගැන තැකීමක් තියෙන උන් ඉන්නේ. අර සුලුතරය පෙන්න පෙන්න තමා ඕක ඇතුලේ ඉන්න මජර සෙට් එක දේශපාලන කරන්නේ.
    මං කලින් ත්‍රෙඩ් එකක් මතක ද කිව්වා, ප්‍රාදේශිය සභාවට ඡන්දේ ඉල්ලන කොට, කලින් පොහොට්ටුවේ හිටපු අය ජෙප්පෝ උන්ගෙන් ඉල්ලන්න දැම්මා කියලා. දැම්මේ සල්ලි වලට., සල්ලි දුන්නේ කලින් ප්‍රා. ස. හිටපු සභාපති කෙනෙක් (ලොකු ව්‍යාපාරිකයෙක්) , එයාගේ කැන්ඩිඩේට් කෙනෙක් තමා එයා දැම්මේ. දැන් බුවා හානවා හෑමක් අයේ ඒ පාලාතේ පරන හිටපු ජෙප්පන්ටත් පාරක බැහැලා යන්න බැරි වෙන්න. ඡන්දේ ඉල්ලපු ඩයල් එකත් එක වතාවක දි කිව්වා මාත් එක්ක, ආසන සංවිධායක යන එන සැරේට 1000ක් 500ක් දෙන්න ඕනේ කියලා, එහෙම දීලයි පක්ෂේ ඇතුලෙන් එන pressure එක නැති කරගත්තේ මිනිහා. උඹලා හිතපන් ඡන්දේ ඉවර වෙනකම් කැන්ඩිඩේට් වෙනම දවස ගානේ අරුට සල්ලි දෙන්න උනා.
    ඕක පිලිගත්තු නැති එවුන් හිටියා. හැබැයි මතක නේ පහුගිය කාලේක වෙන නගර සභාවක හරි ප්‍රාදේශිය සභාවක හරි තේරුණූ ගෑනු මනුස්සයයි, එයාගේ මිනහයි කුඩු අහුඋනා (විදුහල්පති), ඒ ගැනි කලින් සජබෙන් ඉල්ලපු ගෑනියෙක්, ඇයි එතකොට NPP එකෙන් ඡන්දේ ඉල්ලන්න දුන්නේ,? සල්ලි තමා.
    ඕක ඉන්න බහුතරයක් දැන් හෙන ලොකු සීන් එකේ ඉන්නේ. ඉන්දියාව එක්ක ගහපු agreement එකේදි උනත් මුන්ට කොන්දක් තිබුණේ නෑ. ඒ වුනාට විපක්ෂේ ඉන්දැද්දි කොහොම ද දීපු ටෝක්. පලාත් සභා තිබ්බනම් බලා ගන්න පුළුවන්, මිනිස්සුන්ගේ ඡන්දේ දාන්න එන ප්‍රතිශතය අඩු වෙන එක හැටි, බහුතරයක් ඡන්දේ දාන්න යන එකක් නෑ. මොක ද මිනිස්සුන්ට ඡන්දේ දෙන්න කියලා හරි හමන් එකෙක් නෑ. විපක්ෂේ කියලා කියා ගන්න උන් කම්බ හොරු. ආණ්ඩු කරන උනුත් කයිතන්ලා විතරයි.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    අද 26, ඒත් සිරසේ උන් තාම 21 ගැන කෙඳ්රි ගානවා. ඒ කියන්නෙ උනුත් දන්නවා උන් පෙනන්න හදන තරමට ආණ්ඩුවට මිනිස්සු කැමැති නෑ කියලා. ඉතින් උනුත් දැන් ටික ටික "ස්වාදීන" වෙන්න වගේ හදන්නෙ 🤭 🤭
    උබ ඉස්සර හිටියා වගේ
    සුවාධින 🤣🤣🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    උබ ඉස්සර හිටියා වගේ
    සුවාධින 🤣🤣🤣🤣
    ගෝටගෙන් දූශනය වෙලා කෙබර කොටා ගාවට දුවපු ගනිකාව ඇවිල්ලා, වාඩිවෙන්න කුශන් එකක් ඕනද 🤭 🤭
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    G6mL-M-a4AA-mpb
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    ගෝටගෙන් දූශනය වෙලා කෙබර කොටා ගාවට දුවපු ගනිකාව ඇවිල්ලා, වාඩිවෙන්න කුශන් එකක් ඕනද 🤭 🤭
    ඡන්දෙ දාන්න නැති සුවදින බයියා 🤣🤣🤣🤣
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඡන්දෙ දාන්න නැති සුවදින බයියා 🤣🤣🤣🤣
    චන්දේ නොදා ඉන්න එකද? උඹ වගේ ගනිකාවක් වෙලා ඉන්න එකද හොඳ? 🤭
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,298
    1
    16,182
    113
    චන්දේ නොදා ඉන්න එකද? උඹ වගේ ගනිකාවක් වෙලා ඉන්න එකද හොඳ? 🤭
    ඡන්දෙ දාලා ගණිකාවක් වෙන එක ග්‍රේට් උත්තො..
    ප්‍රජාත්‍රන්තවාදී සිස්ටම් එකකදී ඡන්දෙ නොදී ඇද යට රිංගන් ඉන්නවාට වඩා 🤣🤣🤣

    ඡන්දෙ පාවිච්චි නොකර ලොරි ටෝක් මැට්ටාගේ 🤣🤣
     
    • Haha
    Reactions: tharakaf

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    ගෝටගෙන් දූශනය වෙලා කෙබර කොටා ගාවට දුවපු ගනිකාව ඇවිල්ලා, වාඩිවෙන්න කුශන් එකක් ඕනද 🤭 🤭
    පව් බන් මෝඩ ජෙප්පන්ව defend කරනවා කියන්නේ දැන් බැරි වැඩක් නිසා මාලිමා ඩොබිලා දැන් දාන්නේ "හු හු ඔයාට ලැජ්ජා නැද්ද " , "ඔයා ඉස්සර සුවාදීනයි නේද උන් එක්ක එකතු වෙලා ජෙප්පන්ට බනින්න එපා", "ඔයා වැදගත් UNP මහත්තයෙක් නේද ඔය පොහොට්ටුව ගැවිච්ච ඒවාට යන්න එපා " වගේ line :lol:
     
    • Haha
    Reactions: KDH and tharakaf

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    රාජසන්තක කරාට පස්සේ බදු ගෙවන බූරුව කවුද බං.
    චතුරංග අබේ පොන්න මහදැනහුත්තා තමයි ගෙවන්නේ. පොහොට්ටු ආන්ඩුවේ වම්බටු තිස්ස කුට්ටි පට්ටියි, සදා ලෝක කුජීත සජිත් ලැවරියාදාස ගේ උස සිකුරුටි මිටි කම්කරු කතාවත් හරි කිව්ව ප්‍රසාද් සිරිවර්දන කියන අමු මෝඩ මූසලයයි ජෙබ්බන්ගේ චතුරංග අබේපොන්නයයි තියන් ඉන්නේ උන්ගේ පක්ශ වල ගූ හෝදන්න, පක්ශ නායකයන්ගේ රෙද්දේ රෙවුනම පුකවල් හෝදගන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: